යුද්ධයක් අැති වුනේ සිංහලු නිසා-සන්නස්ගල

topkollek

Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,453
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹට ඊට කලින් දෙමල නමක් මතක් වෙන්නෙම නැද්ද ? 48 නිදහසත් එක්කම හැදුනු පසුබිම මතක් වෙන්නෙම නැද්ද ?:rolleyes:

    "සින්හලුන්ට සින්හලකම විකුණපු" දෙමලෙක්ගෙ නමක් මතක් වෙන්නෙ නෑනෙ. කියපන්කො තටමන්නෙ නැතුව
     
    • Haha
    Reactions: Identity

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    83 සිංහල කලබල වලට ඇත්ත හේතුව මොකක්ද කියල නිවැරදි අපක්ෂපාති පරීක්ෂණයක් කරලා නැද්ද බන්? ඉතිහාසයේ වෙච්ච ජරාම සිද්දියක් වෙන්න ඕනේ... දෙමල මිනිස්සුන්ගේ බ්‍රේන් එක ප්‍රභාකරන් සුද්ද කරලා ගත්තේ මේක යුස් කරලා තමයි... පොඩි කාලෙකින් ලොකු සන්විදානයක් වෙනකන් උන්ට යන්න පුළුවන් උනේ...

    නැත්තම් වැල්ලවත්ත පැත්තෙත් මිනිස්සු ඉල්ලන්න එපැයි, අනාදිමත් කාලයක් තිස්සේ අපි මෙහෙ හිටිය වැල්ලවත්ත උන්ට ඕනේ කියල... මුන්ව උසි ගන්නන්න තරම් සිංහලු කරලා තියෙන වැඩේ ගැන හොයල නැද්ද ?
    ඒ වෙනකම් වෙච්චිලොකුම Attack එකෙන් හමුදාවෙ සින්හල කොල්ලන්ගේ මිනී 13 ක් කොළඹට ආවා. මේවා කෙලින්ම ගම වලට ගෙනියන්නෙ නැතිව කොළඹට ගෙනාවේ දේශපාලන ගේම් එකකට කියනවා. කොහොමත් එතනින් කුලප්පු උන එකේ වාසිය ගත්ත් හොරු මන්කොල්ලකාරයෝ දෙමළ මිනිස්සු මරලා හරි දේපල කොල්ල කෑවා
    උතුරේ බෙදුම්වාදි සන්විධානවලට මූලික වුන දෙමළ ජාතිවාදී ව්‍යාපර පටන් ගත්තේ 1940 ගණන් වල

    සුද්දාගේ කාලෙ සුද්දො තමයි දෙමල සුලුතරයට අධ්‍යාපනයට සහ රාජ්‍යා සේවයේ වැඩි අවස්ථා දීලා බෙදීමක් ඇති කලේ

    ඒකට උත්තර දෙනවා වගේ පෙන්වන්න බන්ඩාරනායකලා , ජේ. ආර් ලා තාවකාලික දේශපාලන වාසි ගත්ත තමයි. ඒත් මේ බෙදුම්වාදය පටන් ගත්තේ දෙමළු මිසක් සින්හලු නෙමෙයි.
    සින්හලු තමයි බෙදුම්වාදයක් පටන් ගත්තෙ කියන්නෙ කිසිම පදනම් නැති කථාවක්.දෙමළු බෙදෙන්න යුද්ධ කරද්දි සින්හලු යුද්ධ කලේනොබෙදී එකට ඉන්නනෙ
    After Sri Lanka achieved independence in 1948, the ACTC decided to merge with the ruling United National Party (UNP). This move was not supported by half of the ACTC members and resulted in a split—one half of the party decided to merge with the UNP and the other half decided to leave the party altogether, forming a new Tamil party in 1949, the Federal party. Policies adopted by successive Sinhalese governments, and the 1956 success of the Sinhalese Nationalist government under Solomon Bandaranaike, made the Federal Party the main voice of Tamil politics.[2] Increased racial and political tension between the two communities led to the merger of all Tamil political parties into the Tamil United Liberation Front. This was followed by the emergence of a militant, armed form of Tamil nationalism.[3]
     
    Last edited:
    • Like
    Reactions: shameera89

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මූ කවමදාවත් හම්බයොන්ට එක වචනයක් කියනව අහල නෑ හම්බයො රටට මෙච්චර හානියක් කරලත්.. ඔය රැඩිකල් උන් සේරම එහෙමනේ..

    :yes: :yes: :yes: හු ඇන් පි කාරයො කවද්ද මචෝ හම්බයන්ට බැන්නෙ, හු ඇන් පි කාරයො බෝම්බ කාලත් හැදුනෙ නැ තාම සහරාන්ගෙ ගැට්ට ලෙවකන එක හු ඇන් පි පරයො කරන්නෙ..බදුරිදීන් හකීම් හිස්බල්ල් සාලි ඔය ඔක්කොම එක්ක බුදියන එකයි හු ඇන් පි එක අදටත් කරමින් ඉන්නෙ..කිසිම කෙනෙක්ට ඒක නැ කියන්ඩ බැ..

    Sinhala kawadda idalada ban agamak vune.

    හු ඇන් පි කාරය්නට කියා දේ තේරුම් ගැනිමේ නොහැකියාව තදේටම තියෙනව, කියන දේ තේරෙනවනම් උබල බදුර්දීන්ට හුරේ දාල අප්පුඩි ගහයිද නේද..

    පටන් ගත්තෙ බණ්ඩාරනායක. ඌ සිංහලකම සිංහලුන්ට විකුණපු කලු සුද්දෙක්

    සිoහල කම විකුනන්ඩ දෙයක් නෙමේ අපේ ඇගේ තියෙන දෙයක්,
    තොපේ ජාන කවලන් වෙලා සහරාන්ගෙ ගැට්ට තාම ලොව ලොව උන්නට අපි මොනා කරන්ඩද.

    උඹට ඊට කලින් දෙමල නමක් මතක් වෙන්නෙම නැද්ද ? 48 නිදහසත් එක්කම හැදුනු පසුබිම මතක් වෙන්නෙම නැද්ද ?:rolleyes:
    ඔය හු ඇන් පි පරයො කොහෙද මචෝ ඉතිහාසය දන්නෙ, ඔකුන් ඉතිහාසය කන්ඩද අහන පරයන්ගෙන් පැවත හෙන මීහරක්නෙ..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113

    යහපාලන ආණ්ඩුව මුස්ලිම් මිනිස්සුන්ට චන්දෙට සදරනයක් කරන්න ගිහින් ගිය අව්රුද්දෙ ලැබුන තෑග්ග
    මතකනේ . එකනේ ජපානේ පැත්තට එහෙම ඔව්වෝ වද්දා ගන්නත් අකමැති.දෙමළට කලත් ඔහොමම තමයි.
    උන් එකතුවෙලා මහවිරු සමරයි.මට පෙන්නන්න බැරි සක්කිලියෙක් මුනම්
     
    • Like
    Reactions: kasdbg

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "සින්හලුන්ට සින්හලකම විකුණපු" දෙමලෙක්ගෙ නමක් මතක් වෙන්නෙ නෑනෙ. කියපන්කො තටමන්නෙ නැතුව

    ඉතිහාස පාඩම නමකින් කියන්න ගිහින් විස්තරකරන්න තරම් Unicode කන්න වෙලාවක් නෑ......ඕවා අලගිය තැන්...මුලගිය තැන් විස්තර කරේ නැත්නම් උඹල වචන වල එල්ලෙනවා .....ඔය අමතක කරන්න ඕන ඒවා සිංහලු පිට දාලා හරි අමතක කරපන්..... සිංහලයින්ට සිංහල කම විකුනන්න කලින් දෙමලුනට දෙමල කම විකුනන්න ඉගැන්නුවේ සුද්ද.....සිංහලු තේරුම් ගන්නකොට බණ්ඩාරනායක ඒක ප්‍රයෝජනයට ගත්තට පටන්නගත්තේ සුද්දයි දෙමලයි කියල තේරුම් ගන්නකන් උඹලගෙන් ඉතිහාසයට ගැලවිල්ලක් නෑ....

    UNP යෝ ඉතිහාසය පොතෙන් අයින් කලෙත් උඹල වගේ ඕනෑකමින් අමතක කරන්න උන්ට අමතක කරන්න පහසු කරන්නයි.....අලුතෙන් ඉගන ගන්න උන් හිතන එක නවත්තන්නයි....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    පටන් ගත්තෙ බණ්ඩාරනායක. ඌ සිංහලකම සිංහලුන්ට විකුණපු කලු සුද්දෙක්

    යුද්ධ ඉතින් නිකම්ම හැදෙන්නෙ නෑනෙ . මොකක් හරි කාලයක් තිස්සෙ ඇදි ඇදී යන්න එපායනෙ. දෙපැත්තටම වැරද්දක් තියෙනව. යුද්ධයක් පටන් ගන්න ලගම හේතුව නන් ජේආර්ගෙ වැඩ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යුද්ධ ඉතින් නිකම්ම හැදෙන්නෙ නෑනෙ . මොකක් හරි කාලයක් තිස්සෙ ඇදි ඇදී යන්න එපායනෙ. දෙපැත්තටම වැරද්දක් තියෙනව. යුද්ධයක් පටන් ගන්න ලගම හේතුව නන් ජේආර්ගෙ වැඩ.

    මේ තියෙන්නෙ හු ඇන් පි *න්නයො හිතන විදිහ, මහ කොටිය දොරේඅප්පව මරල යුද්දෙ පටන් ගත්තෙ සිහලුන්ගෙ තිබ්බ වරදක් නිසා.. මුන් වගේ හු ඇන් පි *ත්තිල උන්න නම් යුද්දයක් නැ මොකද මහ කොටිය අම්මව ඉල්ලුවත් මුන් උන්දව පුදල හරි යුද්දෙන් බේරෙනව සරලයි... :yes: :yes:
     
    Last edited:
    • Haha
    Reactions: dhanuka kumara

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ

    යුද්ධ ඉතින් නිකම්ම හැදෙන්නෙ නෑනෙ . මොකක් හරි කාලයක් තිස්සෙ ඇදි ඇදී යන්න එපායනෙ. දෙපැත්තටම වැරද්දක් තියෙනව. යුද්ධයක් පටන් ගන්න ලගම හේතුව නන් ජේආර්ගෙ වැඩ.
    සිංහල අපිට තියෙන්නෙ මේ රට විතරයි මචං.
     
    • Like
    Reactions: bumper and erozan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    සිංහල අපිට තියෙන්නෙ මේ රට විතරයි මචං.
    අනිවා මචන්.
    මේ ක්‍රමය ඇතුල බලය තියාගන්න නන් divide and conquer කියන මෙතඩ් එක තමා යූස් කරන්න වෙන්නෙ. මොකද ඉන්ග්‍රීසින් රටවල් පාලනය කරේ ඒ විදියට ඒ විදියටම තමා ඒ ගොල්ලො හදල දුන්න සිස්ටම් වැඩ කරන්නෙත්. සිංහල අපේ නායකයන් කියාගන්න අය ඇත්තටම අපි හිතන අයමද කියල හිතෙන විදියට සමහර තැන් වලදි වැඩ කරල තියෙන නිසා තමා ඔය වගේ ප්‍රශ්න හැදෙන්නෙ සුද්ද රට ඇල්ලුවට උන්ට ඒකට මෙහෙ සපෝට් එක තිබ්බ. ඒක සාමාන්‍ය මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි.
    සිංහල
    රජවරුන්ට රට පාලනය කරන්නෙ divide and conquer කියන විදියට නෙවෙයි. සුද්ද ඇවිත් විස දානකන් කාටවත් නායක්කාර්වන්ශියකයන් රජ උනා කියල කියන එක ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ නෑ. ඒ රජවරුත් සින්හල රජවරු විදියටම ලෝසසුන් පිණිස වැඩ කරා. අපි 2009 යුද්ධ කරල ඉවර කරන්නෙ 1900 මුල ගණන්වල ප්ලෑන් කරපු ප්‍රොජෙක්ට් එකක එක කොටසක්. ඔය කතාව හරියට තේරුම් ගන්නයි ඕනි හැම සිංහල මනුස්සයම එදයින් පස්සෙ විතරයි මේ රටේ සිංහල ජාතිය ඉතුරු වෙන්න පටන් ගන්නෙ. එතකන් දවසින් දවස අපි බෙදි බෙදී වෙන් වෙවී යනව විතරයි.
    හැම ජන්ද කාලෙටම අපිව අන්දල සිංහල ජාතියට කෙල වෙනව අපි නැත්තන් කියාගෙන එන ඔක්කොම ගොයියල අන්තිමට ආයෙ බලන්න වෙන්නෙ චන්දෙන් පස්සෙ,ඒකත් තව අවුරුදු 20ක් 30ක් කරයි ඊට පස්සෙ මේ විදියට දිගටම සිංහල උන් මරාගන්නකොට නිකම්ම හම්බයො රට අල්ල ගනී.

    මේ තියෙන්නෙ හු ඇන් පි *න්නයො හිතන විදිහ, මහ කොටිය දොරේඅප්පව මරල යුද්දෙ පටන් ගත්තෙ සිහලුන්ගෙ තිබ්බ වරදක් නිසා.. මුන් වගේ හු ඇන් පි *ත්තිල උන්න නම් යුද්දයක් නැ මොකද මහ කොටිය අම්මව ඉල්ලුවත් මුන් උන්දව පුදල හරි යුද්දෙන් බේරෙනව සරලයි... :yes: :yes:
    උබ ඉතින් ප්‍රශ්නය පටන් ගත්ත තැන බලන්නෙ නැතුව අග විතරක් බලල උත්තර හෙව්වට ඕක 1900 මුල වගේ ඉදල ඉන්ග්‍රීසි ෆෝම් කරපු ප්‍රශ්නයක් යුද්දෙ පටන් ගන්නෙ අසූ ගණන්වල උනාට ප්‍රශ්නෙ පටන්ගන්නෙ සුද්දො තිබ්බෙ නැති අයිතියක් දෙමළ මිනිස්සුන්ට දීල සින්හල මිනිස්සුන්ව භේද කරන්න පටන් ගත්ත වෙලාවෙ. සොල්බෙරිසාමිල එහෙම පොහොරො දාල දුන්න දෙයක් තමා බණ්ඩාරණායකල කන්ටිනියු කරේ ඊට පස්සෙ ජේආර්ල අන්තිමට ෆෝම් කරල යුද්ධයකට තල්ලු කරන්නෙ. ප්‍රභාකරන්ල වගේ අය නිකම්ම හැදෙන්නෙ නෑ එච්චර වයිරයක් එක්ක ඒවගේ මනුස්සයෙක් හදෙන්නෙ අනිවාර්‍යෙන්ම දේශපාලන සම්බන්ධයක් තියෙනව එහෙම එයා තනියම හැදුන නන් මේ වෙනකොට 100% කොටි ලෝකෙන්ම නැති වෙන්න ඕනි සුමන්තිරන්ල එහෙම බෙදුම්වාදයට 100% විරුද්ද වෙන්න ඕනි.

    බණ්ඩාරණායකල ඇත්තටම පටන්ගන්නෙම සුද්දන්ගෙ ප්‍රොජෙක්ට් වලට හෙල්ප් එක දීගෙනම තමා 1700 ඉදල සුද්දට විරුද්ධව වැඩ කරා නන් මේ වෙනකොට ඔය වලව් ටිකයි ඉඩම් ටිකයි ඔය විදියට ඉතුරු වෙන්නෙ නෑනෙ. ඒක ඉතින් ඒ ලේවල තියෙනම දෙයක් කියන එක දැන් චන්ද්‍රිකා නෝනගෙ වැඩ බැලුවම කාට උනත් හිතා ගන්න පුළුවන්නෙ. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනව ඒකත් මතක තියාගෙනම දේශපාලකයන්ට කඩේ පලයන්.
     
    • Dislike
    Reactions: erozan

    මේ හු ඇන් පි *න්නය ගූගල් කරල ඉතිහාසයෙ කෑල්ලක් කියෝල පොර ටෝක් දෙන්ඩ එනව, පලයන් මිහරකො යන්ඩ..:dull::dull: 1700 ඉදන් සුද්දට විරුද්ද වෙන්ඩ බණ්ඩාරනායක ඉට කලින්නෙ ඉපදෙන්ඩ ඔනෙ, ඇයි බන් හු ඇන් පි තොපි ඔය වගේ ගොන් කතා කියල හැමදාම ගුදය ඉරා ගන්නෙ.. :lol: :lol: :lol: :lol:

    ප්‍රබාකරන් මොකෙන් හැදුනත් ඒකට පලි අහිසක සිoහල දෙමල මිනිස්සුද හු ඇන් පි &න්නයො ..ඒහෙමද තෝ කියන්ඩ හදන්නෙ, අර රන්න පොන්ලගෙ ගැට්ට ලෙවකන තොපි ඔහොම කියුවට පුදුම වෙන්ඩ දේකුත් නැ සිහලුන්ට කෙලවෙද්දි හුරේ දාන එකනෙ තොපි කරන්නෙ සක්කිලි හැත්ත..:angry::angry:

    අනිත් උන්ගෙ හුණු තියෙන්නෙ කිල්ලෝටවල හැබැයි රන්න පොනිලගෙයි ඌට වහල්කම් කරන තොපෙයි හුනු තියෙන්නෙ තොපේ ගුදය ඇතුලෙ ආන්න ඒක තොපි හොදට මතක තියාගනියවු..මහ කොටියගෙ ගුදය ලොවපු හු ඇන් පි කැනහිල්ලු එනව යුද්දෙ ගැන කියවන්ඩ නොදකින් තොපි වගේ අහිකුන්ඨික හැත්තක්..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මූ නම් කතා කරලා වැඩක් නෑ....කිව්වොත් මෙලොරහක් නැති කතාවක් තමයි
     
    උබ වගේ එකෙක්ට දැන් උත්තරයක් ලියා ගන්න බෑනේද *&$$ වගේ දේවල් ඔබ්බන්නෙ නැතුව. සින්හල මිනිස්සු කුණුහරුප තිබ්බට සුද්දො වගේ ඒව හැම වචනයක් ගානෙම දාගෙන පාවිච්චි කරන්නෙ නෑ සුද්දගෙ භාසාව පොහොසත් නැති උනාට සින්හල එහෙම නෑ . එහෙම බැලුවම උබටත් එහෙ ජාන තියෙනවද මන්ද උන් වගේ හැම වචනයක් ගාණෙම කුණුහරුප දාගෙන ලියන්නෙ.

    උබේ දැනුමෙ හැටියට උබට හිතෙන්නෙ හාම්පුතාට කෙලවෙන්න මොනව හරි තියෙනව කියල නිසා ඕකට උත්තර දීල වැඩක් නෑ ඒත් වෙන කෙනෙක්ට දැනගන්න කියල දාන්නන්.

    තිස්ස සර්ගෙ ජාන කාතාව පිළිගන්න උබට බණ්ඩාරණායකගෙ පවුලෙ ජාන එන විදිය කිව්වම ඒක නොතේරුනා වෙන්න බෑ. ඕක ගූගල් කරල බලන්න දෙයක් නෑ මට ඔය ඉතිහාස කතාවල් කටපාඩම් ඔය ගොඩේ ඉන්නව ජේආර්ලගෙ පවුල, රනිල්ගෙ පවුල එහෙම.

    යුද්දෙ විතරක් නන් ඔය ප්‍රශ්නෙට උත්තරේ අවුරුදු 10ක් ගිහිල්ලත් යාපනේ කොටින්ට සපෝට් එක තියෙන උන් ඉන්න විදියක් නෑ. යුද්දෙ එක ස්ටෙප් එකක් විතරයි. මම කියන්නෙ බොරුකියල හිතනව නන් දුටුගැමුණු රජතුමාගෙ යුද්දෙ අරගෙන බලන්න. ඒ යුද්දෙන් පස්සෙ කොහොමද ඒ හැදුන මයින්ඩ් සෙට් එක සෙට්ල් කරේ කියල. එතනත් උත්තරේ යුද්දෙ විතරක්ම නෙවෙයි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අනිවා මචන්.
    මේ ක්‍රමය ඇතුල බලය තියාගන්න නන් divide and conquer කියන මෙතඩ් එක තමා යූස් කරන්න වෙන්නෙ. මොකද ඉන්ග්‍රීසින් රටවල් පාලනය කරේ ඒ විදියට ඒ විදියටම තමා ඒ ගොල්ලො හදල දුන්න සිස්ටම් වැඩ කරන්නෙත්. සිංහල අපේ නායකයන් කියාගන්න අය ඇත්තටම අපි හිතන අයමද කියල හිතෙන විදියට සමහර තැන් වලදි වැඩ කරල තියෙන නිසා තමා ඔය වගේ ප්‍රශ්න හැදෙන්නෙ සුද්ද රට ඇල්ලුවට උන්ට ඒකට මෙහෙ සපෝට් එක තිබ්බ. ඒක සාමාන්‍ය මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි.
    සිංහල
    රජවරුන්ට රට පාලනය කරන්නෙ divide and conquer කියන විදියට නෙවෙයි. සුද්ද ඇවිත් විස දානකන් කාටවත් නායක්කාර්වන්ශියකයන් රජ උනා කියල කියන එක ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ නෑ. ඒ රජවරුත් සින්හල රජවරු විදියටම ලෝසසුන් පිණිස වැඩ කරා. අපි 2009 යුද්ධ කරල ඉවර කරන්නෙ 1900 මුල ගණන්වල ප්ලෑන් කරපු ප්‍රොජෙක්ට් එකක එක කොටසක්. ඔය කතාව හරියට තේරුම් ගන්නයි ඕනි හැම සිංහල මනුස්සයම එදයින් පස්සෙ විතරයි මේ රටේ සිංහල ජාතිය ඉතුරු වෙන්න පටන් ගන්නෙ. එතකන් දවසින් දවස අපි බෙදි බෙදී වෙන් වෙවී යනව විතරයි.
    හැම ජන්ද කාලෙටම අපිව අන්දල සිංහල ජාතියට කෙල වෙනව අපි නැත්තන් කියාගෙන එන ඔක්කොම ගොයියල අන්තිමට ආයෙ බලන්න වෙන්නෙ චන්දෙන් පස්සෙ,ඒකත් තව අවුරුදු 20ක් 30ක් කරයි ඊට පස්සෙ මේ විදියට දිගටම සිංහල උන් මරාගන්නකොට නිකම්ම හම්බයො රට අල්ල ගනී.

    උබ ඉතින් ප්‍රශ්නය පටන් ගත්ත තැන බලන්නෙ නැතුව අග විතරක් බලල උත්තර හෙව්වට ඕක 1900 මුල වගේ ඉදල ඉන්ග්‍රීසි ෆෝම් කරපු ප්‍රශ්නයක් යුද්දෙ පටන් ගන්නෙ අසූ ගණන්වල උනාට ප්‍රශ්නෙ පටන්ගන්නෙ සුද්දො තිබ්බෙ නැති අයිතියක් දෙමළ මිනිස්සුන්ට දීල සින්හල මිනිස්සුන්ව භේද කරන්න පටන් ගත්ත වෙලාවෙ. සොල්බෙරිසාමිල එහෙම පොහොරො දාල දුන්න දෙයක් තමා බණ්ඩාරණායකල කන්ටිනියු කරේ ඊට පස්සෙ ජේආර්ල අන්තිමට ෆෝම් කරල යුද්ධයකට තල්ලු කරන්නෙ. ප්‍රභාකරන්ල වගේ අය නිකම්ම හැදෙන්නෙ නෑ එච්චර වයිරයක් එක්ක ඒවගේ මනුස්සයෙක් හදෙන්නෙ අනිවාර්‍යෙන්ම දේශපාලන සම්බන්ධයක් තියෙනව එහෙම එයා තනියම හැදුන නන් මේ වෙනකොට 100% කොටි ලෝකෙන්ම නැති වෙන්න ඕනි සුමන්තිරන්ල එහෙම බෙදුම්වාදයට 100% විරුද්ද වෙන්න ඕනි.

    බණ්ඩාරණායකල ඇත්තටම පටන්ගන්නෙම සුද්දන්ගෙ ප්‍රොජෙක්ට් වලට හෙල්ප් එක දීගෙනම තමා 1700 ඉදල සුද්දට විරුද්ධව වැඩ කරා නන් මේ වෙනකොට ඔය වලව් ටිකයි ඉඩම් ටිකයි ඔය විදියට ඉතුරු වෙන්නෙ නෑනෙ. ඒක ඉතින් ඒ ලේවල තියෙනම දෙයක් කියන එක දැන් චන්ද්‍රිකා නෝනගෙ වැඩ බැලුවම කාට උනත් හිතා ගන්න පුළුවන්නෙ. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනව ඒකත් මතක තියාගෙනම දේශපාලකයන්ට කඩේ පලයන්.

    1700 ඉදල සුද්දට විරුද්ධව වැඩ කරා නන් මේ වෙනකොට ඔය වලව් ටිකයි ඉඩම් ටිකයි ඔය විදියට ඉතුරු වෙන්නෙ නෑනෙ. :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ වගේ එකෙක්ට දැන් උත්තරයක් ලියා ගන්න බෑනේද *&$$ වගේ දේවල් ඔබ්බන්නෙ නැතුව. සින්හල මිනිස්සු කුණුහරුප තිබ්බට සුද්දො වගේ ඒව හැම වචනයක් ගානෙම දාගෙන පාවිච්චි කරන්නෙ නෑ සුද්දගෙ භාසාව පොහොසත් නැති උනාට සින්හල එහෙම නෑ . එහෙම බැලුවම උබටත් එහෙ ජාන තියෙනවද මන්ද උන් වගේ හැම වචනයක් ගාණෙම කුණුහරුප දාගෙන ලියන්නෙ.

    උබේ දැනුමෙ හැටියට උබට හිතෙන්නෙ හාම්පුතාට කෙලවෙන්න මොනව හරි තියෙනව කියල නිසා ඕකට උත්තර දීල වැඩක් නෑ ඒත් වෙන කෙනෙක්ට දැනගන්න කියල දාන්නන්.

    තිස්ස සර්ගෙ ජාන කාතාව පිළිගන්න උබට බණ්ඩාරණායකගෙ පවුලෙ ජාන එන විදිය කිව්වම ඒක නොතේරුනා වෙන්න බෑ. ඕක ගූගල් කරල බලන්න දෙයක් නෑ මට ඔය ඉතිහාස කතාවල් කටපාඩම් ඔය ගොඩේ ඉන්නව ජේආර්ලගෙ පවුල, රනිල්ගෙ පවුල එහෙම.

    යුද්දෙ විතරක් නන් ඔය ප්‍රශ්නෙට උත්තරේ අවුරුදු 10ක් ගිහිල්ලත් යාපනේ කොටින්ට සපෝට් එක තියෙන උන් ඉන්න විදියක් නෑ. යුද්දෙ එක ස්ටෙප් එකක් විතරයි. මම කියන්නෙ බොරුකියල හිතනව නන් දුටුගැමුණු රජතුමාගෙ යුද්දෙ අරගෙන බලන්න. ඒ යුද්දෙන් පස්සෙ කොහොමද ඒ හැදුන මයින්ඩ් සෙට් එක සෙට්ල් කරේ කියල. එතනත් උත්තරේ යුද්දෙ විතරක්ම නෙවෙයි.
    බණ්ඩාරනායකයෙක් එන්නෙ කොහෙන්ද බූරුවො සිoහල මිනිස්සු යුද්දෙට වග කියන්ඩ ඕන කියුවම, තෝයි තොපේ පජාත සිoහල විරෝධි කතා සාධාරනීයකරනය කරන්ඩ බණ්ඩාරනායකයෙක් ඇදල ගත්තෙ මම නෙමේ.. සිoහල මිනිස්සු = බණ්ඩාරනයක නෙමේනෙ,

    මම කීවෙ මහ කොටිය දොරේඅප්පව මරල යුද්දෙ පටන් ගත්ත කියල ඒක දිරෝ ගන්ඩ බැරුවනෙ තෝ බණ්ඩාරණායක ගැන කිවන්ඩ පටන් ගත්තෙ.. හු ඇන් පි තොපිට මහ කොටියට බැන්නම ඉවසගෙන ඉන්ඩ බැ සිoහල ජාතියට හොදක් කියද්දි ඉවසාගෙන ඉන්ඩ බැ ඒකයි තොපි මේ දගලන්නෙ නැතුව මෙතන කිසීම තර්කයක් නැ.. මහ කොටිය සිoහල මිනිස්සුන්ව විතරයි නම් මැරුවෙ දේශපාලන කතාවක් කියන්ඩ තිබ්බ සාධාරනයි, හැබැයි මහ කොටිය දෙමල මිනිස්සුන්වත් මැරුව ආන්න ඒක මතක තියාගනින් හු ඇන් පි තිරිසනෝ ..

    තෝ කියන්නෙ ඊලම දෙන්ඩ කියලද කවදාවත් දෙන්නෙ නැ මොන පරය අසතුටෙන් උන්නත් අදාල නැ මේක සිoහල රට, දෙකඩ කරන්ඩ දෙන්නෙ නැ .. හු ඇන් පි තොපි දෙමලුන්ගෙ තමබින්ගෙ ගැට්ට ලෙවකෑව කියල අපිත් ඒක කරන්නෙ නැ..

    තම්බින්ටයි කොටින්ටයි කත් ඇදල තොපි, සිoහල අපෙන් එහෙම චන්දෙ ඉල්ලගෙන එන්ඩ එපා.. උන්ගෙන්ම ඉල්ල ගනිල්ල, ආන්න ඒකත් හොදට මතකෙ තියාගනිල්ල.. සිoහල අපි හු ඇන් පි තොපිට චන්දෙ දෙන්නෙ නැ එච්චරයි.. :yes: :yes:
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ඉතිං දැන් අපිට මොකද්ද කරන්න කියන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    බණ්ඩාරනායකයෙක් එන්නෙ කොහෙන්ද බූරුවො සිoහල මිනිස්සු යුද්දෙට වග කියන්ඩ ඕන කියුවම, තෝයි තොපේ පජාත සිoහල විරෝධි කතා සාධාරනීයකරනය කරන්ඩ බණ්ඩාරනායකයෙක් ඇදල ගත්තෙ මම නෙමේ.. සිoහල මිනිස්සු = බණ්ඩාරනයක නෙමේනෙ,
    මම කීවෙ මහ කොටිය දොරේඅප්පව මරල යුද්දෙ පටන් ගත්ත කියල ඒක දිරෝ ගන්ඩ බැරුවනෙ තෝ බණ්ඩාරණායක ගැන කිවන්ඩ පටන් ගත්තෙ.. හු ඇන් පි තොපිට මහ කොටියට බැන්නම ඉවසගෙන ඉන්ඩ බැ සිහල ජාතියට හොදක් කියද්දි ඉවසාගෙන ඉන්ඩ බැ ඒකයි තොපි මේ දගලන්නෙ නැතුව මෙතන කිසීම තර්කයක් නැ, මහ කොටිය සිoහල මිනිස්සුන්ව විතරයි නම් මැරුවෙ දේශපාලන කතාවක් කියන්ඩ තිබ්බ සාධාරනයි හැබැයි මහ කොටිය දෙමල මිනිස්සුන්වත් මැරුව ආන්න ඒක මතක තියාගනින් හු ඇන් පි තිරිසනෝ ..
    තෝ කියන්නෙ ඊලම දෙන්ඩ කියලද කවදාවත් දෙන්නෙ නැ මොන පරය අසතුටෙන් උන්නත් අදාල නැ මේක සිහල රට දෙකඩ කරන්ඩ දෙන්නෙ නැ , හු ඇන් පි තොපි දෙමලුන්ගෙ තමබින්ගෙ ගැට්ට ලෙවකෑව කියල අපිත් ඒක කරන්නෙ නැ..
    තම්බින්ටයි කොටින්ටයි කත් ඇදල තොපි සිහල අපෙන් එහෙම චන්දෙ ඉල්ලගෙන එන්ඩ එපා උන්ගෙන්ම ඉල්ල ගනිල්ල ආන්න ඒකත් හොදට මතකෙ තියාගනිල්ල සිහල අපි හු ඇන් පි තොපිට චන්දෙ දෙන්නෙ නැ එච්චරයි.. :yes: :yes:
    මේක දැන් දෙකඩ නන් කරන්න දෙයක් නෑ 100කට විතර කඩල තියෙන්නෙ දේශපාලකයො දෙකකටවත් එකතු කරගත්තොත් ඇති.
    තම්බින්ටයි මහකොටින්ටයි ඕනි ඒව මම දෙන්න මම ජනාධිපතිද? ඒව දෙනවද නැද්ද කියන එක මම නෙවෙයි නෙ තීරණය කරන්නෙ. බණ්ඩාරණායක් ඇදල ගත්තෙ මම නෙවෙයි.

    මහ කොටියට රනිල්ට සජියට අනුරට සර්ට මහින්ද වගේ උන්ට බැන්නට මට රිදෙන්නෙ නෑ බන්. මොකද උන් මගෙ කවුරුවත් නෙවෙයි.

    තමන්ගෙ සුවාමියාට බැන්නම ගොඩක් වෙලාවට රිදෙන්නෙ අප්‍රිකාවෙන් ගෙනාපු කාපිරි වහල්ලුන්ගෙ පරම්පරාවෙ උන්ට කියල අපේ බයෝ සර් දවසක් කියනව මම අහගෙන.
    ;) ;) ;)

    අනික මෙච්චර වචන තියෙන භාෂාවක් අස්සෙ කුණුහරුප ලියන්නෙ මොකද උබ වචන වෙනස් කර කර සින්හල බැරිද?
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    අනිවා මචන්.
    මේ ක්‍රමය ඇතුල බලය තියාගන්න නන් divide and conquer කියන මෙතඩ් එක තමා යූස් කරන්න වෙන්නෙ. මොකද ඉන්ග්‍රීසින් රටවල් පාලනය කරේ ඒ විදියට ඒ විදියටම තමා ඒ ගොල්ලො හදල දුන්න සිස්ටම් වැඩ කරන්නෙත්. සිංහල අපේ නායකයන් කියාගන්න අය ඇත්තටම අපි හිතන අයමද කියල හිතෙන විදියට සමහර තැන් වලදි වැඩ කරල තියෙන නිසා තමා ඔය වගේ ප්‍රශ්න හැදෙන්නෙ සුද්ද රට ඇල්ලුවට උන්ට ඒකට මෙහෙ සපෝට් එක තිබ්බ. ඒක සාමාන්‍ය මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි.
    සිංහල
    රජවරුන්ට රට පාලනය කරන්නෙ divide and conquer කියන විදියට නෙවෙයි. සුද්ද ඇවිත් විස දානකන් කාටවත් නායක්කාර්වන්ශියකයන් රජ උනා කියල කියන එක ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ නෑ. ඒ රජවරුත් සින්හල රජවරු විදියටම ලෝසසුන් පිණිස වැඩ කරා. අපි 2009 යුද්ධ කරල ඉවර කරන්නෙ 1900 මුල ගණන්වල ප්ලෑන් කරපු ප්‍රොජෙක්ට් එකක එක කොටසක්. ඔය කතාව හරියට තේරුම් ගන්නයි ඕනි හැම සිංහල මනුස්සයම එදයින් පස්සෙ විතරයි මේ රටේ සිංහල ජාතිය ඉතුරු වෙන්න පටන් ගන්නෙ. එතකන් දවසින් දවස අපි බෙදි බෙදී වෙන් වෙවී යනව විතරයි.
    හැම ජන්ද කාලෙටම අපිව අන්දල සිංහල ජාතියට කෙල වෙනව අපි නැත්තන් කියාගෙන එන ඔක්කොම ගොයියල අන්තිමට ආයෙ බලන්න වෙන්නෙ චන්දෙන් පස්සෙ,ඒකත් තව අවුරුදු 20ක් 30ක් කරයි ඊට පස්සෙ මේ විදියට දිගටම සිංහල උන් මරාගන්නකොට නිකම්ම හම්බයො රට අල්ල ගනී.

    උබ ඉතින් ප්‍රශ්නය පටන් ගත්ත තැන බලන්නෙ නැතුව අග විතරක් බලල උත්තර හෙව්වට ඕක 1900 මුල වගේ ඉදල ඉන්ග්‍රීසි ෆෝම් කරපු ප්‍රශ්නයක් යුද්දෙ පටන් ගන්නෙ අසූ ගණන්වල උනාට ප්‍රශ්නෙ පටන්ගන්නෙ සුද්දො තිබ්බෙ නැති අයිතියක් දෙමළ මිනිස්සුන්ට දීල සින්හල මිනිස්සුන්ව භේද කරන්න පටන් ගත්ත වෙලාවෙ. සොල්බෙරිසාමිල එහෙම පොහොරො දාල දුන්න දෙයක් තමා බණ්ඩාරණායකල කන්ටිනියු කරේ ඊට පස්සෙ ජේආර්ල අන්තිමට ෆෝම් කරල යුද්ධයකට තල්ලු කරන්නෙ. ප්‍රභාකරන්ල වගේ අය නිකම්ම හැදෙන්නෙ නෑ එච්චර වයිරයක් එක්ක ඒවගේ මනුස්සයෙක් හදෙන්නෙ අනිවාර්‍යෙන්ම දේශපාලන සම්බන්ධයක් තියෙනව එහෙම එයා තනියම හැදුන නන් මේ වෙනකොට 100% කොටි ලෝකෙන්ම නැති වෙන්න ඕනි සුමන්තිරන්ල එහෙම බෙදුම්වාදයට 100% විරුද්ද වෙන්න ඕනි.

    බණ්ඩාරණායකල ඇත්තටම පටන්ගන්නෙම සුද්දන්ගෙ ප්‍රොජෙක්ට් වලට හෙල්ප් එක දීගෙනම තමා 1700 ඉදල සුද්දට විරුද්ධව වැඩ කරා නන් මේ වෙනකොට ඔය වලව් ටිකයි ඉඩම් ටිකයි ඔය විදියට ඉතුරු වෙන්නෙ නෑනෙ. ඒක ඉතින් ඒ ලේවල තියෙනම දෙයක් කියන එක දැන් චන්ද්‍රිකා නෝනගෙ වැඩ බැලුවම කාට උනත් හිතා ගන්න පුළුවන්නෙ. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනව ඒකත් මතක තියාගෙනම දේශපාලකයන්ට කඩේ පලයන්.
    උබ මුලින් කියපු කතාවට නම් මාත් එකගයි. :yes:

    ඊලඟ යුද්දෙ ඇතිවෙන්නෙත් සිංහලු නිසාම තමා. (සිංහල-මුස්ලිම් යුද්ධෙ)
    හේතු පැහැදිලි කරන්න බලන්න. :confused: