යුද්ධය දිනුවෙ ඇයි?

අපි යුද්ධය දිනුව

  • ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වය

    Votes: 4 15.4%
  • ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ඇතුලු ආණ්ඩුවේ කැපවීම

    Votes: 3 11.5%
  • ජාත්‍යන්තර සහය

    Votes: 0 0.0%
  • රටේ ජන්තාවගේ ඉවසීම සහ සහයෝගය

    Votes: 0 0.0%
  • ත්‍රිවිධ හමුදාවේ කැපවීම

    Votes: 4 15.4%
  • ඉහත 2,3,4,5 සියල්ලම ( 1, 5වන කරුන තුල අන්තර්ගත වේ)

    Votes: 14 53.8%
  • වෙනත්

    Votes: 1 3.8%

  • Total voters
    26
  • Poll closed .

David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
යුද්ධය දිනුවෙ ඇයි?

මේ දවස් වල හැමෝම යුද්ධය දිනපු එකේ අයිතිය ගන්න පොර කනවා. මම හිතුවා pool 1ක් දාල බලන්න ඔයාලා හිතන්නේ කොහොමද කියලා.

ඔයාලා හිතන විදියට මොකක්ද යුද්දෙ දිනන්න හේතුව?

හොදට හිතලා උත්තර දෙන්න

  1. සරත් ෆොන්සේකාගේ නායකත්වය
  2. ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ඇතුලු ආණ්ඩුවේ කැපවීම
  3. ජාත්‍යන්තර සහය
  4. රටේ ජන්තාවගේ ඉවසීම සහ සහයෝගය
  5. ත්‍රිවිධ හමුදාවේ කැපවීම.
  6. ඉහත 2,3,4,5 සියල්ලම ( 1, 5වන කරුන තුල අන්තර්ගත වේ)
  7. වෙනත්
මේ pool එක දින 7ක් විවෘතයි
 
Last edited:

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1.ත්‍රිවිධ හමුදාවේ කැපවීම(Eyala thama munata muna satan kare)
    2.ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ඇතුලු ආණ්ඩුවේ කැපවීම(Hari nayakathwayak nathnam hulan thama)
    3.සරත් ෆොන්සේකාගේ නායකත්වය(Army commander hariyata plans kriyathmaka kala nisa)
    4.රටේ ජන්තාවගේ ඉවසීම සහ සහයෝගය(Noka nobee bomba kagena iwasan hitiya nisa)

    :)
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    1.ත්‍රිවිධ හමුදාවේ කැපවීම(Eyala thama munata muna satan kare)
    2.ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ඇතුලු ආණ්ඩුවේ කැපවීම(Hari nayakathwayak nathnam hulan thama)
    3.සරත් ෆොන්සේකාගේ නායකත්වය(Army commander hariyata plans kriyathmaka kala nisa)
    4.රටේ ජන්තාවගේ ඉවසීම සහ සහයෝගය(Noka nobee bomba kagena iwasan hitiya nisa)

    :)
    :)
     
    May 17, 2006
    3,632
    90
    0
    mama kianne nam Anka 6

    jathiyantharaya apita dakkuwa sahayogaya amathaka karanna ban ( Pakistan walin apita awa ayuda nothibunanam thamath yudde thiyanawa,,,, anika USA walin apita baninna baninna api thawa shakthimath una kiyala mata hithenne:lol::lol: )

    habai yudden passe dan wenne nam hoda deyak newi ban (dutugamunu nathiwa yuddeth naha dasamaha yodayo nathiwa yuddeth naha... oya dutugamunu & dasamaha yodayo dennama edala wihara maha dewi / kawan thissa & sadda thissa nathi unanam ath thama ape rata demalunge neda onna oka katath amathaka wela thiyana aka thama prassne ban)
     
    :cool:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    1.ත්‍රිවිධ හමුදාවේ කැපවීම(Eyala thama munata muna satan kare)
    2.ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ඇතුලු ආණ්ඩුවේ කැපවීම(Hari nayakathwayak nathnam hulan thama)
    3.සරත් ෆොන්සේකාගේ නායකත්වය(Army commander hariyata plans kriyathmaka kala nisa)
    4.රටේ ජන්තාවගේ ඉවසීම සහ සහයෝගය(Noka nobee bomba kagena iwasan hitiya nisa)

    :)

    mama nam Dakinney mulinma Oyage list eke Thiyenna One 2
    E'ta passe 3 saha 1 e'ta passe 4

    Mokada hamudawe kapaweema hamadamath Ekawagei eyalawa use karana eke thamai thiyenney.. A'ka karanna puluwan Rate Pathwena aanduwatai.. Eyala Kalin kare Ehema nokara yuddeta support karan hitiya Eka so Mahinda and aarakshaka leykai kare sarathfonsekata misson eka bara dunney Ara 1st kiyapu kapa karannata puluwan hamudawai.. so Eyala yudde karanakota minissu Ewasala sahayogen katayutu karaa..
     
    ම‍ම‍ හිතන‍වා‍ ම‍ම‍ ම‍ගේ‍ අ‍ද‍හ‍ස්‍ ප‍ස්සේ‍ කි‍ව්වොත් හොදයි කියලා. මොකද මම මේ සාකච්චාව පටන් ගත්තු කෙනා හින්දා මම හැමෝගෙම අදහස් වලට comments දෙන්න ගියොත් ඒකෙන් අනිත් අයගේ ස්වාධීන අදහස් වලට බලපෑමක් වෙනවා කියලා මම හිතනවා. ඒ නිසා pool එක close කරාට පස්සේ මම මගේ අදහස් කියන්නම්
    :)