යුද්ධය දිනුවෙ ඇයි?
මේ දවස් වල හැමෝම යුද්ධය දිනපු එකේ අයිතිය ගන්න පොර කනවා. මම හිතුවා pool 1ක් දාල බලන්න ඔයාලා හිතන්නේ කොහොමද කියලා.
ඔයාලා හිතන විදියට මොකක්ද යුද්දෙ දිනන්න හේතුව?
හොදට හිතලා උත්තර දෙන්න
මේ දවස් වල හැමෝම යුද්ධය දිනපු එකේ අයිතිය ගන්න පොර කනවා. මම හිතුවා pool 1ක් දාල බලන්න ඔයාලා හිතන්නේ කොහොමද කියලා.
ඔයාලා හිතන විදියට මොකක්ද යුද්දෙ දිනන්න හේතුව?
හොදට හිතලා උත්තර දෙන්න
- සරත් ෆොන්සේකාගේ නායකත්වය
- ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ඇතුලු ආණ්ඩුවේ කැපවීම
- ජාත්‍යන්තර සහය
- රටේ ජන්තාවගේ ඉවසීම සහ සහයෝගය
- ත්‍රිවිධ හමුදාවේ කැපවීම.
- ඉහත 2,3,4,5 සියල්ලම ( 1, 5වන කරුන තුල අන්තර්ගත වේ)
- වෙනත්
Last edited: