යුද්ධය හා නියමුවා

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    යුද්ධය හා නියමුවා

    General-Fonseka.jpg

    වෙල්ලෙමුල්ලේ දී හමුදාවට කොටුවන ප්‍රභා ඔහුට හිතවත් සුදු මාධ්‍යවේදීනිය හරහා අමෙරිකානු රජයෙන් ඉල්ලීමක් කරනව හමුදාවට භාර වීමට ඉඩ සළසා දෙන ලෙස.ඒ අණුව අමෙරිකානු තානාපති හරහා මෙම ඉල්ලීම කළත් විදේශ ගත වී සිටි මහින්ද ජණාධිපතිවරයා උපක්‍රශීලීව මෙම ඉල්ලීම මග හරිනව. මේ බලවත් ඉල්ලීම මග හැරීම නිසාම මහින්ද කෙරෙහි අමෙරිකාව දැඩි වෛරයක් ඇති කිරීමට හේතුවක් වෙනව. මහින්දගෙ න් පළි ගැණීමට හේතුවක් සොයමින් සිටි අමෙරිකානුවාට ප්‍රභාකරන් අල්ලන අවසන් සටන පැවති වෙලාවෙ ලංකාවෙවත් නොසිටි ෆොන්සේකාගෙන් පිට වූ සුදු කොඩි කතාව ලංකාව ලෝකයා ඉදිරියේ දණ ගැස්වීමට උපයෝගී කර ගන්නව. මෙහිදී පැණ නගින ගැටලු රාශියක් අතරින් අවශ්‍යම ගැටලු කීපයක් ඇසීමට මට සිත් වෙනව ....

    01/. යුද්ධයේ අවසාන මොහොතේ ෆොන්සේකාව රට යැව්වේ අවසාන සටන දියත් කිරීම ෆොන්සේකා විසින් කල් යවමින් සිටි නිසාද ?

    02/. ඒ කල් මැරීම ෆොන්සේකා විසින් සිදුකලේ රෝ සංවිධානයෙන් ලැබුණු ඔත්තුව අනුව ප්‍රභාකරන් බේරා ගැණීමට නියමිත වූ අමෙරිකානු විශේෂ හෙළිකොප්ටරය රැගත් නැව එන තුරුද ?

    03/. ප්‍රභාකරන් අල්ලපු වෙලාවෙ ලංකාවේ නොසිටි ෆොන්සේකා සුදු කොඩි කතාව දැන ගත්තේ ෆොන්සේකාගෙ බොම්බිඩියර්ගෙන් නොවේද ?

    04/. අද ඒ ෆොන්සේකාගේ බොම්බිඩියර් විදේශ රටක රැකවරණය ලබමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ රටට එරෙහිව ප්‍රධාන සාක්ෂි කරුවකු වී නොසිටීද ?

    05/. රටේ හමුදාපතිවරයාට නිළ ඇදුම පිටින් දේශපාලනය තහනම්ව ඇති වෙලාවේ නිළ ඇදුමින් සිට පැවති රජයට එරෙහිව JVP යේ උපදෙස් ලබා නොගත්තේද ?

    6/. එවැන්නක් වෙන රටක සිදු වූයේ නම් එම වරද ජීවිතාන්තය තෙක් හිරේ යන කාරනාවක් නොවන්නේද ?

    07/. ධණුන තිළකරත්න යන ෆොන්සේකාගේ බෑනාගේ ගිණුමේ වූ 832us$m ෆොන්සේකා විසින් උපයා ගනු ලැබූයේ.?
    A.රටට එරෙහිව විදේශයට ගතු කීමෙන්ද ?​
    B.අයතා ආයුධ මිළ දී ගැණුම් වලින්ද ?​

    8/. යුධ ජය තමාගේ පමණක් කියන ෆොන්සේකාට නාවික සහ ගුවන් හමුදාව සමග සෙසු ආරක්ෂක අංශවල සහාය නොලැබුනේ නම් තනිව යුද්ධය ජය ගත හැකි වන්නේද ?

    9/. නෑ කමින් මස්සිනාල වන රාජිත සේනාරත්න ,ෆොන්සේකා සහ දොස්තර ජයලත් ජයවර්ධන යන්නන්ගේ හැසිරීම සහ දේශපාලන භාවිතය සැම විට රටට එරෙහිව යුධ කාලයේ සහ දැන් සිදු නොවන්නේද ?

    මේ මාගේ පුද්ගලික මතය වනවා සේම මෙයට එරෙහිව හෝ පක්ව කරුණු ගැලපීම ඔබට බාරයි .......
    Sarath Nandalal
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    07/. ධණුන තිළකරත්න යන ෆොන්සේකාගේ බෑනාගේ ගිණුමේ වූ 832us$m ෆොන්සේකා විසින් උපයා ගනු ලැබූයේ.?

    This can't be true.USD .835 million is equal to SL's annual foreign direct earnings
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    General-Fonseka.jpg

    වෙල්ලෙමුල්ලේ දී හමුදාවට කොටුවන ප්‍රභා ඔහුට හිතවත් සුදු මාධ්‍යවේදීනිය හරහා අමෙරිකානු රජයෙන් ඉල්ලීමක් කරනව හමුදාවට භාර වීමට ඉඩ සළසා දෙන ලෙස.ඒ අණුව අමෙරිකානු තානාපති හරහා මෙම ඉල්ලීම කළත් විදේශ ගත වී සිටි මහින්ද ජණාධිපතිවරයා උපක්‍රශීලීව මෙම ඉල්ලීම මග හරිනව. මේ බලවත් ඉල්ලීම මග හැරීම නිසාම මහින්ද කෙරෙහි අමෙරිකාව දැඩි වෛරයක් ඇති කිරීමට හේතුවක් වෙනව. මහින්දගෙ න් පළි ගැණීමට හේතුවක් සොයමින් සිටි අමෙරිකානුවාට ප්‍රභාකරන් අල්ලන අවසන් සටන පැවති වෙලාවෙ ලංකාවෙවත් නොසිටි ෆොන්සේකාගෙන් පිට වූ සුදු කොඩි කතාව ලංකාව ලෝකයා ඉදිරියේ දණ ගැස්වීමට උපයෝගී කර ගන්නව. මෙහිදී පැණ නගින ගැටලු රාශියක් අතරින් අවශ්‍යම ගැටලු කීපයක් ඇසීමට මට සිත් වෙනව ....

    01/. යුද්ධයේ අවසාන මොහොතේ ෆොන්සේකාව රට යැව්වේ අවසාන සටන දියත් කිරීම ෆොන්සේකා විසින් කල් යවමින් සිටි නිසාද ?

    02/. ඒ කල් මැරීම ෆොන්සේකා විසින් සිදුකලේ රෝ සංවිධානයෙන් ලැබුණු ඔත්තුව අනුව ප්‍රභාකරන් බේරා ගැණීමට නියමිත වූ අමෙරිකානු විශේෂ හෙළිකොප්ටරය රැගත් නැව එන තුරුද ?

    03/. ප්‍රභාකරන් අල්ලපු වෙලාවෙ ලංකාවේ නොසිටි ෆොන්සේකා සුදු කොඩි කතාව දැන ගත්තේ ෆොන්සේකාගෙ බොම්බිඩියර්ගෙන් නොවේද ?

    04/. අද ඒ ෆොන්සේකාගේ බොම්බිඩියර් විදේශ රටක රැකවරණය ලබමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ රටට එරෙහිව ප්‍රධාන සාක්ෂි කරුවකු වී නොසිටීද ?

    05/. රටේ හමුදාපතිවරයාට නිළ ඇදුම පිටින් දේශපාලනය තහනම්ව ඇති වෙලාවේ නිළ ඇදුමින් සිට පැවති රජයට එරෙහිව JVP යේ උපදෙස් ලබා නොගත්තේද ?

    6/. එවැන්නක් වෙන රටක සිදු වූයේ නම් එම වරද ජීවිතාන්තය තෙක් හිරේ යන කාරනාවක් නොවන්නේද ?

    07/. ධණුන තිළකරත්න යන ෆොන්සේකාගේ බෑනාගේ ගිණුමේ වූ 832us$m ෆොන්සේකා විසින් උපයා ගනු ලැබූයේ.?
    A.රටට එරෙහිව විදේශයට ගතු කීමෙන්ද ?​
    B.අයතා ආයුධ මිළ දී ගැණුම් වලින්ද ?​
    8/. යුධ ජය තමාගේ පමණක් කියන ෆොන්සේකාට නාවික සහ ගුවන් හමුදාව සමග සෙසු ආරක්ෂක අංශවල සහාය නොලැබුනේ නම් තනිව යුද්ධය ජය ගත හැකි වන්නේද ?

    9/. නෑ කමින් මස්සිනාල වන රාජිත සේනාරත්න ,ෆොන්සේකා සහ දොස්තර ජයලත් ජයවර්ධන යන්නන්ගේ හැසිරීම සහ දේශපාලන භාවිතය සැම විට රටට එරෙහිව යුධ කාලයේ සහ දැන් සිදු නොවන්නේද ?

    මේ මාගේ පුද්ගලික මතය වනවා සේම මෙයට එරෙහිව හෝ පක්ව කරුණු ගැලපීම ඔබට බාරයි .......
    Sarath Nandalal
    එයාගේ දේශපාලනය පැත්තකින් තිබ්බොත් යුධ හමුදාපතිවරයා විදියට මොරාල් අප් කරලා යුද්ධේ ජයග්‍රහණය කරන්න ලොකු දායකත්වයක් දුන්නේ එස්.එෆ්.
    මාස්ටර් මයින්ඩ් ගෝටා එක්ක තනි ගමනක් ගිය නිසයි යුද්ධේ දිනුවෙත්.
    පසු දේශපාලනය නිසා දෙන්නව වෙන්කරලා දෙන්නාටම චරිත සහතික අලුතෙන් ලියන්නේ එයාලට ආදරෙන් කියලා කවුරු හිතුවත් ඒක එහෙම නෙවෙයි...
    ගෝටා-එස්.එෆ්. දෙන්නටම හිමි යුධ රහස් වගේම විවිධ මතභේදාත්මක සිද්ධීන් සම්බන්ධයෙන් රහස් ඇති...
    ඒවා හෙලිකරගන්න විවිධ ආකාරයේ බළල් අත් ක්‍රියාත්මකවත් ඇති.
    ගෝඨා තරම් සෝෂල් වෙන්න එස්.එෆ්ට ජීවිතේ අවස්තාවක් නොලැබුණු එක නිසාම පොලිටිකල් ලයිෆ් එක ලප් තැනම් ලොප් කරගන්න එස්.එෆ්.ට සිද්ධ උනා සුදු කොඩි කතාවක් කටින් පැනලා...
    ගෝටාට සෙබළ මානසිකත්වයෙන් ඔබ්බට පරිණත බවක් තිබීමට එයාගේ ධනවාදි රටක සමාජගත වීම හේතුවක්.
    ගෝටාව උස්සන්න එස්.එෆ්. අවශ්‍ය නෑ... එස්.එෆ්. ඈඳගන්න එකෙන් වෙන්නෙම එස්.එෆ්.ගේ නොදියුණු ලක්ෂණ (අපහාසයක් නොවේ. දිගු කාලයක් අවි හා අණ එක්ක ඉන්න කෙනෙකුට වෛරස් ආවම එහෙමයි ) නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම පමණයි