යුද්ධය හා නියමුවා
වෙල්ලෙමුල්ලේ දී හමුදාවට කොටුවන ප්‍රභා ඔහුට හිතවත් සුදු මාධ්‍යවේදීනිය හරහා අමෙරිකානු රජයෙන් ඉල්ලීමක් කරනව හමුදාවට භාර වීමට ඉඩ සළසා දෙන ලෙස.ඒ අණුව අමෙරිකානු තානාපති හරහා මෙම ඉල්ලීම කළත් විදේශ ගත වී සිටි මහින්ද ජණාධිපතිවරයා උපක්‍රශීලීව මෙම ඉල්ලීම මග හරිනව. මේ බලවත් ඉල්ලීම මග හැරීම නිසාම මහින්ද කෙරෙහි අමෙරිකාව දැඩි වෛරයක් ඇති කිරීමට හේතුවක් වෙනව. මහින්දගෙ න් පළි ගැණීමට හේතුවක් සොයමින් සිටි අමෙරිකානුවාට ප්‍රභාකරන් අල්ලන අවසන් සටන පැවති වෙලාවෙ ලංකාවෙවත් නොසිටි ෆොන්සේකාගෙන් පිට වූ සුදු කොඩි කතාව ලංකාව ලෝකයා ඉදිරියේ දණ ගැස්වීමට උපයෝගී කර ගන්නව. මෙහිදී පැණ නගින ගැටලු රාශියක් අතරින් අවශ්‍යම ගැටලු කීපයක් ඇසීමට මට සිත් වෙනව ....
01/. යුද්ධයේ අවසාන මොහොතේ ෆොන්සේකාව රට යැව්වේ අවසාන සටන දියත් කිරීම ෆොන්සේකා විසින් කල් යවමින් සිටි නිසාද ?
02/. ඒ කල් මැරීම ෆොන්සේකා විසින් සිදුකලේ රෝ සංවිධානයෙන් ලැබුණු ඔත්තුව අනුව ප්‍රභාකරන් බේරා ගැණීමට නියමිත වූ අමෙරිකානු විශේෂ හෙළිකොප්ටරය රැගත් නැව එන තුරුද ?
03/. ප්‍රභාකරන් අල්ලපු වෙලාවෙ ලංකාවේ නොසිටි ෆොන්සේකා සුදු කොඩි කතාව දැන ගත්තේ ෆොන්සේකාගෙ බොම්බිඩියර්ගෙන් නොවේද ?
04/. අද ඒ ෆොන්සේකාගේ බොම්බිඩියර් විදේශ රටක රැකවරණය ලබමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ රටට එරෙහිව ප්‍රධාන සාක්ෂි කරුවකු වී නොසිටීද ?
05/. රටේ හමුදාපතිවරයාට නිළ ඇදුම පිටින් දේශපාලනය තහනම්ව ඇති වෙලාවේ නිළ ඇදුමින් සිට පැවති රජයට එරෙහිව JVP යේ උපදෙස් ලබා නොගත්තේද ?
6/. එවැන්නක් වෙන රටක සිදු වූයේ නම් එම වරද ජීවිතාන්තය තෙක් හිරේ යන කාරනාවක් නොවන්නේද ?
07/. ධණුන තිළකරත්න යන ෆොන්සේකාගේ බෑනාගේ ගිණුමේ වූ 832us$m ෆොන්සේකා විසින් උපයා ගනු ලැබූයේ.?
8/. යුධ ජය තමාගේ පමණක් කියන ෆොන්සේකාට නාවික සහ ගුවන් හමුදාව සමග සෙසු ආරක්ෂක අංශවල සහාය නොලැබුනේ නම් තනිව යුද්ධය ජය ගත හැකි වන්නේද ?
9/. නෑ කමින් මස්සිනාල වන රාජිත සේනාරත්න ,ෆොන්සේකා සහ දොස්තර ජයලත් ජයවර්ධන යන්නන්ගේ හැසිරීම සහ දේශපාලන භාවිතය සැම විට රටට එරෙහිව යුධ කාලයේ සහ දැන් සිදු නොවන්නේද ?
මේ මාගේ පුද්ගලික මතය වනවා සේම මෙයට එරෙහිව හෝ පක්ව කරුණු ගැලපීම ඔබට බාරයි .......
Sarath Nandalal

A.රටට එරෙහිව විදේශයට ගතු කීමෙන්ද ?
B.අයතා ආයුධ මිළ දී ගැණුම් වලින්ද ?