මහින්ද තමයි යුද්දේ එවර කලේ
එලගට ඒ කලේ හිටපු විදේශ තනතිපතිලා , විදේශ ඇමතිලා පිටරටවල් බැලන්ස් කලේ..
යුද්දේ කරනකොට රට ස්ථාවර කරන්න සහයෝගය දීපු මිනිස්සු -දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය(ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ , ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ එහෙම), හෙල උරුමය, jvp, (ආණ්ඩුවේ නොහිටියත් යුද්දෙට උපරිම සහයෝගය දුන්න)
ත්‍රිවිද හමුදාව - හමුදපතිගේ ඉදන් ලිපිකාර සෙබලා වෙනකම් හමුදාපති ආරක්ෂක ලේකම් තුමා ප්‍රදනයි
පොලිසිය හා ග්‍රාමාරක්ෂකවරු
යුද්දෙට වියදම් කලේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් කොල විකුණන අම්මගේ ඉදලා කොන්දොස්තර දොස්තර ( unp සන්දාන jvp පක්ෂ්බෙද්යක් නැතුව), සියලුම දෙනාම අඩුවැඩියේන් දායක උනා.
පකිස්ත්නය සම්බන්දතා වලදී මුස්ලිම් ප්‍රජාවගේ සහය ලැබුනා
යුද්දෙට අකුල් හෙළුවේ
වාසුදේව න්නයක්කර
මර්වින් සිල්වා
ජයලත් ජයවර්දන
ඩිලාන් පෙරේරා
දුමින්ද සිල්වා
තව ඉන්නව එකෙක් මතක නැහැ. මානව හිමිකම් ගන කතාකරන පොර
නිල්පාට උන් ඔක්කොම සාම පාගමන් ගිය කට්ටිය
රවී කරුණානායක
මංගල සමරවීර
යුද්දෙට අපහාස කරපු වුන් රතුපාට
දෙමල සන්දානය කොටිනේ කොහොමත්
මාද්‍යත් සහයක් දුන්න. චතුර පමුණුව වගේ මාද්‍යවේදියෝ.
මට අමතක දේවල් ඇති මතක් කරන්න