යුද්ධය සහ මහින්ද

  • මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා නොහිටින්න මේ රටේ යුද්ධය ඉවරකරන්න බැහැ.

    Votes: 23 82.1%
  • මහින්ද නොවෙයි යුද්දේ ගොඩ දැම්මේ අනෙක් අය.

    Votes: 3 10.7%
  • අනේ මට තේරෙන්නේ නැහැ ඕව.

    Votes: 2 7.1%

  • Total voters
    28
Sep 15, 2014
87
27
0
මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා සහ යුද්ධය ගැන එළකිරි ජනතාවගේ අදහස් දැනගනු වස් මෙම් නුල දිග ඇරෙන වගයි.
 
Last edited:

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
yudde iwara kale 2009di...mama hithapu mattame ada ape rata nehe awurudu 5kata passewath...
mahinda lokka hondai...eth wate inna minissu gama kaala thiyenne...
Gota illuwoth mama chande denawa...me pawulen echcharai mata nam honda...
rep kapana un kapapan.. 2008 account eka haduwe owa balan nemei...

P.S >> Mahinda lokka + SF + Gota kiyana me combination eka set wuna nisai yudde iwara kale...
eth history eke nama liyawenne mahinda lokkage witharai..
eka ithin me loke hati... wedak karaddi a kaale balaye hitapu kenage namai mathaka minissunta
 
Last edited:

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120

you should add air force $and navy as well
 
Max_r

Well-known member
  • May 10, 2007
    12,877
    1
    15,596
    113
    ලංකාවෙ දැනට කෙරුන හොදම කන්ඩායම් ව්‍යාපෘතිය
    නායකත්ව/පාලනය/අණ පිලිපැදිම/සහයෝගය/

    නායකත්වය - ජනාධිපති මහින්ද
    පාලනය -ජෙනරල් ෆොන්සෙසාකා
    අණ පිලිපැදිම - ලංකාවෙ සියලුම බලඇණි
    සහයෝගය - ලංකාවෙ මිනිස්සු

    තත් බෙදන්න පුලුවන් එහෙම කරොත් මෙතන තඩි ලිස්ට් දාන්න වෙන්නෙ ත්‍රෙඩ් එකෙ ඇහුව එකට මං හිතන්නෙ උත්තරයක් එන්න ඇති
    මගෙ මතය ඔක තමයි
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    president hatiyata steady decision ekaka hitapu nisa poll eke wena aya sadahanak nethi nisath MR thama.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ලංකාවෙ දැනට කෙරුන හොදම කන්ඩායම් ව්‍යාපෘතිය
    නායකත්ව/පාලනය/අණ පිලිපැදිම/සහයෝගය/

    නායකත්වය - ජනාධිපති මහින්ද
    පාලනය -ජෙනරල් ෆොන්සෙසාකා
    අණ පිලිපැදිම - ලංකාවෙ සියලුම බලඇණි
    සහයෝගය - ලංකාවෙ මිනිස්සු

    තත් බෙදන්න පුලුවන් එහෙම කරොත් මෙතන තඩි ලිස්ට් දාන්න වෙන්නෙ ත්‍රෙඩ් එකෙ ඇහුව එකට මං හිතන්නෙ උත්තරයක් එන්න ඇති
    මගෙ මතය ඔක තමයි

    amathaka karanna epa navy, airforce, stf lead kale SF neme. SF lead kale ground army eka vitarai. SF=navy commander=STF leader=airforce commander
    1. MR
    2. GOTA
    3. Army,navy, ariforce,stf
    so on...
     
    ලංකාවේ යුද්ධය කියන්නේ 2005 දි පටන් ගත්ත එකක් නෙමෙයි....ඒක 80 වල ඉඳලා වෙනස් වෙමින් භූ දේශපාලනික යථාර්ත වලට ලක්වෙමින් පැවති දෙයක්....
    1. එදා ජේ ආර් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම
    2. සාම සාධක හමුදා ලංකාවට ගෙන්වීම
    3. සාම සාකච්ඡා
    4. කදිරගාමර් ගේ විදේශ සේවාව
    5. 80 වල සිටම සිටි යුධ හමුදා නායකයින්, සෙබළු
    6. ජේආර්ගේඉඳන්හිටපුහැමදේශපාලනනායකයින්
    අවසාන මෙහෙයුම හරියට කරපු එක ගැන මහින්දට ත් ගෝඨාටත් ස්තූති වෙන්න ඕනි
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,877
    1
    15,596
    113
    amathaka karanna epa navy, airforce, stf lead kale SF neme. SF lead kale ground army eka vitarai. SF=navy commander=STF leader=airforce commander
    1. MR
    2. GOTA
    3. Army,navy, ariforce,stf
    so on...

    ow බන් එකයි මං කිවෙ තවත් බෙදන්න පුලුවන් එහෙම කරොත් තඩි ලිස්ට් එකක් එනවා :yes: :yes:
    අපි මෙතන ඉන්නෙ ඉන්නෙ එ මිනිස්සුන්ගෙ කරපිටින් ඇවිත් තමයි :yes:
     
    සමහරු ගෝඨාව ජනාධිපති කරමු කියන නිසා කියන්නේ...අද ආණ්ඩුව අමාරුවේ වැටිලා ඉන්නේ ගෝඨා ගේ ගොන් වැඩ නිසා....පාරවල් හදද්දි කොළඹ ලස්සන කරද්දි ඒක අගය කළ යුතුයි. මෙලෝ වැඩක් වෙච්ච නැති රටේ මේ මනුස්සයා වැඩක් කරනවා නේද කියලා හිතෙන නිසා....නමුත් රටේ දේශපාලන යථාර්තය තේරුම් ගන්න ගෝඨා ට බෑ....
     
    thanujaka

    Well-known member
  • ත්‍රිවිධ හමුදාවන්හි සේනාධිනායකයා වශයෙනුත්, යුද්ධ ප්‍රකාශ කිරීම හා සාමය ප්‍රකාශ කිරීමේ බලය සහිත බලධාරියා වශයෙනුත් යුද්ධ කරනවද නැද්ද කියන එකේ තීරණය සහමුලින්ම භාර ජනාධිපතිවරයාට... ඒ තීන්දුව මහින්ද රාජපක්ෂ ගත්තා... ඒ නිසා යුද්ධේ දිනපු එකේ ක්‍රෙඩිට් එක මිනිහා ගන්නවට මමනං විරුද්ධ නෑ...
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    සමහරු ගෝඨාව ජනාධිපති කරමු කියන නිසා කියන්නේ...අද ආණ්ඩුව අමාරුවේ වැටිලා ඉන්නේ ගෝඨා ගේ ගොන් වැඩ නිසා....පාරවල් හදද්දි කොළඹ ලස්සන කරද්දි ඒක අගය කළ යුතුයි. මෙලෝ වැඩක් වෙච්ච නැති රටේ මේ මනුස්සයා වැඩක් කරනවා නේද කියලා හිතෙන නිසා....නමුත් රටේ දේශපාලන යථාර්තය තේරුම් ගන්න ගෝඨා ට බෑ....

    president kamata nemei bn... eth me rate inna 80% k amathilata wada gota sahena wedak karala thiyenawa bn...
    kelin weda karana minihek gota kiyanne...
    ape lankawe agamethi ta wada gota hondai mata :yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ත්‍රිවිධ හමුදාවන්හි සේනාධිනායකයා වශයෙනුත්, යුද්ධ ප්‍රකාශ කිරීම හා සාමය ප්‍රකාශ කිරීමේ බලය සහිත බලධාරියා වශයෙනුත් යුද්ධ කරනවද නැද්ද කියන එකේ තීරණය සහමුලින්ම භාර ජනාධිපතිවරයාට... ඒ තීන්දුව මහින්ද රාජපක්ෂ ගත්තා... ඒ නිසා යුද්ධේ දිනපු එකේ ක්‍රෙඩිට් එක මිනිහා ගන්නවට මමනං විරුද්ධ නෑ...

    අනිවා ජනාදිපතිට අයිතියක් තියෙනවා, ඒත් නිහතමානී නායකයෙක් නම් ජයග්‍රහනය බෙදා ගන්නවා තනියෙන් අයිතිකියන්නේ නෑ. ඒක ඉතින් මනුස්සයාගේ ගතිගුනයක්...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මහින්ද තමයි යුද්දේ එවර කලේ
    එලගට ඒ කලේ හිටපු විදේශ තනතිපතිලා , විදේශ ඇමතිලා පිටරටවල් බැලන්ස් කලේ..
    යුද්දේ කරනකොට රට ස්ථාවර කරන්න සහයෝගය දීපු මිනිස්සු -දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය(ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ , ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ එහෙම), හෙල උරුමය, jvp, (ආණ්ඩුවේ නොහිටියත් යුද්දෙට උපරිම සහයෝගය දුන්න)
    ත්‍රිවිද හමුදාව - හමුදපතිගේ ඉදන් ලිපිකාර සෙබලා වෙනකම් හමුදාපති ආරක්ෂක ලේකම් තුමා ප්‍රදනයි
    පොලිසිය හා ග්‍රාමාරක්ෂකවරු
    යුද්දෙට වියදම් කලේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් කොල විකුණන අම්මගේ ඉදලා කොන්දොස්තර දොස්තර ( unp සන්දාන jvp පක්ෂ්බෙද්යක් නැතුව), සියලුම දෙනාම අඩුවැඩියේන් දායක උනා.
    පකිස්ත්නය සම්බන්දතා වලදී මුස්ලිම් ප්‍රජාවගේ සහය ලැබුනා

    යුද්දෙට අකුල් හෙළුවේ

    වාසුදේව න්නයක්කර
    මර්වින් සිල්වා
    ජයලත් ජයවර්දන
    ඩිලාන් පෙරේරා
    දුමින්ද සිල්වා
    තව ඉන්නව එකෙක් මතක නැහැ. මානව හිමිකම් ගන කතාකරන පොර

    නිල්පාට උන් ඔක්කොම සාම පාගමන් ගිය කට්ටිය

    රවී කරුණානායක
    මංගල සමරවීර

    යුද්දෙට අපහාස කරපු වුන් රතුපාට

    දෙමල සන්දානය කොටිනේ කොහොමත්

    මාද්‍යත් සහයක් දුන්න. චතුර පමුණුව වගේ මාද්‍යවේදියෝ.

    මට අමතක දේවල් ඇති මතක් කරන්න
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මහින්ද කියන්නෙත් ලඞ්කාවෙ හැදුන වැඩුන,
    ලාඞ්කිකයෙක්නෙ..

    යුද්ධෙ ඉවර කරන එක උගෙ යුතුකමක්.. උගෙ වගකීමක්..
    ලඞ්කාවෙ ජනාධිපතිවෙන ඕනෙම එකෙක්ට රට වෙනුවෙන් ඒ දේ කරන්න වගකීමක් තියෙනව..

    අනික් උන් අසාර්ථක වුනා..
    මූ සාර්ථක වුනා..

    උගෙන් උගෙ රටට ඉටුවෙන්න ඕනෙ යුතුකමක් ඉටුවුනා කියන්නෙ රටම උට කඹුරන්න ඕනෙ, රටම උගෙ බූදලයක්, රටේම ඉන්න හරක් උට අං දෙක නමාගෙන ඉන්න ඕනෙ කියන එක නෙමේ..

    ඌ රට වෙනුවෙන් උගෙ වගකීම ඉටු කලා..

    දැන් පිං සිද්ධ වෙයි, බේරගත්තු රට කන්නැතුව ගිහිං කොටින්ගෙන් අල්ලගත්තු රත්තරං බැංකුවෙ දාල පොලියෙන් හරි ජීවත් වෙන්න ඕනෙ..