යුද්ධාධිකරණ තීන්දුවට අස්සන් නොකළා නම් එ&#3514

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    mama oyalagen karunawen illa sitinawa karuna karala meke pacha web site wala mada news danna epa kiyala
    rate piligath wagakimak thiyena madya wala ewa dammata kamak naha

    ඔයා අයිත් පෙන්නුව ඔයාගේ තරම මගෙ පොස්ට් එක කියවල මෝඩ කතාවක් කියල.......... කමක් නෑ ඔහොම්ම කරන් යන්න.....ඊයේ ෆොටෝ ත්‍රෙඩ් වල නාගත්ත නෑම වගේ අයිත ලගදිම නාගන්න පුලුවන් වෙයි.......

    ප.ලි :- මගේ පොස්ට් එක ටයිප් කර යමක වටහාදීමට මා වැය කාලය පිලිඹද පසුතැවෙමි :(:(:(
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy

    eye nagaththe ubalamai
    thama bari una eka boru kiyala kiyanna :lol:
     
    Oct 5, 2010
    52
    3
    0
    මචන් උබෙන් ඉතා කරුණාවෙන් ඉල්ලනව ආණ්ඩුවෙ මාධ්‍ය වල යන ඒව කොපි කරල මෙතන දාල මොඩ වැඩ කරන්න එපා.......... උඹ මොනවද බන් දන්න ෆ්‍රන්ට් එක උන දේවල් ගැන.........

    අනික එස්.එෆ් අනිත් අයට දඩුවම් දුන්න හේතුත් එක්ක එස්.එෆ් ට දඩුවම් කල විදිහයි හේතුයි කොහොමවත් සන්සන්දනය කරන්න බෑ.........

    ඉහල නිලධාරියෙක්ගෙ වැරදි තිරණයකින් හමුදාවෙ කොල්ලො 200 ක් මරුනොත් එ නිලධාරියව සුප්පුවක් ගහල නලවල ෆ්‍රන්ට් එකේ තිබ්බනම් මෙ යුද්දෙ එවරවෙයිද......????

    මචන් දන්නෙ නැත්තම් හොයල බලල කථා කරපන්.....උබේන් මේ ඉතාමත් වැදගත් විදිහට ඉල්ලන්නේ

    නැත්තම් සටන් කාලේ ජීවිත පුජා කල ගම් වල අහින්සක කොල්ලො සොහොන් වලින් නැගිටල ඇවිත් උබේ බෙල්ල මිරිකයි උඹ හොයන්නේ බලන්නේ නැතුව මේ කියන කථා වලට

    මචන් උබ දන්නවද දන්නේ නෑ....
    අපේ ගෙවල් ගාව එක හමුදාවෙ එක්කෙනෙක් හිටියා....
    එයාගේ වයිෆ්ට බබෙක් හම්බුවෙන්න හිටියා....ඉතින් බබා හම්බුවෙන්න ලංවෙලා මෙයා ගෙදර ආවා... නිවාඩු අරගෙන ... ආයෙත් වැඩට යන්න තිබ්බ දවසේ තමයි බබා හම්බ උනේ...
    ඉතින් අර මනුස්සයා දවස් 2ක් තව ඉඳලා වැඩට ගියේ....
    පොන්සේකා මහත්තයා මොකද කලේ.... මෙයාව කෝට් මාර්ෂල් කලා නිවාඩු වැඩියෙන් ගත්තා කියලා..... මාස 6ක් හිරේ...

    ඔන්න ඔහොමයි එයා අනිත් මිනිස්සුන්ට සැලකුවේ....
    කළකම් පළදේ කිව්වේ කට කහනවට නෙමෙයි නේ...
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    අනේ ඩලෝ:P:P:P.......

    පුදුම ඇනිල්ලක් තමයි උඹත් අනන්නේ..හරියට මේ යුධාධිකරණ තිබුනෙ ජෙනරල්ගෙ කාලෙ විතරයි වගෙ...මේ දැනුත් යුධාධිකරණ පැවැත්වෙනවා.. හැමදාම කවුරුහරි වැරදිකාරයො වෙනවා..ඩලා ඒක දන්නෙ නැහැ වගේ...පව්...
    ඔය දැන් ඉන්න හමුදාපතිටත් යුධාදිකරණ 4ක් තියෙනවා... ඒවත් යට ගහල තමයි ඔය හමුදාපතිකම දුන්නෙ ලොක්කා... තමන්ගෙ වැඩේ කරගන්න..

    හමුදාවක විනය කියන එක අත්‍යාවශ්‍ය අoගයක්..ඒක ඊයේ..අද....හෙට කියල වෙනසක් නෑ...ඒක ලෝකේ හැම හමුදාවකම තියෙන අත්‍යාවශ්‍යම දෙයක්...

    ඩලා ලට මේවා මැජික් වගෙ...:rofl::rofl::rofl:

    ewa tiyenna oni aththatama waradi karapu unta.ponseka wage.natiwa ponsekage pudgalika paliganim walta nemei...ubalage gedara ewannada man ehema paligaththa 500k 1000k vithara..
     
    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0
    dan ethakota status balalada eka balanne...ubala wage ewunta kivvata wadak tiyanawada.mati mollune...

    හහ් හහ්... අඩන්න එපා බන්.... ගොන් ත්‍රෙඩ් පටන් ගත්ත නම් නාඩ හිටපන්... මුලු ලොකෙම දන්නව මෙක මහින්දගෙ ගූ ආතල් එකක් කියල... ඔම්බ නිකන් පිණ්ට කහින්න එපා..
     
    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0
    bella mirikanne thoge... boru kiyanna epa yakoo... wena katawath nemei ponsekatai kollo keeyak marunath kamak natte... uta wade unama ati.eka army 1 ona ekek dannawa....

    වැඩේ වෙන්නෙ නැත්තන් පකටද හමුදාවක් තියෙන්නෙ.. තො දන්නවද හමුදාවක වගකීම... නිකන් පොන්*න කථා කියන්න එපා මිනිහො, හමුදව ගැන කථා කරන්න උම්බ මොනවද දන්නෙ. . යකො කට වහන් හිටපන් .. පො**යෙක් නොවී..
     
    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0
    ewa tiyenna oni aththatama waradi karapu unta.ponseka wage.natiwa ponsekage pudgalika paliganim walta nemei...ubalage gedara ewannada man ehema paligaththa 500k 1000k vithara..

    පළිගත්ත් එවුන් දැන් ඉන්නෙ උම්බලගෙ ගෙදරද... බලාගෙන ගෙදර එවුන් පරිඩස්සම් කර ගනින්.. උම්බෙත් පලල.. ගෙඩර එවුන්ගෙත් පලල යයි..
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    වැඩේ වෙන්නෙ නැත්තන් පකටද හමුදාවක් තියෙන්නෙ.. තො දන්නවද හමුදාවක වගකීම... නිකන් පොන්*න කථා කියන්න එපා මිනිහො, හමුදව ගැන කථා කරන්න උම්බ මොනවද දන්නෙ. . යකො කට වහන් හිටපන් .. පො**යෙක් නොවී..

    tho dannawa ponna ballo mage ayyala 3denama inne army 1.2 ayyage ahakuth nathi una thoppigaladi..tho monawada ponna higanno army 1 gana danne...
     
    Last edited:

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    චාමචා;8400299 said:
    මචන් උබ දන්නවද දන්නේ නෑ....
    අපේ ගෙවල් ගාව එක හමුදාවෙ එක්කෙනෙක් හිටියා....
    එයාගේ වයිෆ්ට බබෙක් හම්බුවෙන්න හිටියා....ඉතින් බබා හම්බුවෙන්න ලංවෙලා මෙයා ගෙදර ආවා... නිවාඩු අරගෙන ... ආයෙත් වැඩට යන්න තිබ්බ දවසේ තමයි බබා හම්බ උනේ...
    ඉතින් අර මනුස්සයා දවස් 2ක් තව ඉඳලා වැඩට ගියේ....
    පොන්සේකා මහත්තයා මොකද කලේ.... මෙයාව කෝට් මාර්ෂල් කලා නිවාඩු වැඩියෙන් ගත්තා කියලා..... මාස 6ක් හිරේ...

    ඔන්න ඔහොමයි එයා අනිත් මිනිස්සුන්ට සැලකුවේ....
    කළකම් පළදේ කිව්වේ කට කහනවට නෙමෙයි නේ...

    :yes:

    ponseka hamudawe kollonta salakuwe ballonta wage. thamange gana kapa gaththa paharayek. hamudawe kollo diwi pudala gaththa jaya wikunala miniha baluwe rate janadipathi wela sapa ganna.
    meyata election ekewath postal vote walin 30% wath ganna bari una
    ekenma therenawa army eke aya meya ekka kochchara tharahada kiyala
    mokada hama balu wadakma karane army eke
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    පළිගත්ත් එවුන් දැන් ඉන්නෙ උම්බලගෙ ගෙදරද... බලාගෙන ගෙදර එවුන් පරිඩස්සම් කර ගනින්.. උම්බෙත් පලල.. ගෙඩර එවුන්ගෙත් පලල යයි..

    ow mata penawa ponseka ube puka palala kiyala.. a amaruwatane ka gahanne..thawa yanawa uge puaka lewa kanna..
     
    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    ado

    kiyapu adahas thamai watinne. kiyapu kena inna hati mekata wadagath naha

    patta gono umba dannavada kiyapu kena vedagat ne kiyapu adahas thamai vatinne kiyanne. bola vge evun hinda ape janadhipathithumatai savuththuva.. hithe krodayen Wirayen pirila, musa bas dodavana.. loku katha kiyana ARA PITI MUTTE vage evunge katha THAMAI ehenam umbata wedagath.. gon nambo umbata ehema vunata api merila epadune ne..

    hariyata chandayak ellaganna beruva list eken avith meeharak talk daana evuinge katha danne.. umbe thaththa ee meeharakada...???? pala pala nikan *uka dennna epa..
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ewa tiyenna oni aththatama waradi karapu unta.ponseka wage.natiwa ponsekage pudgalika paliganim walta nemei...ubalage gedara ewannada man ehema paligaththa 500k 1000k vithara..

    දැන් එතකොට ෆොන්සේක කරපු යුධාදිකරණ ඔක්කොම පලිගන්න ඒවා...දැන් කරන ඒව ඔක්කොම සාධාරණ යුධාධිකරණ...? මගේ පවුලේ 8ක් ඉන්නවා ආමි එකේ...මට මේ කවුරුත් සුද්ධකරන්න ඕන නෑ...මම කතාකරන්නෙ මම දන්න දේවල්...
    දන්නෙනැත්නම් දැනගන්න...ආම් එකට ජොයින් වෙනකොට අත්සන් ගන්නෙ ඕවට තමයි...ඔය කට්ටියට කියන්න පත්වීමෙ ලිපි ආපහු කියවන්න කියලා..ඒකේ ඔක්කොම තියෙනවා..නිවාඩුවල පළමුවෙනි කොන්දේසිය තමයි අනුමත නිවාඩු වලට බාහිරින් නිවාඩු ගැනීම සේවය අතහැරීමක් ලෙස සැලකීම

    මෙතන මේ කමෙන්ට්ස් දාන ඈයෝ ඔක්කොම කතාකරන්නෙ වල
    යුධාධිකරණවල වැඩ කරා වගේනේ.. යුධහමුදා මූලස්ථානයවත් දැකල තියෙන්වද දන්නෙ නෑ...
     
    ponseka waradi kiyala penawane ban.ape ayya thama wada karanne head office.eath kenek dakshakamin udata enakota udaadikaranawalata dala nokala dekata daduwam dena aka waradi nadda?
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    වැඩේ වෙන්නෙ නැත්තන් පකටද හමුදාවක් තියෙන්නෙ.. තො දන්නවද හමුදාවක වගකීම... නිකන් පොන්*න කථා කියන්න එපා මිනිහො, හමුදව ගැන කථා කරන්න උම්බ මොනවද දන්නෙ. . යකො කට වහන් හිටපන් .. පො**යෙක් නොවී..

    nikan palayan miniho yanna, rajya wirodi katha nokiya
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    patta gono umba dannavada kiyapu kena vedagat ne kiyapu adahas thamai vatinne kiyanne. bola vge evun hinda ape janadhipathithumatai savuththuva.. hithe krodayen Wirayen pirila, musa bas dodavana.. loku katha kiyana ARA PITI MUTTE vage evunge katha THAMAI ehenam umbata wedagath.. gon nambo umbata ehema vunata api merila epadune ne..

    hariyata chandayak ellaganna beruva list eken avith meeharak talk daana evuinge katha danne.. umbe thaththa ee meeharakada...???? pala pala nikan *uka dennna epa..

    ඔය අහගත්තේ :lol::lol::lol:
     
    Similar threads