යුදෙව්වන් කියන්නේ කාටද ?

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    islam-2-728.jpg


    Mekath hariyata GOT vage.GOT paradai
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    යුදෙව් කියන්නේ රාවණ පරම්පරාවේ මුල්ම පුරුක්. ඒ කාලෙම මැදපෙරදිග පැත්තට සංක්‍රමණය උන හෙළයන් පසු කාලීනව යුදෙව්වන් ලෙස හැඳින්විය. ඔව්න්ද හෙළ මහරජ රාවණ මේන් සියලු ශිල්පයෙහි දක්ෂයෝය



    පුරාණ පුස්කොල පොත්වල මේ බව සදහන් වේ. එයින් එකක් කියවීමෙන් පසුව තමා හිට්ලර් යුදෙව්වන් සමූලඝාතනය කරන්න පෙලබෙන්නේ.
     

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    TFS
    You must spread some Reputation around before giving it to kavindu84 again
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara



    යුදෙව්වන්ට ලෝකේ ඉන්න හැම ජාතියක්ම පහර දීලා තියෙනවා.මුස්ලිම් ආගමේ ආරම්බයත් යුදෙව් සංකල්ප.මුස්ලිම් සංකල්ප යුදෙව් සංකල්ප නම් උන්ට මෙච්චර මිනිස්සු වෛර කරනවානම් ඉතිහාසය පුරාම මොකක් හරි වැරද්දක් උන්ගෙත් ඇති.එක්කො ගිය තැන අල්ල ගන්නවා.එහෙම නැත්නම් කල්ලි ගැහිල අනිත් ජාතීන්ට පහර දෙනවා හෝ අනිත් මිනිස්සු වද වේදනා හෝ කොන් කරනවා වගේ.



    good one.. rep added


    බම්ප්

    B|U|M|P|S​


    Good one......Rep+



    Good post, Tfs.



    Good post

    Rep denna balu



    Bumpation :love:

    මේ අතර අප, අදත් අළුත් ගල් අඟුරු බලාගාර රටට ගෙන එන්නට උත්සාහ කරමු. නව අවුරුද්ද බේබදු කමෙන් සමරමු. අහසෙන් වැටෙන දිය බිඳ මෙන්ම හිරු කිරණද, හිර තාපයද අපතේ යවන්නෙමු. රතු කොළ නිල වලට බෙදී බැන ගන්නෙමු. සෑහෙන ප්‍රමාණයක හරක් සහ, නරි රැළක් පාර්ලිමේන්තුවේ තබන්නෙමු.
    :yes::yes::yes:

    rep දෙන්න බැරිලු..

    islam-2-728.jpg


    Mekath hariyata GOT vage.GOT paradai

    අඩෝ හොය හොයම හිටිය විස්තර වගයක්.
    ස්තූතී බං.
    රෙප්




    TFS
    You must spread some Reputation around before giving it to kavindu84 again

    :love::love::love: