යුදෙව්වො පැවතෙන්නෙ ජිගොසීන් වලින්

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    යුදෙව්වො පැවතෙන්නෙ ජිගොසීන් වලින්

    මේ ලෝකෙ ජීවය ඇති කරේ ජිගොසීන් ග්‍රහලෝකෙ ජීවියො .එහෙ ජීවියොයි මෙහෙ ජීවියොයි එකති වෙලා තමයි යුදෙව්වො කියන ජාතිය ඇති උනේ .ඒකයි යුදෙව්වො ගොඩක් බුද්දිමත් .
    පලවෙනි ලෝක යුද්දෙදි විවිද පරීක්ශන කරනකොට හිට්ලර් මේක දැනගත්ත යුදෙව්වන්ගෙ බුද්දියට ලන්වෙන්නවත් බෑ කියල .කවද හරි දවසක පෘතුවිය යුදෙව්වො අයිති කරගන්නව කියල .ඒකයි හිට්ලර් යුදෙව්වො මැරුවෙ .ඒක නිසා ජිගොසීන් පාලකයො පෘතුවිය එක්ක තරහයි
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Rep ++
    උබට හොද චින්තන හැකියාවක් තියනව .දිගටම දාපන් .දවසක විද්‍යා ප්‍රබන්ධයක් ලියන්න පුලුවන් වෙයි