#බේරුවල ගබ්සා මධ්‍යස්ථානය
2026.02.08 වන දින 14.30 පැයට පමණ කළුතර යුද්ධ හමුදා බුද්ධි නිලධාරීන් හට ලද තොරතුරකට අනුව #වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අංක : 06, පෙරේරා පාර, බේරුවල යන ලිපිනයේ පවත්වාගෙන යනු ලැබු BERUWALA NURSING HOME යන වෛද්‍ය මධ්‍යස්ථාන තුල පහත විස්තර සඳහන් වෛද්‍යවරයා විසින් නිතිවිරෝධි අයුරින් ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම හේතුවෙන් වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු බේරුවල පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබන බවට අනාවරණය වේ.
නම : මොහොමඩ් මුස්තාෆා බසිර්
ලිපිනය : අංක : 06, පෙරේරා පාර, බේරුවල
ජා:හැ: අංකය : 591722477වV
#ciaඋකුස්සා
@Al Baik ගබ්සා කිරීම හරාම් ද හලාල් ද?