යුද අධිකරණය තව මාස 9 කින්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යුද අධිකරණය තව මාස 9 කින්

    යුද අපරාධ චෝදනා පරීක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් අධිකරණයේ කටයුතු ආරම්භ කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකා රජයට මාස නවයක කාලයක්‌ ලබා දී ඇත.

    මෙම හයිබ්‍රිඩ් අධිකරණය මෙරට පිහිටුවීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ට දැඩි බලපෑම් එල්ල කර ඇත්තේ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය යෙදවූ ජාත්‍යන්තර විනිසුරුවන් හයදෙනා බව අනාවරණය වී ඇත.

    මෙම නව මස තුළ ශ්‍රී ලංකාව හයිබ්‍රිඩ් අධිකරණය පිහිටුවා එකී නඩු කටයුතු අරඹන්නේ කෙසේද යන්න නිරීක්‍ෂණය කරන මානව හිමිකම් කොමසාරිස්‌වරයා ඒ ගැන පූර්ණ වාර්තාවක්‌ 2017 මාර්තු මස මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

    මේ අතර එම හයිබ්‍රිඩ් අධිකරණයේ කටයුතු 2017 පෙබරවාරි මස ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

    එහෙත් ඊට පෙර දකුණු අප්‍රිකානු සත්‍ය සෙවීමේ කොමිසම සැප්තැම්බර් මසදී පිහිටුවනු ඇත. එම කොමිසමට වරපදවල් සඳහා සමාව දීමේ බලතල ද හිමි වේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෂෝයි නේහ්..............
    යහපාලනය සැරදේවා.....අගමැතිතුමා සැරදේවා!!!
    මංගල සමරවීර වීර විදේශ ඇමතිතුමා ඊටත් වඩා සැරදේවා!!!!!
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    13627017_1751723168438072_7141850159570014578_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    මම ඉරිදා පත්තරේ කලින්ම බැලුවා හිටං. මෙන්න බොලේ මුන් මෙහෙම කියලා අපෙන් කෝල් එකක් වත් දීලා අහන්නේ නැතුව.

    මම කිව්වා ආර්ථික ඔස්තාර් ලට බදු වැඩි කරන්න දෙන්නේ නෑ කියලා හිටං. ඒත් ඉතින් කොහොමහරි බදු වැඩි උනා කියමුකෝ ,
    මම කිව්වා හයිබ්‍රිඩ් බදු වැඩි කරන්න දෙන්නේ නෑ කියලා හිටං, ඒකත් ඉතින් කොහොමහරි බදු වැඩි උනා කියමුකෝ,
    මම උදේ ගිරාදුරු කෝට්ටේදී කිව්වා තව පැය කිහිපයකින් අලුත් මහා බැංකු අදිපති කෙනෙක් පත් කරනවා කියලා.ඒකත් කරගන්න බැරි උනා කියමුකෝ,
    මත්ද්‍රව්‍ය මත කුඩු නවත්තන්න කියලා හැදුවට ආණ්ඩුව පෙරලෙන නිසා එකත් කරගන්න බැරි උනාට හිටං

    ඒවා බැරි උනාට මම මේක නම් කරන්න දෙන්නේ නෑ.මං මඩු වල්ගෙන් තලනවා හිටං අර කොලු කාරයා මංගලට.එන්රිකේ ත් බය උනා
    දැන් බලන්න එන්රික් ට එදායින් පස්සේ එක කෙල්ලෙක් බ්රෙසියර් විසිකරාද? ඇන්ටි කෙනෙක් ආච්චි කෙනෙක්? නෑනේ.




    කවුද බන් මේ රූකඩ ගණන් ගන්නේ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි.