යුද අපරාධ චෝදනා.සාක්ෂි 'පොන්' සේකාගේන්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :cool: මහින්දත් වැරදියි හැබැයි මම කිව්වේ මේ මනුස්සයග‍ෙ යුෂ උරා බිව්ව‍ෙ ප්‍රයොජන ගත්තේ රනිල්, අර්ජුන වගේ අය.කරදර‍ෙ වැටුණ පස්සෙ අත ඇරලා දාලා 2015දී ආයෙත් set කරගත්තා. අදටත් කරන්නේ ඒකම තමයි.


    true :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Moka monawa karath thamnage harda.sakkiyata wada karanna ona mahinda ho ranil muta marenna kiwuwoth marenawada nahane e wagema muge bala thanata Mr wath.ranilwath Pali naha


    පටන් ගැන්ම කුමක් උනත් අද හැසිරෙන විදිය කිසිසේත් එයාගෙන් පිටට බැනලා සැර අඩු කරන්න ඕනෙම නෑ. වෛරය ක්‍රෝධය එක්ක යන පෞද්ගලික හා පොලිටිකල් ගමනක්.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    SF probably dug his own grave by claiming jayasuriya committed war crimes without his will..if thts what really happened during de last stages of blood bath all this self claim of SF "mama thamai udde iwara kare" is a big if since he had high ranking officers acting on their own will..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    lankawe yudde/politics nemei mona magulak wat ekathu wela teamwork wadak karanna harima amarui. me wage melo rahak nathi peretha yakku pirichcha ratak meka
     
    Last edited:
    • Like
    Reactions: Chamath2015

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගොනාට කුලප්පු වෙන්න ඇරලා රනිල් හුත්ති හිනා වෙවි ඉන්නවා , ඔවා ඔක්කොම වෙස unp උන්ගෙ වැඩ :growl:
     

    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    ගොනාට කුලප්පු වෙන්න ඇරලා රනිල් හුත්ති හිනා වෙවි ඉන්නවා , ඔවා ඔක්කොම වෙස unp උන්ගෙ වැඩ :growl:

    අන්න උඔට තේරුනා...:yes:
    දැන් ගොනා අනින්නේ මහින්දට :lol:
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    shut the fuck up man
    i have more important things to handle
    don't waste my time by sending links like this.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වෙල් විදානෙ තමයි පලවෙනි විත්තිකරු වෙන්න ඕනෙ.අපරාද සිදු උනාම කියනව නම් ..ඌ විතරක් සුදනා වෙන්නෙ කොහොමද?වාචාල ඇමතිකටු සූප්පුවා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිරේ දාපු වෙලාවේ එල්ලලා මරලා දැම්මනම් ඉවරයි.


    හොරකම් කරනවට එල්ලලා මරනවනම් ඔය 225 ම එල්ලලා :lol:

    yuda hamuda athadanguwata aran tynne nam hamuda winaya kada kireema matha


     
    Last edited: