කෙස් ගහ පවා වෙන රට වල........මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට..........සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් මේ වග....නොතකන්නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද....සිහලුන්නේ
-ඇස්. මහින්ද හිමි
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය උසස් නිලධාරියෙකු ඇමතූ අතර, එය පුරාවිද්‍යා ගොඩනැගිල්ලක කොටසක් ලෙස හඳුන්වාදීම වැරදි බව ඔහු පැවසීය.
"මේක යුද්ධය අවසන් වීමත් සමග හමුදාව පුරාවිද්‍යාව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල සංරක්ෂණ කටයුතු සඳහා භාවිත කරන 'ස්ථූප ගඩොල්'වලට සමාන පැතලි ගඩොල්වලින් කළ ඉදිකිරීමක්, එහෙම නැතුව පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් නෙවෙයි," ඔහු ප්‍රකාශ කළේය.
https://www.bbc.com/sinhala/sri-lanka-45525322





