යුද ඉතිහාසය ඉවරයි

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0

කෙස් ගහ පවා වෙන රට වල........මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට..........සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් මේ වග....නොතකන්නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද....සිහලුන්නේ


-ඇස්. මහින්ද හිමි


මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය උසස් නිලධාරියෙකු ඇමතූ අතර, එය පුරාවිද්‍යා ගොඩනැගිල්ලක කොටසක් ලෙස හඳුන්වාදීම වැරදි බව ඔහු පැවසීය.
"මේක යුද්ධය අවසන් වීමත් සමග හමුදාව පුරාවිද්‍යාව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල සංරක්ෂණ කටයුතු සඳහා භාවිත කරන 'ස්ථූප ගඩොල්'වලට සමාන පැතලි ගඩොල්වලින් කළ ඉදිකිරීමක්, එහෙම නැතුව පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් නෙවෙයි," ඔහු ප්‍රකාශ කළේය.


https://www.bbc.com/sinhala/sri-lanka-45525322
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය උසස් නිලධාරියෙකු ඇමතූ අතර, එය පුරාවිද්‍යා ගොඩනැගිල්ලක කොටසක් ලෙස හඳුන්වාදීම වැරදි බව ඔහු පැවසීය.
    "මේක යුද්ධය අවසන් වීමත් සමග හමුදාව පුරාවිද්‍යාව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල සංරක්ෂණ කටයුතු සඳහා භාවිත කරන 'ස්ථූප ගඩොල්'වලට සමාන පැතලි ගඩොල්වලින් කළ ඉදිකිරීමක්, එහෙම නැතුව පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් නෙවෙයි," ඔහු ප්‍රකාශ කළේය.


    https://www.bbc.com/sinhala/sri-lanka-45525322

    අහ් මේක ගැන පුදුම වෙන්ඩ එපා, පොන්නය අගමැතිවෙලා ඉද්දි නිලධාරින් ඕක නොකියුවනම් තමයි පුදුම වෙන්ඩ ඔනෙ.. :oo::oo:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කාලිංග මාග ආක්‍රමණ එක්ක හෝ එළාරගෙන් ජාතක වෙච්චි පර දෙමලු.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අහ් මේක ගැන පුදුම වෙන්ඩ එපා, පොන්නය අගමැතිවෙලා ඉද්දි නිලධාරින් ඕක නොකියුවනම් තමයි පුදුම වෙන්ඩ ඔනෙ.. :oo::oo:


    පල මානසික ලෙඩා :lol::lol:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පොන්නයෙක් අගමැතිවෙලා නිවටයෙක් ජනාධ්පති උනාම ඔහොම තමයි...මෝඩ සීහලුනි තොපිට සතුටුයිද දැන්???




    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    පොනිල්ගේ ලොල්ලන්ගේ අවධානය පිණිසයි.

    ප.ලි: උන් මේවාට ඇවිත් හොරෙන් බලලා යනවා විතරයි
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ


    යුද සමයේදී සහ යුද්දයට පෙර සිටම එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සමරන ලද පොංගු තමිල් උත්සවය වෙනුවෙන් නිර්මාණය වූ ස්මාර්කයක් ඊයේ (17) දින යාපනය විශ්ව විද්‍යාලයේදී විවෘත්ත කිරීමට පියවර ගෙන තිබුණි.

    යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය වසින් මෙම ස්මාර්කය ඉදිකිරීමට පියවර ගෙන තිබුනු අතර මෙම ස්මාර්කය මීට පෙර ඉදිකිරීමට පියවර ගෙන තිබුණද පැවති විරෝධතා හේතුවෙන් ඉදිකිරීම තාවකාලිකව නවතා දැමුනු අතර පසුව එහි ඉදිකිරීම් කටයුතු සිදු කොට මෙසේ විවෘත්ත කිරීම සිදු විය.

    පොංගු තමිල් ස්මාර්කය විවෘත්ත කරමින් එහි සඳහන් කොට ඇත්තේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් වන ස්වයං නීර්ණය , සම්ප්‍රධායික මව්බිම, දෙමළ ජාතිකත්වය ,අයිතියක් ලෙස රජය පිළිගත යතු බවට සඳහන් කරමිනි.

    එම පොංගුතමල් ප්‍රකාශය 2001 වසරේ ජනවාරී 17 වනදා සිට යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රකාශයක් වශයේ ප්‍රදර්ශනය කොට තිබූ අතර පසුව එය මේ වන විට ස්මාර්කයක් වශයේ ගොඩ නගා ඇත.

    කෙසේ වෙතත් කොටි සංවිධානය විසින් පොංගු තමිල් උත්සවය යුද්දයට පෙර උත්කර්ශවත් අයුරින් සමරනු ලැබුවේ කොටි නායකයින්ගේද සාමාන්‍ය වැසියන්ද සහභාගී කරගෙනය.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩසටහනට සහභාගි වු යාපනය විශ්ව විද්‍යල සිසුන් පැවසූවේ පොංගු තමිල් ප්‍රකාශයනය වෙනුවෙන් වන සැමරුම් ස්මාරකය යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම්වල ඉල්ලීම මත විවෘත කළ බවයි.

    වැඩසටහන් අවස්ථාවට සමගාමීව පැවැත්වු සංස්කෘතික වැඩසටහනක් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා,උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.‍කේ.ශිවාජිලිංගම් මහතා, ඇතුලු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් සහභාගි වී සිටියහ.



    සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදින් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී හෙතෙම පවසා ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ පැවැත්වු සංස්කෘතික වැඩසටහනක් වෙනුවෙන් පමණක් තමන් සහභාගි වු බවයි

    ltte.jpg



    ltte.jpg1_.jpg



    bp
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    un thopilata thama katat dunna witharai.

    puke arapu welawata thama therenne.



    aluth tharuna paramparawa nam maha ponna hathak(sinhala ungana kiuwe ekata eka aragannawa)
     
    Last edited:

    Similar threads