යුද ඉතිහාසය ඉවරයි

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ඔය මොනවා කිව්වත් ගර්භාෂ යුද්ධයෙන් අපි පරාදයි

    එකනම් ඇත්ත මචන් අපේ අවසානයේ ආරම්භය පටන් ගත්තේ ඔතනින්​
    :yes::yes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    පොන්නයෙක් අගමැතිවෙලා නිවටයෙක් ජනාධ්පති උනාම ඔහොම තමයි...මෝඩ සීහලුනි තොපිට සතුටුයිද දැන්???

    එක අතකින් උබ කියන ඒවා සිරාවට හිතෙනවා...:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ එන් පී බැල්ලියන්ට මේ තෙර්ඩ් පේන්නෙම නැ..
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ගූ එන් පී බැල්ලියන්ට මේ තෙර්ඩ් පේන්නෙම නැ..

    අදහස් කොලේ විදග්ධ පුක් ශෝධක (rangana26) වෙන්ටෑ මයේ හිතේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අදහස් කොලේ විදග්ධ පුක් ශෝධක (rangana26) වෙන්ටෑ මයේ හිතේ....

    ඇයි බන් සදුන් බුවා, රුචිර බුවා, උපුල් බුවා තව කොච්චර උන් ඉන්නවද එකෙක් නැනෙ ,උන්ට පේන් නැ මේ තෙර්ඩ්..:rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    ගූ එන් පී බැල්ලියන්ට මේ තෙර්ඩ් පේන්නෙම නැ..

    සිංහල අපි තමයි යූ එන් පී ශ්රී ලංකා කියල බෙදිල කොන්ද නැති ආණ්ඩුවක් හැදුවෙ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහල අපි තමයි යූ එන් පී ශ්රී ලංකා කියල බෙදිල කොන්ද නැති ආණ්ඩුවක් හැදුවෙ :yes:

    ආණ්ඩුවට නෙමේ කොන්ද පන නැත්තෙ පොන්න රනිල්ටයි නිවට සිරිසේනයටයි ...මහින්ද ඉන්න කාලෙ ඔය එකෙක් පාට් දැම්මෙ නැ ඔක්කොම සද්ද වහල උන්නෙ...කොහෙද අපේ මීහරක්ට වෙනස උදාකර ගන්ඩ ඔනෙ උනානෙ, දැන් ඇස්පනාපිට වෙනස උදාවෙලා,දෙමල කොටි අපේ ඉතිහාසයේ උරුමය ඩෝසර් කරද්දි සීහලුන්ට පොන්නයො වගේ බලගෙන ඉන්ඩ වෙලා..ඕක තමයි උදාවූ වෙනස..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔය පරණ රෙද්දවල් ඔක්කොම ඩෝසර් කරලා දාන්න ඕනි. දැන් ඔය කෙහෙම්මල ඔතන තිබ්බ කියලා උබට කේජු හම්බෙනවද?

    ලබ්බේ ආගම් සේරම ඇදහීම තහනම් කරන්න පුළුවන් නං හරි. ජාතින් විදියට බෙදෙන එකත් නැති කරලා, ඔක්කොම සංස්කෘතින් මික්ස් කරලා ගන්න ඕනි.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔය පරණ රෙද්දවල් ඔක්කොම ඩෝසර් කරලා දාන්න ඕනි. දැන් ඔය කෙහෙම්මල ඔතන තිබ්බ කියලා උබට කේජු හම්බෙනවද?

    ලබ්බේ ආගම් සේරම ඇදහීම තහනම් කරන්න පුළුවන් නං හරි. ජාතින් විදියට බෙදෙන එකත් නැති කරලා, ඔක්කොම සංස්කෘතින් මික්ස් කරලා ගන්න ඕනි.

    ඕවා කියලා උබ ඉල්ලන් කන්න හදන්නෙ.....:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කෙස් ගහ පවා වෙන රට වල........මිනිසුන්නේ
    උස් නිදහස පිණිස සටනට..........සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් මේ වග....නොතකන්නේ
    ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද....සිහලුන්නේ

    -ඇස්. මහින්ද හිමි
     
    Similar threads