යුද ඉතිහාසය ඉවරයි

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    පට්ට මෝඩ ගොන් ගොබ්බ මිනිස්සු බන් :no::no:

    ISIS try කලෙත් ඔහොමා තමා බන් ඉතිහාසය මකා දන්නා අලුත් පරපුර දන්නේ නැ එතකොට ඒවා උන් ගේ brainwash කරලා මේක උන්ට කියයි මේක උන්ගේ නිජබුමිය කියලා​
    :(:(:(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක

    කෙස් ගහ පවා වෙන රට වල........මිනිසුන්නේ
    උස් නිදහස පිණිස සටනට..........සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් මේ වග....නොතකන්නේ
    ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද....සිහලුන්නේ


    -ඇස්. මහින්ද හිමි

    :dull::dull::dull:
     
    • Like
    Reactions: jayanathek

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඔය පරණ රෙද්දවල් ඔක්කොම ඩෝසර් කරලා දාන්න ඕනි. දැන් ඔය කෙහෙම්මල ඔතන තිබ්බ කියලා උබට කේජු හම්බෙනවද?

    ලබ්බේ ආගම් සේරම ඇදහීම තහනම් කරන්න පුළුවන් නං හරි. ජාතින් විදියට බෙදෙන එකත් නැති කරලා, ඔක්කොම සංස්කෘතින් මික්ස් කරලා ගන්න ඕනි.

    පුළුවන් නම් හොඳයි තමා, ඒත් මේ කඩන්නෙ මික්ස් වෙන බලාපොරොත්තුවෙන් නෙමෙයි බෙදෙන්න තියෙන උවමනාවටනෙ
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පුළුවන් නම් හොඳයි තමා, ඒත් මේ කඩන්නෙ මික්ස් වෙන බලාපොරොත්තුවෙන් නෙමෙයි බෙදෙන්න තියෙන උවමනාවටනෙ

    ඕව ඉතින් කීව කියල වැඩක් තියේයැ ආයුබෝං......
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බලවු පොළොන්නරු අනුරාපුර........පෙදෙස
    සිතවු පැවැති නිදහස මෙහි පෙර.........දවස
    නගවු තව තවත් තරසර තරුණ........ගොස
    වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙ.......ඇස

    -ඇස්. මහින්ද හිමි
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අහ් මේක ගැන පුදුම වෙන්ඩ එපා, පොන්නය අගමැතිවෙලා ඉද්දි නිලධාරින් ඕක නොකියුවනම් තමයි පුදුම වෙන්ඩ ඔනෙ.. :oo::oo:

    BUMP
     

    Similar threads