යුද නාවික යාත්‍රා ගැන දැනගමුද

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    යුද නාවික යාත්‍රා ගැන දැනගමුද

    යුද නාවික යාත්‍රා ගැන දැනගමුද

    3VAPDSUGCVDOBN24VFXWXPT5VA-1024x681.jpg

    යුද්ධයකදී මෙන්ම රටක ආරක්ෂාව අතින් සැලකුවත් රටක නාවික හමුදාවට හිමි වන්නේ විශේෂ ස්ථානයක් අපේ රටේ තිබුන යුද්ධයේදීද එහි ජයග්‍රහණය වෙනුවෙන් නාවික හමුදාවෙන් ලැබුනේ සුවිශේෂ දායකත්වයක්. ලෝකයේ වෙනත් රටවල් සැලකුවත් එම රටට ශක්තිමත් නාවික හමුදාවක් තියනවා කියන්නේ එය එම රටට විශාල ශක්තියක්

    ඉතින් නාවික හමුදාවක් සතු ප්‍රදානම බලය සහ ශක්තිය වන්නේ යුද නාවික යාත්‍රාය, පොදුවේ යුද නැව් ලෙස මේවා හදුන්වනු ලැබුවද මෙවායින් ඉටු වන කාර්ය අනුව කොටස් කීපයකට බෙදා වෙන් කරන්න පුළුවන් ඒවානම් Battleship, Destroyers, Aircraft Carriers, Cruiser,submarine ආදී ලෙස හදුන්වන්න පුළුවන් මේවා අතරින් දෙවන ලෝක යුද සමයේ තීරණාත්මක කාර්යක් කරපු යාත්‍රා වර්ගයක් ලෙස Battleship හදුන්වන්න පුළුවන්. Battleship යනු ප්‍රධාන වශයෙන් විශාල කාලතුවක්කු රදවන(Gun turrents) කිහිපයකිනුත්, පැතිවලින් සවිකල උප කාලතුවක්කුත් (secondary battery) හා ගුවන් යානා නාශක අවිත් අඩංගු විශාල ප්‍රමාණයේ නෞකාය Battleships වල තිබූ වාසි වන්නේ කෙලින්ම නැවේ සිට ඉලක්කවලට ප්‍රබලව හා දරුණුව පහරදීමටත්,ගොඩබිමට පහරදීමටත්,ඇතැම් නැව්වලට torpedo ප්‍රහාර දියත් කිරීමටත් හැකිවීමයි.විශාල යුධ නෞකා සතුව seaplanes කිහිපයක් සතුවූ අතර ඒවා සතුරු ගුවන්‍ යානාවලට පහරදීමට යොදාගැනුනි.එමෙන්ම මෙම නැව්වලට අනෙකුත් නැව්වලින් එල්ලවෙන ප්‍රහාරවලට ඔරොත්තු දීමේ හැකියාවත් තිබුනි..දෙවැනි ලෝක යුද්දයට සම්බන්ද වුනු සෑම ප්‍රදාන රටකටම පාහේ Battleship කීපයක් හෝ තිබුන අතර ඒවා අතරින් සමහර නෞකා ලොව පුර ජනප්‍රිය වූ මෙන්ම පසු කාලෙක විවිද සිනමා නිර්මාණ වලට පවා පසුබිම් වුනා එකල තිබුන ප්‍රදාන Battleship කීපයක් මෙසේය
    ජපානය සතු වූ IJN Yamato/IJN Musashi – ලොව එතෙක් මෙතෙක් නිපදවූ බරම හා විශාලම යුධ නෞකා දෙකය ටොන් 65 000 ක් බරය. ශ්‍රී ලංකා නාවික හමුදා භාවිත කරන ප්‍රධාන ප්‍රහාරක යාත්‍රාව වන්නේ ඩෝරා යාත්‍රාව වන අතර ලොව නිපදවූ විශාලතම යුධ නැව වන IJN යමටෝ නැවේ කාලතුවක්කු රදවනයක්(Gun turrent) පමනක් ඩෝරා යාත්‍රාවකට වඩා විශාල විය! එවැනි රදවන 3ක් එම නැව සතුවිනි මීට අමතරව තවමත් ජනප්‍රිය නෞකාවක් ලෙස ජර්මනිය සතු වූ ප්‍රබල KMS Bismarck නෞකාව හදුන්වන්න
    57470a16dfa6b.image_.jpg

    පුළුවන් මෙය දෙවන ලෝක යුද සමයේදී බ්‍රිතාන්‍ය නාවික හමුදාවට ප්‍රබල තර්ජනයක් වුනා එමෙන්ම ඇමරිකාව සතු වු USS Missouri -1992 දී සේවයෙන් විශ්‍රාම ගිය ලොව අවසාන යුධ නැව.2012 තිරගතවූ battleship චිත්‍රපටියේ යොදාගත්තේ මෙම නැවයි මේ වන විටනම් කිසිදු battleships වර්ගයේ නෞකාවක් ක්‍රියාකාරී සේවයේ නිරත වෙන්නේ නෑ දෙවන ලෝක යුද සමයට පසුව කිසුදු රටක් විශාල දරා battleships නිර්මාණය කරන්න උනන්දු වෙන්නෙත් නෑ
    මොකද ඊට වඩා ගොඩක් අඩු වියදමකින් Destroyer වර්ගයේ නෞකාවක් නිපදවන්න පුළුවන් මේ වන විට ලෝකයේ ප්බලතම නෞකා විශේෂයක් වන්නේ මෙම Destroyer වර්ගයේ නෞකායි ඔබ last ship නාට්‍ය මාලාව නරබා තිබෙනවානම් මෙම Destroyer වර්ගයේ නෞකාවක් සතු හැකියවන් ගැන අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ Destroyer වර්ගයේ නෞකාවක් සතු ප්‍රදාන අවියක් ලෙස කෲස් මිසයිල හදුන්වන්න පුළුවන්
    006modernDestroyer1.jpg

    මීට අමතරව ලෝකයේ තිබෙන තවත් ප්‍රදාන යුද නෞකා වර්ගයක් ලෙස Aircraft Carriers එහෙමත් නැත්නම් ගුවන් යාන ප්‍රවාහන නෞකා හදුන්වන්න පුළුවන් මේවා ඇත්තටම පාවෙන ගුවන් තොටුපොළවල් ලෙස හදුන්වන්න පුළුවන් මෙවැනි නෞකා තුල ප්‍රහාරක ගුවන් යානා සහ හෙලිකොප්ටර රදවා තිබනෙවා අවශ්‍ය අවස්ථා වලදී මේවා මගින් පහර දීමේ හැකියාවත් තිබෙනවා
    Cruiser මෙම කාණ්ඩය යටතේ අපිට විවිද ප්‍රමාණ වල නෞකා මෙන්ම විවිද කාර්යන් වෙනුවෙන් නිර්මාණය කරපු නෞකාද දැක ගන්න පුළුවන් වෙරළාරක්ෂක කටයුතු මගීප්‍රවාහන කටයුතු මෙන්ම ගලවා ගැනීමේ කටයුතු සදහාද මෙවැනි යාත්‍රා යොදාගනු ලබනවා
    By Chanuka Wijesundara
     
    Last edited:

    5now

    Junior member
  • May 14, 2018
    51
    12
    8

    Oyalata second world war eke tibunu battleship,destroyers,Cruiser,Aircraft Carriers ekka experience ekak ganna puluwan game ekak tamai world of warship kynne. full online multiplayer nisa loke onama kenek ekka onama team ekak ekka onama clan ekak ekka play krnna puluwan voice chat wagema normal text chat ekak inbuilt tynawa 30Gb kata aduwen me game eka download krganna puluwan me link eken puluwan oyalata free account ekak hadagena play krnna

    https://playtogether.worldofwarships.asia/invite/9mJ40rl

    me link eken pluwan game eka download krganna free

    https://worldofwarships.asia/en/content/game

    world-of-warships-gameplay-tipsy-gamers

    28725-how-to-carry-tirpitzs-players