යුද සමයේ ඉන්දියාවට පලාගිය සරණාගතයින්ට මෙරටට පැමිණීමට තිබූ බාධා ඉවතට🛑❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,492
    47,609
    113
    mcms.php

    ‍යුද්ධය පැවති සමයේ මෙරටින් පලාගොස් ඉන්දියාවේ සරණාගතයින් ලෙස රැඳී සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීමේ දී පවතින බාධා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

    මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ඒ සඳහා පවතින ආගමන විගමන නීතී සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගනිමින් සිටින බවය.

    යුද්ධය පැවති සමයේ දී උතුරේ ජීවත් වූ ජනතාව යම් පිරිසක් ආරක්ෂාව පතා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පලාගිය අතර ඔවුන් මේ වන විට ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වේ.

    එම පිරිසට යළි ලංකාවට පැමිණීම සඳහා පවතින ආගමන විගමන නීතී බාධාවක් වී ඇති බැවින් එම නීතී සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බව ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

    ඒ සඳහා කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

    මේ අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ, ඔවුන් ඉන්දියාවේ රාමේෂ්වරම් සිට මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිණ ඇති බවය.

    එලෙස දිවයිනට පැමිණ ඇත්තේ 24 හැවිරිදි යුවළක් සහ අවුරුදු 3 හමාරක් වයසැති දරුවා බව පොලීසිය සඳහන් කළේය.

    මොවුන් 2023 වර්ෂයේ මැයි මාසයේ දී බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පලාගොස් ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මොවුන් 2023 වර්ෂයේ මැයි මාසයේ දී බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පලාගොස් ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
    2023 යුද්දෙ තිබ්බෙ කොහෙද
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,492
    47,609
    113
    2023 යුද්දෙ තිබ්බෙ කොහෙද

    බෝට්ටු වලින් යනවනේ පවුල් පිටින් වෙන රටවල් වලට අදටත් ඕනතරමි යුද්දේ නැතත්..ඒ තරම් ලංකාව දියුණුයි..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,809
    113
    mcms.php

    ‍යුද්ධය පැවති සමයේ මෙරටින් පලාගොස් ඉන්දියාවේ සරණාගතයින් ලෙස රැඳී සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීමේ දී පවතින බාධා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

    මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ඒ සඳහා පවතින ආගමන විගමන නීතී සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගනිමින් සිටින බවය.

    යුද්ධය පැවති සමයේ දී උතුරේ ජීවත් වූ ජනතාව යම් පිරිසක් ආරක්ෂාව පතා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පලාගිය අතර ඔවුන් මේ වන විට ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වේ.

    එම පිරිසට යළි ලංකාවට පැමිණීම සඳහා පවතින ආගමන විගමන නීතී බාධාවක් වී ඇති බැවින් එම නීතී සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බව ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

    ඒ සඳහා කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

    මේ අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ, ඔවුන් ඉන්දියාවේ රාමේෂ්වරම් සිට මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිණ ඇති බවය.

    එලෙස දිවයිනට පැමිණ ඇත්තේ 24 හැවිරිදි යුවළක් සහ අවුරුදු 3 හමාරක් වයසැති දරුවා බව පොලීසිය සඳහන් කළේය.

    මොවුන් 2023 වර්ෂයේ මැයි මාසයේ දී බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පලාගොස් ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
    Sinhala unta North and East idam ganna baha. Habai ratin pita penapu unta aaith enna puluwan awulak nathuwa.
    අද වෙනකන් එක පාලකයෙක්ව ඔය ඩයස්පෝරා උන්ට නටවන්න බැරි උනා ආපු උන්ට මොලේ තිබ්බ නිසා. ඒකට මේ පට්ටි ගොනා. මූට ඕකුන් පුකේ ඇරලා යන්නෙ.

    මූට යකෝ චන්දේදි උන් දීපු විදීයෙන්වත් මොලේ පෑදිලා නැද්ද? ඔය දෙමල්ලු ලොවෙත් කැමැති නෑ එකට ඉන්න, උන්ට ඕන රටේ ප්‍රශ්න තියන් ඉන්න එතකොට උන්ට refugees කියලා ආතල් එකේ ඉන්න පුලුවන් නිසා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    අද වෙනකන් එක පාලකයෙක්ව ඔය ඩයස්පෝරා උන්ට නටවන්න බැරි උනා ආපු උන්ට මොලේ තිබ්බ නිසා. ඒකට මේ පට්ටි ගොනා. මූට ඕකුන් පුකේ ඇරලා යන්නෙ.

    මූට යකෝ චන්දේදි උන් දීපු විදීයෙන්වත් මොලේ පෑදිලා නැද්ද? ඔය දෙමල්ලු ලොවෙත් කැමැති නෑ එකට ඉන්න,
    උන්ට ඕන රටේ ප්‍රශ්න තියන් ඉන්න එතකොට උන්ට refugees කියලා ආතල් එකේ ඉන්න පුලුවන් නිසා.
    මුන් කැනඩා පනින්නෙත් රටේ ප්‍රශ්න තියනවා කියලනේ. සිම්හලුන්ට මොන කොලිෆිකේෂන් තිබ්බත් ජොබුත් නෑ, ඒ රටට යන්න ලේසිත් නෑ. එක අතකට ට්‍රම්ප් කාරයා හරි. එක බේසික් පුතෙක් රටට ගන්න හොද නෑ
     
    • Like
    Reactions: AKI-SL and tharakaf

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    යුද්ද කාලේ ලංකාවෙන් පැනපු කොටියෝ සෙට් එකට හොදයි කොටී පාන්ඩුවක් ආව එක.
     
    • Haha
    Reactions: supun_sg

    planner123

    Well-known member
  • May 22, 2018
    8,974
    15,428
    113
    අද වෙනකන් එක පාලකයෙක්ව ඔය ඩයස්පෝරා උන්ට නටවන්න බැරි උනා ආපු උන්ට මොලේ තිබ්බ නිසා. ඒකට මේ පට්ටි ගොනා. මූට ඕකුන් පුකේ ඇරලා යන්නෙ.

    මූට යකෝ චන්දේදි උන් දීපු විදීයෙන්වත් මොලේ පෑදිලා නැද්ද? ඔය දෙමල්ලු ලොවෙත් කැමැති නෑ එකට ඉන්න, උන්ට ඕන රටේ ප්‍රශ්න තියන් ඉන්න එතකොට උන්ට refugees කියලා ආතල් එකේ ඉන්න පුලුවන් නිසා.
    Asylum visa eka maintain karannath epai. Refugee daala rata penapu unwa aaith meheta ewanawa mehe case nathnam. Ekai mun natanne mehe prashna hadawala loketa pennanna mehe safe nahai kiyala.