යුද සෙබලාගේ හපන්කම්.. (මඩු වල්ගෙන් තලන්න ඔන&#3

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
යුද සෙබලාගේ හපන්කම්.. (මඩු වල්ගෙන් තලන්න ඔන&#3

"අම්මා තාත්තා කියන දේ නාහා උබත් එක්ක යාලු උනාට මට මඩු වල්ගෙන් තලන්න ඔනැ" යයි කී සරසවි සිසුවියට ශ්‍රි ලන්කා ප්‍රජාත්‍රන්තවාදී සමාජවාදී ජනරජයේ නිත්ය සේවයේ නියුතු සින්හල බෞද්ද හමුදා සෙබලා පිහිපහරක් දී ගාතනය කරයි..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
සරසවි සිසුවියක් ඝාතනය කරයි

May 24, 2014 11:48 am

ඇල්පිටිය, ප්‍රධාන බස් නැවතුම්පල ආසන්නයේ දී තියුණු ආයුධයකින් පහරදී තරුණියක් ඝාතනය කර තිබේ.

අද(24) උදෑසන 6.55ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

22 හැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    ඔව්. මරපු කොල්ලා අන්තිමට පාපොච්චාරනේදි කියලා තියෙන්නේ එහෙම සීන් එකක් තමා.. :(

    ekane..lankawe inne oya wage gon badu thama.kolla hari miniha hari masayak dakke nathnam gihin wena ekekta puka denawa.:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ekane..lankawe inne oya wage gon badu thama.kolla hari miniha hari masayak dakke nathnam gihin wena ekekta puka denawa.:lol:
    මාත් ඔය සීන් එක නම් ගොඩක් අහලා තියනවා. ලන්කවේ ෆොසස් වල වැඩ කරන අයගේ බිරින්දැවරු. හැමොම නෙමෙයි. හොද අය ඉන්නවා. ඒත් සැලකිය යුතු පිරිසක් චාටර් වෙනවා අනිත් මිනිස්සු එක්ක.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Lankawe forces wala ayage mita wada discipline hadanna ona. Loke hodama hamudawa ape kiyala kaiya gahuwata witarak wadak na. Army or ex-forces unwa thamai mulinma saka karanne robbery ekakata or murder ekakata. Boruwata guna samaru neme karanna ona mewa wenas karannai ona
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,067
    365
    83
    "අම්මා තාත්තා කියන දේ නාහා උබත් එක්ක යාලු උනාට මට මඩු වල්ගෙන් තලන්න ඔනැ" යයි කී සරසවි සිසුවියට ශ්‍රි ලන්කා ප්‍රජාත්‍රන්තවාදී සමාජවාදී ජනරජයේ නිත්ය සේවයේ නියුතු සින්හල බෞද්ද හමුදා සෙබලා පිහිපහරක් දී ගාතනය කරයි..

    :angry::angry::angry::angry::angry::angry:

    kenekuta karadarayak unahama ekey Aagamwadhiwa Jaathiwadhiwa balanna tho maha sakkiliyek
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    :angry::angry::angry::angry::angry::angry:

    kenekuta karadarayak unahama ekey Aagamwadhiwa Jaathiwadhiwa balanna tho maha sakkiliyek

    ඌ කොහොමත් සක්කිලි තමයි මොකද දෙමළ නේ දෙමල්ලුන්ට කියන්නේ සක්කිලි කියලයි :rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :angry::angry::angry::angry::angry::angry:

    kenekuta karadarayak unahama ekey Aagamwadhiwa Jaathiwadhiwa balanna tho maha sakkiliyek
    පිහියෙන් ඇන්නේ මොහොමඩ් කෙනෙක් නම් උබ ඔක කියන්නේ නැනේ..

    අනේ මම එහෙම එකක් නෙමෙයි කිව්වේ. ඇත්තනේ කිව්වේ. උබලා මුස්ලිම් එකෙක් මොකක් හරි කරාම ඒක අපූරුවට කියනවා. එතකොට අප්සෙට්ද? මෙතන මම කිව්වේ ඇත්ත.. රටේ අපරාද කරන්න ජාති බේදයක් නැ.. ඒකනේ කිව්වේ.. පිහියෙන් ඇන්නේ මොහොමඩ් කෙනෙක් නම් ඒකත් එකයි.. පිහියෙන් ඇන්නේ පිල්ලේ කෙනෙක් නම් ඒකත් එකයි.. ඒත් සිරිපාල කෙනෙක් ඇන්නම උබටත් රිදෙනවා නේ..
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඌ කොහොමත් සක්කිලි තමයි මොකද දෙමළ නේ දෙමල්ලුන්ට කියන්නේ සක්කිලි කියලයි :rofl:
    එකනේ..
    11.gif
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පිහියෙන් ඇන්නේ මොහොමඩ් කෙනෙක් නම් උබ ඔක කියන්නේ නැනේ..

    අනේ මම එහෙම එකක් නෙමෙයි කිව්වේ. ඇත්තනේ කිව්වේ. උබලා මුස්ලිම් එකෙක් මොකක් හරි කරාම ඒක අපූරුවට කියනවා. එතකොට අප්සෙට්ද? මෙතන මම කිව්වේ ඇත්ත.. රටේ අපරාද කරන්න ජාති බේදයක් නැ.. ඒකනේ කිව්වේ.. පිහියෙන් ඇන්නේ මොහොමඩ් කෙනෙක් නම් ඒකත් එකයි.. පිහියෙන් ඇන්නේ පිල්ලේ කෙනෙක් නම් ඒකත් එකයි.. ඒත් සිරිපාල කෙනෙක් ඇන්නම උබටත් රිදෙනවා නේ..

    Ube kathawe aththak atha :)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    kawuda ka*i ponna w*sige puthek rep deela aththa kiwwahama.eka deepu ekage amma hari gani hari baduwa hari wena minihek ekka panala pala..:rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පිහියෙන් ඇන්නේ මොහොමඩ් කෙනෙක් නම් උබ ඔක කියන්නේ නැනේ..

    අනේ මම එහෙම එකක් නෙමෙයි කිව්වේ. ඇත්තනේ කිව්වේ. උබලා මුස්ලිම් එකෙක් මොකක් හරි කරාම ඒක අපූරුවට කියනවා. එතකොට අප්සෙට්ද? මෙතන මම කිව්වේ ඇත්ත.. රටේ අපරාද කරන්න ජාති බේදයක් නැ.. ඒකනේ කිව්වේ.. පිහියෙන් ඇන්නේ මොහොමඩ් කෙනෙක් නම් ඒකත් එකයි.. පිහියෙන් ඇන්නේ පිල්ලේ කෙනෙක් නම් ඒකත් එකයි.. ඒත් සිරිපාල කෙනෙක් ඇන්නම උබටත් රිදෙනවා නේ..

    ඔච්චර සාධාරනේ හිතනවනම් එහෙනම් දාපන්කෝ අර ලමයි 5ක් අපයෝජනය කරපු මොහොමඩ් ගැනත් ත්‍රෙඩ් එකක්.. මේකට වඩා ලොකු සීන් එකක්නේ ඒක. මේක ලව් කේස් එකක්නේ. ආවේගය නිසා කරපු දෙයක් මොන ආගමේ එකෙක් ආවගය නිසා එහෙම දෙයක් කලත් ඒකෙන් ඒ ආගම ගැන අපිට තීරනය කරන්න බෑනේ.

    තිරිසනෙක් වෙන්න එපා මචන් මැරිච්ච මිනියක් පාවිච්චි කරලා තමන්ට වාසි ගන්න තරම් උඹ පහත් තත්වෙක ඉන්නේ කියලා දැනගත්තේ අද..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැකැත් රාල;16701131 said:

    හා.. රිදෙන්නේ තමන්ගේ ජාතියේ එකෙක් කලාම තමා. ඔය රිදිල්ල උබට ආවේ නැනේ අරුන අනිත් ආගම්වල උන්ගේ කේස් මිනිවලවල්, අම්ගෙ අප්පා ටයර්වල පිච්චුවා කියලා, ත්‍රේඩ් දාද්දී.. අනේ උබේ මනුස්සකම.. කමෙන්ට් එකට ස්තුතියි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    දැන් හමුදාවේ උන්ගේ විනය අන්තිමයි. හොරු මංකොල්ල කාරයෝ 90% හමුදාවෙන් පැනපු උන් සහ ඉන්න උන්.
    මානුෂිය මෙහෙයුමක් කළා කියන උන් අම්ම තාත්ත සහෝදරයෝ අඳුරන්නේ නෑ. බලෙන් ගරු කිරීමක් බලාපොරොත්තු වෙන්නේ. වෙනද පාරේ යද්දී හිනා වෙලා ගිය හමුදාවේ කොල්ලෝ දැන් යන්නේ හරියට අපි ltte කාරයෝ කියල හිතාගෙන පුප්පගෙන. සොන්නාරක්ෂක ඩිෆෙන්ඩරේ යන උන් පාරේ යන මිනිස්සුන්ට බල්ලෝ ගානට දාල කතා කරනවා අනන්තවත් දැකල තියේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ අවුරුද්දේ රත්තරන් බඩු සාප්පු මන්කොල්ලකාපු උන් සෙට් එකේ එකෙක් ඉන්නවා හමුදාවේ අන්තිම සටනේ ෆ්‍රන්ට් ලයින් එකේ හිටපු එකෙක්..