යුද හමුදා කප්පම් කල්ලියක් අල්ලයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් සහ ජාවාරම්කාරියකගෙන් කප්පම් මුදල් ගත් යුද හමුදා සොල්දාදුවන් තිදෙනකු පොලිසිය විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගෙන තිබේ.

    හලාවත නගරයේ මත්ද්‍රව්‍ය විකුණන කාන්තාවක වෙත පැමිණි පුද්ගලයන් දෙදෙනකු එම මත්ද්‍රව්‍ය ජවාරම දිගටම කර ගෙන යෑමට අවශ්‍ය නම් රුපියල් 15,000ක මුදලක් දෙන ලෙස දන්වා තිබේ. පසුව එම කාන්තාව විසින් පොලිසියට මේ සම්බන්ධයෙන් දැනුම් දීමෙන් අනතුරුව එම කප්පම් මුදල දෙන අවස්ථාවේදීම මේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
    සීදූව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයකුගේ නිවෙසට පැමිණි පුද්ගලයකු විසින් රුපියල් 80,000ක මුදලක් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම දිගටම කර ගෙන යෑමට කප්පම් ලෙස ඉල්ලා තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් එම පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුද යුද හමුදා සෙබළකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
    අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත සහ මීගමුව අධිකරණ වෙත ඊයේ (22) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
    මේ පුද්ගලයන් තිදෙනා සම්බන්ධයෙන් වහාම අභ්‍යන්තර පරීක්ෂණයක් කරන බවත් ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නෙරපා හැරීමට කටයුතු කරන බවත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පොලිසිය වෙත දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    @nicjosh83 napunakaya mehe waren, mun ranawiruwoda???? ranahoruda kiyapan?????
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කොහොමද බන් පැමිනිල්ල දාලා තියෙන්නෙ කියපන්කො හරියටම, :baffled:
    Cunfuse unga bunga
     
    • Haha
    Reactions: SDCR

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,678
    10,267
    113
    15000ක් ???? මුන්ව හිරේම දාන්න ඕනෙ ! කුඩු කාරයෙක්ගෙන් අඩුම ලක්ශ 15ක්වත් ඉල්ලන්න තිබ්බ
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    nicjosh83 said:
    කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.

    @nicjosh83 mehe wara ponnaya