මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් සහ ජාවාරම්කාරියකගෙන් කප්පම් මුදල් ගත් යුද හමුදා සොල්දාදුවන් තිදෙනකු පොලිසිය විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගෙන තිබේ.
හලාවත නගරයේ මත්ද්‍රව්‍ය විකුණන කාන්තාවක වෙත පැමිණි පුද්ගලයන් දෙදෙනකු එම මත්ද්‍රව්‍ය ජවාරම දිගටම කර ගෙන යෑමට අවශ්‍ය නම් රුපියල් 15,000ක මුදලක් දෙන ලෙස දන්වා තිබේ. පසුව එම කාන්තාව විසින් පොලිසියට මේ සම්බන්ධයෙන් දැනුම් දීමෙන් අනතුරුව එම කප්පම් මුදල දෙන අවස්ථාවේදීම මේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
සීදූව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයකුගේ නිවෙසට පැමිණි පුද්ගලයකු විසින් රුපියල් 80,000ක මුදලක් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම දිගටම කර ගෙන යෑමට කප්පම් ලෙස ඉල්ලා තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් එම පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුද යුද හමුදා සෙබළකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත සහ මීගමුව අධිකරණ වෙත ඊයේ (22) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මේ පුද්ගලයන් තිදෙනා සම්බන්ධයෙන් වහාම අභ්‍යන්තර පරීක්ෂණයක් කරන බවත් ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නෙරපා හැරීමට කටයුතු කරන බවත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පොලිසිය වෙත දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
@nicjosh83 napunakaya mehe waren, mun ranawiruwoda???? ranahoruda kiyapan?????