යුධෙව්වෝ VS බුදු දහම

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    හෙළයගේ යුදෙව් ඉතිහාසය නූල් ටික කියෙව්වම doubt points ටිකක් ආවා..

    යුදෙව්වෝ අවුරුදූ 5000 ක ඉතිහාසයකට උරුම කම් කියනවා නම් බුදු කෙනෙක්ගේ පාලනය කොහොමද බන් ගලප ගන්නේ..

    හෙළයගේ නූල් වලට අනුව තනිකරම යුධ කාල පරිච්ඡේදයක් ගෙවිලා ගිහින් තියෙන්නේ...

    එතකොට බුදුන්ට බැරි උනාද ඔය වලි නවත්තන්න?

    අනික ඒ නූල් වල ජේසු තුමාවත් සාමාන්‍යය කෙනෙක් විදියට අරන් තියෙන්නේ...

    ඒ කාලේ එහේ එහෙම වලි යද්දී මෙහේ වළගම්බලා හිටියද බන්? දුටුගැමුනුලා?? ඔය යුදෙව්වෝ ඔය රජාලා මීට් උනාද?

    ලංකාව ඉන්දියාව ආසියාතික නිසා අපි බේරිලද හිටියේ ඔය කාලේ?

    ඒ කාලේ එහෙ එහෙම වලි නම් බුදුහාමුදුරුවෝ සම්බන්ධ යම් යම් මැජික් බඳු දේවල් ඇත්තක්ද? යමහ මහ පෙළහපෑම වගේ...??? මහාවංශය ලියන කාලේ යුරෝපේ මග ඇරිලද?

    එළකිරි බුද්ධිමතුන් විද්වතුන් මෙම ප්‍රශ්නය පහදන්න...
     
    • Like
    Reactions: bladeable

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    987
    837
    93
    buduhamuduruwo inna kale tmi pythagurus hitiye

    eka kale greek aya thmi powerful

    thama mohendajarao, gharappa wage ewa tmi highlight wela tibbe

    mn hitnne ne anik ewa echcara diyunuwak tibba kiyla

    m hithana widiha

    anika mn hitnne nehe 5000 itihasayak ati kiyla. parana civilization eka china. eth 5000 ganak tmi mtaka widiyata
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    හෙළයගේ යුදෙව් ඉතිහාසය නූල් ටික කියෙව්වම doubt points ටිකක් ආවා..

    යුදෙව්වෝ අවුරුදූ 5000 ක ඉතිහාසයකට උරුම කම් කියනවා නම් බුදු කෙනෙක්ගේ පාලනය කොහොමද බන් ගලප ගන්නේ..

    හෙළයගේ නූල් වලට අනුව තනිකරම යුධ කාල පරිච්ඡේදයක් ගෙවිලා ගිහින් තියෙන්නේ...

    එතකොට බුදුන්ට බැරි උනාද ඔය වලි නවත්තන්න?

    අනික ඒ නූල් වල ජේසු තුමාවත් සාමාන්‍යය කෙනෙක් විදියට අරන් තියෙන්නේ...

    ඒ කාලේ එහේ එහෙම වලි යද්දී මෙහේ වළගම්බලා හිටියද බන්? දුටුගැමුනුලා?? ඔය යුදෙව්වෝ ඔය රජාලා මීට් උනාද?

    ලංකාව ඉන්දියාව ආසියාතික නිසා අපි බේරිලද හිටියේ ඔය කාලේ?

    ඒ කාලේ එහෙ එහෙම වලි නම් බුදුහාමුදුරුවෝ සම්බන්ධ යම් යම් මැජික් බඳු දේවල් ඇත්තක්ද? යමහ මහ පෙළහපෑම වගේ...??? මහාවංශය ලියන කාලේ යුරෝපේ මග ඇරිලද?

    එළකිරි බුද්ධිමතුන් විද්වතුන් මෙම ප්‍රශ්නය පහදන්න...
    මෙවැනි ප්‍රශ්න වලට උත්තර දීමට කාලය නාස්ති නොකරන්න
     
    • Like
    Reactions: laka007

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,534
    5,752
    113
    නිවරදි බුදුදහම රාජ්‍යපාලනයටත් යුද්ද නතර කිරීමටත් නොව..
    මිනිසුන්ට යුද්ද ඇතුලු සියලු දේවල සත්‍ය අවබෝද පමණක් ලබාදුන් බව සලකන්න..

    මම අලුතෙන් ආගමක් හදනවා පාර තනියෙන් යන ගෑනුන්ට පිරිමින්ට ඔනේනම් හු%$න්න පුලුවන් වෙන, එනවද? මොනවා උනත් ලකාඅක්බාර් කියන්න විතරයි තියෙන්නේ.
    හිතන්න තර්ක කරන්න ඔට්ටු නෑ මමකියන දෙයක් තමා.
    උබලගේ ඔනේම ගෑනියෙකුට උසස්කුලවල අපිට හු^%$$න්න පුලුවන්
    හරියට සවුදියේ උන් ලන්කාවෙ මුස්ලිම් ගෑනුන්ට හු%^&^ වගේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    අරාබියේ වලි කියල ඉන්දියාවේ ඉදපු කෙනෙක් දැනගන්නේ කොහොමද බං ? සේද මාවතත් ඒ කාලේ නෑ නේද අරාබි කාරයෙක් එනකන්ම ඉන්න වෙනවා හෝඩුවාවක් දැනගන්න.

    අනිත් එක ඕවට අත දාල ඉල්ලං කෑමක් කියල දැනගෙන නිකං ඉදියා වෙන්නත් පුළුවන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    නිවරදි බුදුදහම රාජ්‍යපාලනයටත් යුද්ද නතර කිරීමටත් නොව..
    මිනිසුන්ට යුද්ද ඇතුලු සියලු දේවල සත්‍ය අවබෝද පමණක් ලබාදුන් බව සලකන්න..

    ethakota lankawata awith menik chair war eka nawaththuwa kiyanne? balahan ethanath ithin indian balapama. 🤯
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දෙමළුන්ට ෆක් කරලා හින්දු ආර්ය ජනාවාස හදන්නේ ඔය උඩ පලාත් වලින් ආපු යුදෙව්වෝ නෙමෙයි ද? 🤔
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Aioooo haminenawa...ai bn anunge agam gana ochchara wada wenne??? ubalata agamak naa gas gal walata wadapalla..indiawe agamakata puka denna epa..unwath adahanne na eka
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දෙමළුන්ට ෆක් කරලා හින්දු ආර්ය ජනාවාස හදන්නේ ඔය උඩ පලාත් වලින් ආපු යුදෙව්වෝ නෙමෙයි ද? 🤔
    යුදෙව්වො කොහෙද ආර්‍ය.

    ඔය දෙමළුන්ගෙ කතා. උන් කියන විදියට යන යන තැන උන් උන්ගෙ බුජ්ජිය දැකලා උන්ට කෙනෙහෙලි කම් කරනවලු. ඉන්දියාවේ උනුත් බලෙන් උන්ගෙ රට අල්ලන්ලු. ලංකාවේත් උන්ගෙ රට අල්ලගෙනලු. මැලේශියාවෙත් උන්ගෙ රට අල්ලගෙනලු.

    උන්ගෙ ඔය සුරන්ගනා කතා වලින් වැඩක් නෑ බන්. උන් කියන විදියට මේ ලෝකේ ඔක්කොම සොයාගැනීම් කරේ දෙමළ අය . උන්ගෙ කතා ෆැන්ටසි විතරයි .

    උඩින් ආවේ ගොඩක් පහු කාලීනව. එතකොටත් ඉන්දියාවේ දියුණු සංස්කෘතියක් තිබුණා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එතකොට බුදුන්ට බැරි උනාද ඔය වලි නවත්තන්න?
    වෙන වැඩ තියෙන්න නැතුවම ඇති නේ බුදුන්ට
     
    May 11, 2009
    5
    9
    3

    ලෝක ඉතිහාසයයි බෞද්ධ ඉතිහාසයයි මුනගැහෙන තැනක් මිලින්ද ප්‍රශ්නය කියන්නෙ.
    ------ Post added on Oct 9, 2023 at 8:48 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,286
    100,085
    113
    දෙමළුන්ට ෆක් කරලා හින්දු ආර්ය ජනාවාස හදන්නේ ඔය උඩ පලාත් වලින් ආපු යුදෙව්වෝ නෙමෙයි ද? 🤔
    හිට්ලර් හිටිය නං උබට ඩේලි ගෑස් අල්ලනවා යුදෙව්වන්ට ආර්ය කීවා කියල.

    ලෝක ඉතිහාසයයි බෞද්ධ ඉතිහාසයයි මුනගැහෙන තැනක් මිලින්ද ප්‍රශ්නය කියන්නෙ.
    ------ Post added on Oct 9, 2023 at 8:48 PM
    මේ පොත මට ගොඩක් ගැටළු විසදල දුන්න බුද්ධාගම ගැන තිබ්බ.
    ------ Post added on Oct 9, 2023 at 9:04 PM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    බුදු හමුදුරුවො UN එක කියල හිතුවද :lol:
    ලෝකේ මුල්ම පන්සල් වල(දැන් පකිස්තාන්, අඵගනිතන් ) තීන බුදු පිළිම වල රැවුලක් තීනවා ඒවා ග්‍රීක සම්ප්‍රදායට හදපුව අතුල තනිකර ග්‍රීක දේවල වගේ.

    කොහොම හරි පිරමිඩ වල ලංකාව හෝ දකුණු ඉන්දියාවෙන් අරන් ගිපු කුරුඳු තීනව , දැන් ඇෆ්ගනිස්තන් කියන හරියෙන් අරන් ගිහින් තීන lapis lazuli තීනවා .

    කුරුඳු වර්ග දෙකක් තීනව ලංකාවේ තීන කුරුඳු ගන්නේ ඉස්සර කඳු උඩ ඉන්නවා mythical කුරුල්ලෙක් ඒ කුරුල්ලගෙ කුඩු වලින් හොරකන් කරලා ගන්නේ ඒ නිසා ගණන් කුරුඳු .

    අනිත් එක කැසියා කියන කුරුඳු ගන්නේ දුෂ්කර යන්න බැරි පැත්තක තීන ගඟක ගහගෙන එන්නේ කැසියා ඒවා එකතු කරලා තමයි ග්‍රීසියට කැසියා ,ලංකාවේ තීන කුරුඳු අරාබි වෙළෙන්දෝ අරන් එන්නේ , ඉස්සරම ගොඩබිමෙන් , ඊට පස්සේ මුහුදෙන්.

    දෙමළුන්ට ෆක් කරලා හින්දු ආර්ය ජනාවාස හදන්නේ ඔය උඩ පලාත් වලින් ආපු යුදෙව්වෝ නෙමෙයි ද? 🤔
    උතුරු ඉන්දියාවේ ඉන්න උන්ගේ හැම දකුණු ඉන්දියාවට වඩා පොඩ්ඩක් ලා පාට නිසා පල් මෝඩ (සුපිරි කපටි ) බ්‍රිටිෂ් පුරුවිධ්‍යා jokers ලා p -hacking වලින් හදපු joke එකක් ආර්ය උන් යුරෝපෙන් හෝ උඩ හරියෙන් ආපු කතාව.

    පල් මෝඩ (සුපිරි කපටි ) බ්‍රිටිෂ් පුරුවිධ්‍ උන්ට අනුව මේ රට වල වේධ වගේ ලිව්ව & හරප්පන් කියන ගමේ තිබිල හම්බ උන නගර etc adavaced උන් ඉන්න බැහැ අවුරුදු 10,000 කට කලින් ඉඳන් ඉන්දීයාව වගේ රටක . ඒ නිසා එහෙම අය යුරෝපෙන් ආව විදිහට දාපු p -hacking පාරක් ඕක .

    වේධ කියන්නේ ආගමික දේවල් විතරක් නෙමේ , ලෝකේ තීන හැම දෙයක් ගැනම වගේ ලියපු දේවල් තීන පොත් ලක්ෂ ගණක එකතුවක් .
    gravity එක ගැන ලියපු research paper type එකේ දේවල් තීනවා වේධ වල .

    According to Herodotus in his The History, the cinnamon bird inhabited Arabia, the only country known to produce cinnamon at the time. The giant cinnamon birds collected the cinnamon sticks from an unknown land where the cinnamon trees grew, and used them to construct their nests, fastened to sheer cliffs.

    ඉස්සර කුරුඳු ගන්න විදිහ

    Cinnamologus.jpg

    ------ Post added on Oct 9, 2023 at 9:13 PM
     
    • Like
    Reactions: visalbro

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හෙළයගේ යුදෙව් ඉතිහාසය නූල් ටික කියෙව්වම doubt points ටිකක් ආවා..

    යුදෙව්වෝ අවුරුදූ 5000 ක ඉතිහාසයකට උරුම කම් කියනවා නම් බුදු කෙනෙක්ගේ පාලනය කොහොමද බන් ගලප ගන්නේ..

    හෙළයගේ නූල් වලට අනුව තනිකරම යුධ කාල පරිච්ඡේදයක් ගෙවිලා ගිහින් තියෙන්නේ...

    එතකොට බුදුන්ට බැරි උනාද ඔය වලි නවත්තන්න?

    අනික ඒ නූල් වල ජේසු තුමාවත් සාමාන්‍යය කෙනෙක් විදියට අරන් තියෙන්නේ...

    ඒ කාලේ එහේ එහෙම වලි යද්දී මෙහේ වළගම්බලා හිටියද බන්? දුටුගැමුනුලා?? ඔය යුදෙව්වෝ ඔය රජාලා මීට් උනාද?

    ලංකාව ඉන්දියාව ආසියාතික නිසා අපි බේරිලද හිටියේ ඔය කාලේ?

    ඒ කාලේ එහෙ එහෙම වලි නම් බුදුහාමුදුරුවෝ සම්බන්ධ යම් යම් මැජික් බඳු දේවල් ඇත්තක්ද? යමහ මහ පෙළහපෑම වගේ...??? මහාවංශය ලියන කාලේ යුරෝපේ මග ඇරිලද?

    එළකිරි බුද්ධිමතුන් විද්වතුන් මෙම ප්‍රශ්නය පහදන්න...

    බුදු කෙනෙක් කියන්නේ පාලකයෙක් නෙවෙයි ගුරුවරයෙක්.. ලෝක ධර්මතාව කියල දෙන ගුරුවරයෙක්. ඒ හින්දයි කියන්නේ දෙව් බඹුන්ටත් ගුරුවූ බුදුන් කියලා.​

    ආගමික නායකයෙක් පාලකයෙක් වෙන්නේ ආබ්‍රහමික ආගම්වල..​

    ඒ මතවාද වල ඉන්න කෙනෙක්ට බුදුන් පාලනය කරා කියලා හිතන එක ස්වාභාවිකයි​