යුධ අපරාධ - අැමරිකාව ඉදිරියේ රට පාවා දිම

waligamaya

Well-known member
  • පොඩ්ඩක් google ගිහිල්ල sri lankan war crimes කියලා search කරලා බලන්න ....මේ පෙන්නන දේවල් වැරදි කියලා අපි කියව කියව ඉදලා වැඩක් නෑ ..ඒවා වැරදි කියලා ලෝකයාට ඔප්පු කරලා අපේ අත් පිරිසිදු කරගන්න ඕනි ....

    මෙතන බල පොරොත්තුව ඕව ගැන කතා කරන එක නෙවෙයි තමන්ගේ චන්ද මල්ල වැඩිකරගන එක සහා පරවේණි පක්ෂයට කඩේ යමා. ඕව කරදී ඕන තරම් මද්යස්ත විද්වත්තු ඔඅවාහන පැහැදිලි කිරීම. මොවුන්ට තේරෙන්න නැ අපි අතින් දෙමල ජනයට අසරරනයක් උනේ නැ කියලා සදරනවා ඔප්පු නොකලොත් ජත්ත්යන්තරය ඔවුන්ගේ පැත්ත ගානවා. එහෙම කරලා බහුතරය වෙනමම රජයක් පිළිගත්තත් අපි මොකද කාන්නේ. චිනේ රුසියාව උනත් කරන්නේ.
     
    Last edited:
    උබ බැලුවද ඕක ගැන තිබ්බ පාර්ලිමේතු විවාදේ ?? ඔය ගැන මහින්ද කටක් අරියාද ?? කොතනද පැහැදිලි කිරීමක් කලේ??
    ඇයි මහින්ද කතා කලේ නැත්තේ කියන්න මම දන්නේ නැ...එයා කතා කළ යුතුව තිබ්බා...ඒක වැරදියි..ඒකෙන් කියන්නේ නැ.....මේ රජය කරන දේ හරි කියලා...

    එයා පැහැදිලි කරා...පස්සේ කතාවකදි....විමල්, ගම්මන්පිල, ගෝඨා ඒ වගේ අදහස් දක්වා තියන අය...

    මහින්ද කැමතිවෙලා තිබ්බ පරණගම කොමිසම ක්‍රියාත්මක උනා නම් මොකද වෙන්නේ?? ඔහොම එකක් ගේන්නේ අනැහැ ගෙනාවත් එහෙම හමුදා නිලදාරීන් පෝරකේට දක්කන්න බැහැ.
    පරණගම කොමිසම හොඳයි බං ජිනිවා එකට වඩා....උඹ ඒක දන්නවද?
    කොමිසම් මහින්දට ඕන නම් ක්‍රියාත්මක කරන්න පුළුවන් නැත්තම් නොකර ඉන්න පුළුවන්...

    මහින්ද හිටියනම් පරණගම කොමිසම අපිට වාසි වෙයි..

    ඒ වගේම ඇයි ඩෙස්මන් සිල්වා, බ්‍රිතාන්‍ය සාස් එකේ හිටපු හෝම්ස් වගේ අයගේ මතය රනිල් විසින් හැන්ගුවේ....මේ අය කෙලින්ම කියලා තිබ්බ මෙතන යුධ අපරාධ වෙලා නැ කියලා...මහින්ද හිටිය නම් මේ මතය උඩට ගන්නවා...ඇයි රනිල් හැන්ගුවේ?

    එහෙම අදිකරන්යක් ගෙනවන්ම් එකට කොහොමත් එකග වෙන්න නොදැ නැහැ. එක රටේ ස්වයිරිත්වයට හානියක්.
    ඉතින් බං මේ රජය එකඟ වෙලා නේ...උඹ ඒක දන්නේ නැද්ද?
    උඹ දන්නවාද ඒ අධිකරණයේ ඉන්නේ පිටරට විනිසුරුවෝ කියලා? අවශ්‍ය නම් දෙමළ ඩයස්පොරාවේ එවුන් වුනත් එන්න පුළුවන්....

    එත් හැමදේටම විසදම මහින්ද කියල මහින්ද ගෙන්න ඕනි කියන එක නම් පිස්සුවක්

    උඹලට මහින්ද එපා මහින්ද එපා හැර මේ රටේ ප්‍රශ්නයක් කතා කරන්න බැනේ බං...2005 දිත් ඔහොම කිව්ව නම් අද ලංකාව දෙකඩ වෙලා..

    මහින්දට වෛර කරනවා නම් මහින්දව මරල තම්බන් කාපං...හැබැයි රනිල්ට රට විනාස කරන්න දෙන්න එපා...

    අපි මේවා කතා කරන්නේ මහින්ද ගේන්න නෙමෙයි...අපි උඹලා වගේ පක්ෂයක් බදං රටට මොන පාහර වැඩේ කලත් එහෙයි කියන වහල්ලු නෙමෙයි....එදා මෛත්‍රිට ඡන්දෙ දිලා ඒක වැරදියි කියලා මම අද කියන්නේ ඒකයි..

    මහින්ද හොඳයි කිව්වේ...මහින් පට්ට හොඳ හින්දා නෙමෙයි රනිල් පට්ට නරක හින්දා....

    මහින්ද වෛරය තියා ගෙන මැරයං.කොහොමත් මේ යන විදිහට ස්වාධින ලංකාවක් පවතින්නේ වැඩිම උනොත් තව අවුරුදු 20යි.
     
    මේ මහින්දවාදින් එක්ක කනක් ඇහිලා ඉන්න බැරි හැටි අම්මපා, මොකක් හරි මඟුලක් අල්ලගෙන නිකන් බොරුවට බෙරිහන් දෙනවා, කාලයක් විදුලි පුටු, තාවකාලයක් තවත් මොකක් හරි, ඊට පස්සේ කොටි ගහනවා, ඔන්න කොටියා රට අල්ලනවා, යුද්ධ අධිකරණ එනවා, දැන් තියෙන අළුත්ම එක තමයි හයිබ්‍රිඩ්, තව ටික දවසකින් අනිවා මුන් කියනවා ආයි දෙකක් නැහැ සිරෝ එමිෂන් කියලා.

    උඹේ ගෙදෙට්ට මම මේක අරන් ආවද? නැනේ..නේද? රට ගැන හිතන රටට තියන තර්ජනය ගැන ප්‍රශ්නයක් තියන කොන්දක් තියන සිංහල පොන්න නොවන එකෙක් ඉන්නවා නම් ඒ ත්‍රෙඩ් එකට ඇවිල්ලා ඒ ගැන හොයලා බලයි..

    මෙතන බොරුවට බෙරිහන් දිලා නැ..කතා කරන්නේ මුලාශ්‍ර එක්ක....තොරතුරු එක්ක...උඹට රටට වෙන දේ ප්‍රශ්නය්ක නැත්තම් මෙතනට රින්ගන්නේ නැතුව ගිහින් පඩ ත්‍රෙඩ් එකක් බලපං
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙතන බල පොරොත්තුව ඕව ගැන කතා කරන එක නෙවෙයි තමන්ගේ චන්ද මල්ල වැඩිකරගන එක සහා පරවේණි පක්ෂයට කඩේ යමා. ඕව කරදී ඕන තරම් මද්යස්ත විද්වත්තු ඔඅවාහන පැහැදිලි කිරීම. මොවුන්ට තේරෙන්න නැ අපි අතින් දෙමල ජනයට අසරරනයක් උනේ නැ කියලා සදරනවා ඔප්පු නොකලොත් ජත්ත්යන්තරය ඔවුන්ගේ පැත්ත ගානවා. එහෙම කරලා බහුතරය වෙනමම රජයක් පිළිගත්තත් අපි මොකද කාන්නේ. චිනේ රුසියාව උනත් කරන්නේ.

    දැන් කවුද ඔය මදයස්ත විද්වතුන්?
     
    මචන් ...කිසිම වෙලාවක මහින්ද හෝ වෙනයම් පුද්ගලයෙක් යුධ අපරාධ කළා කියලා ඔප්පු කරන්න බෑ .( කරාද නැද්ද කියන්නේ උඹ දන්නෙත් නෑ මම දන්නෙත් නෑ )..යුධ අපරාදයක් උනා කියලා ඔප්පු වෙන්න නම් සාක්ෂි ඕනි ...ඔය එක එක හල්පාරුවෝ කිව්වට නිවැරදි සාක්ෂි ඕනි ...බොරුවට මිනිස්සු ලක්ෂ ගානක් මරුවා කියන එක හේතුවක් වෙන්නේ නෑ ..ඒවා ඔප්පු කරන්න ඕනි ..
    - කවදද උනේ ..කොහොමද උනේ ..කවුද කලේ ...එතකොට මරුන මිනිස්සු කොහෙද යට කලේ ...?
    - එතකොට හමුදාවෙන් කළා නම් සාක්ෂි කාරයන්ට පුළුවන් වෙන්න ඕනි උන්ව හදුනා ගන්න ...
    - සිද්ධියක් උනා නම් කවුද එකට අණ දුන්නේ ..කගේ වුවමනාවකටද උනේ ..?
    - මහින්ද හරි ගෝටා හරි සෘජුව අණ දුන්නා නම් විතරයි එයාලට දඩුවම් ලැබෙන්නේ ..නැත්තන් අදාළ හමුදා සෙබලාට දඩුවම් ලැබෙනවා ...

    ප්‍රශ්නේ මේකයි ..අපේ හමුදාව ඇත්තටම යුධ අපරාධ කලාද ..කලා නම් දඩුවම් දෙන්න ඕනි ..කලේ නැත්තන් අපේ නිර්දෝෂී භාව ඔප්පු කරලා පෙන්නන ඕනි

    එක හොයා බලන්න නම් සාධාරණ පරීක්ෂණයක් කරන්න ඕනි ...මහින්දගේ කාලේ එක එක පරීක්ෂණ කළා ..එත් කෝ ඒවගේ අවසන් වාර්තාව..ඒවා පරක්කු උන නිසයි ජාත්‍යන්තරයෙන් අපිට පීඩනය අවේ ...උබලට මතකද පලවෙනි පාර මානව හිමිකම් එකේදී ලංකාවට විරුද්ධව ගෙනාපු යෝජනාව වැඩි චන්දයෙන් පැරදුනා ...ගොඩක් රටවල් ලංකාව විස්වාස කලා ..ලංකාව කරන පරීක්ෂණ ගැන විස්වාස කළා ...එත් මහින්ද සහ වටේ ඉන්න ඇම්බැට්ටයෝ කලේ ඒ පරීක්ෂණ පරක්කු කළා ...මේ ලගදී ජ.නි.පෙ ලේකම් කියනවා ..." මොන යෝජනාව මානව හිමිකම් එකේ සම්මත උනත් එකෙන් රටට කිසිම බලපෑමක් වෙන්නේ නෑලු ..ආරක්ෂක මණ්ඩලයෙන්ලු තීරණ ගන්නේ මොකද කරන්නේ කියලා ..ආරක්ෂක මණ්ඩලේ රුසියාව හා චීනය අනිවාර්යෙන් එකට විරුද්ද වෙනවලු ..ඒ නිසා ලංකාවට මොනවත් කරන්න දෙන්නේ නෑලු එයාලා "..මේ මෝඩ හරක් රුසියාව සහ චීනය රටවල බලයෙන් මුළු ලෝකයටම වැඩ පෙන්නන්න යන්න හැදුවේ ...ඊට වඩා හොද නැද්ද සාධාරණ පරීක්ෂණයක් කරලා අපේ නිර්දෝෂී බව ඔප්පු කරන එක ලෝකයාට ..නැත්තන් දවසින් දවස LTTE හිතවත් පිරිස් කියන දේවල් වලට ජාත්‍යන්තරය ඇහුම්කන් දෙනවා ..විස්වාස කරනවා ..දැනටත් වෙන්නේ එක ...අනාගතේදී රට බෙදන්න එක හේතු වෙනවා ...ජාත්‍යන්තර මැදිහත් වීමකින් හරියට සුඩානය වගේ ජනමත විචාරණයක් තියලා මිනිසුන්ගේ කැමැත්ත කියලා රට බෙදනවා...ඔය ද්විත්ව පුරවැසි බව / උතුරේ කලින් නොසිටි අය පදිංචි කරන එක තුලින් දෙමල ජන ඝනත්වය වැඩි කරවනවා ...එතකොට ජනමත විචාරණයක් කරලා වාසිය ගන්න පුළුවන් ..

    මචන්ලා මේ ප්‍රශ්න දිහා දේශපාලන පාට කන්නාඩි වලින් බලන්න එපා ..අපේ රටේ දේශපාලකයෝ හැමදාම අපිව රැවට්ටුවා ..එක නිසා ඔයාලගේ දැනුමෙන් , අනාගතය ගැන හිතලා කතා කරන්න පක්ෂ පාට වලින් තොරව ..කඩේ යන්න එපා තවත් ..

    මෙහෙනේ මචං..උඹ කියන්නේ සාක්ෂි හදන්න බැ කියලද? උඹ දන්නවාද රාසප්පු ජෝසප් අතුරුදහන් වුනා කියලා 147000 ගානක ගේ ලිස්ට් එකක් යු එන් එකට දුන්නා කියලා?

    අවශ්‍ය නම් ඔප්පු කරන්න පුළුවන්.....

    මහින්ද පරික්ෂණ පරක්කු කළා...ඔව් ඇත්ත නමුත් පරක්කු වෙලා හරි හරි දේ කළා..එහෙම තමයි පරණගම කොමිසම ආවේ..ලෝකේ ඉන්න හොඳම නිති විශාරදයෙක් වෙන ඩෙස්මන් සිල්වා ...බ්‍රිතාන්‍ය සාස් එකේ හිටපු ප්‍රධානියා වෙන හෝම්ස් ගෙනත් කොමිසමක් කළා කියලා දන්නවාද?

    ඩෙස්මන් සිල්වායි හෝම්ස් කියන දෙන්නම මෙතන යුධ අපරාධ නැ කියලා කිව්වා. ඇයි රනිල් ඒ දෙන්නගේ මතයන් වැළැක්වුවේ? ඇයි? මොකද්ද රනිල් එතනින් අපේක්ෂා කලේ?

    සාධාරණ පරික්ෂණයක් කරන එක හොඳයි..ඉතින් ඒකටනේ පරණගම එක තියෙන්නේ? උඹ කොහොමද බං කියන්නේ ඇමරිකාවයි කොටි ඩයස්පෝරාවයි එකතු වෙලා කරන දේ සාදාරණයි කියලා....උඹට හිතනේනේ නැද්ද ඒක මෝඩයි කියලා?

    උසාවියේන තින්දු වුනොත් මොකද කරන්නේ? අපේ නායකයොයි, හමුදාපතිලායි දඬුවම් කරන්න ඕන කියලා?

    ආරක්ෂක මන්ඩලයේ කතාව ඇත්ත.....ඇමරිකාවට අපිට මුකුත් කරන්න බැ චීනයේ හා රුසියාවේ සහය නැතිව
     
    අපි ජාත්‍යන්තරයට විශ්වාසය ඇති වෙන පරිදි.එයාලා සැහීමකට පත්වෙන පරිදි විනිවිධ භාවයෙන් යුතුව පරීක්ෂණයක් කරලා අපේ නිර්දෝෂී බව ඔප්පු කරොත් යේ කවදාවත් මෙහෙම බලපෑමක් එන්නේ නෑ ...එහෙම නොකලොත් මේ රට බෙදනකන්ම ඔය බලපෑම එනවා ....අපි බොහොම පුංචි රටක් ..තාම දියුණු වේගෙන එන රටක් ...අපිට තාම බෑ ජාත්‍යන්තරය සමග ගැටෙන්න ...අපිට කාගෙවත් හයියක් අරගෙන වැඩකුත් නැ ..මුළු ලෝකයේ රටවල් 196 න චීනය / රුසියාව කියන්නේ රටවල් 2ක් විතරයි ...එයාලගේ බලයෙන් අපි ලෝකයාට සෙල්ලම් දන්නා ගිහිල්ල අනාගන්නේ නැතිව අපේ නිර්දෝෂී භාව ඔප්පු කළා නම් ඉවරයිනේ...එතකොට ඔය LTTE එවුන්ගේ සද්දවල් නිකන්ම වැහෙනවා ..එතකොට උන කියන දේවල් විස්වාස කරන්නේ නෑ .....එහෙම නැත්තන් අනාගතේදී අපේ රට අනිවාර්යෙන් බෙදන්න වෙනවා ..

    ප්‍රශ්නය තියෙන්නේ උඹලා කපටි මදි...උඹ හිතන්නේ ඇමරිකාව අපේ පස්සේ පන්නන්නේ ඇත්තටම යුධ අපාරාධ වුනාද කියල හොයලා බලන්න කියලද? අපේ නිර්දෝෂි බව ඇමරිකානු/කොටි ඩයස්පෝරා ව විසින් කරන නඩුවකදි ඔප්පු වෙයිද?

    මෙච්චර කරපු වුන් ආනේ යුධ අපරාධ නැනේ කියලා ගෙදර යයිද?

    මේ රට බෙදන්න තමයි බං මේ යුධ අපරාධ ගෙන්නේ...ඒක තේරුම්ගන්න...අපිට මේ ප්‍රශ්නය ආවේ 1983 ඉඳන්..එහෙම කියලා කලින් රජයවල් බයේ මුළු ගැන්විලා හිටියද? උඹ දැක්කද කියුබාව පොඩි රටක් වෙලා ඇමරිකාව මේ ළඟදි යු එන් එකේ පරාජය කරපු හැටි?

    එහෙම නිර්දෝෂිබවක් ඔප්පු වෙන්නේ නැ බං.....කියන දේ තේරුම්ගන්න....උඹල නම් පුදුම බබාලා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි මහින්ද කතා කලේ නැත්තේ කියන්න මම දන්නේ නැ...එයා කතා කළ යුතුව තිබ්බා...ඒක වැරදියි..ඒකෙන් කියන්නේ නැ.....මේ රජය කරන දේ හරි කියලා...

    එයා පැහැදිලි කරා...පස්සේ කතාවකදි....විමල්, ගම්මන්පිල, ගෝඨා ඒ වගේ අදහස් දක්වා තියන අය...

    ගෝටා කොතනද අදහස් දැක්කුවේ ?? ගොට අදහස් පල කරලා තිබ්බේ නැහැ කිසිම තැනක පැහැදිලිකිරීමක් එක්ක. ගෝටා මික් නැතිකොට විමල්ලා කියවනවා. රජය කරන දෙය හරි කියල මම කියන්නේ නැහැ. හයිබ්‍රිඩ් අදිකරණයක් ගෙනාවට අපිත් විරිද්දයි ඒ ගැන කතා කරලා ඇති පාර්ලිමේන්තුවේ. බලපං.

    පරණගම කොමිසම හොඳයි බං ජිනිවා එකට වඩා....උඹ ඒක දන්නවද?
    කොමිසම් මහින්දට ඕන නම් ක්‍රියාත්මක කරන්න පුළුවන් නැත්තම් නොකර ඉන්න පුළුවන්...

    මහින්ද හිටියනම් පරණගම කොමිසම අපිට වාසි වෙයි..

    ඒ වගේම ඇයි ඩෙස්මන් සිල්වා, බ්‍රිතාන්‍ය සාස් එකේ හිටපු හෝම්ස් වගේ අයගේ මතය රනිල් විසින් හැන්ගුවේ....මේ අය කෙලින්ම කියලා තිබ්බ මෙතන යුධ අපරාධ වෙලා නැ කියලා...මහින්ද හිටිය නම් මේ මතය උඩට ගන්නවා...ඇයි රනිල් හැන්ගුවේ?

    පරනගම් වාර්ථාව හා ජිබිව කරුණු පොඩ්ඩක් හොයල බලපන් පරණගම වර්ත්ව ගොඩක්ම අවාසි. එකේ කෙලින්ම දෙන්නේ විදේශීය විනිසුරුවරුන්ට. පොඩ්ඩක් බලපන් හොයල.

    ඒ ගැන රාජිත කතාකරනවා 2 සංසන්දනය කරලා. ඒ වෙලාවේ විමල් මික් නැහැ. රාජිත කියපුව වැරදි නම් විමල්ට ඒ ගැන පර්ලිමෙතුවව් කියන්න තිනුන. ඒ විවාදේ කව්රුත් පරෙඅනගම වාර්ද්තව හොදයි කියල කිව්වේ නැහැ.

    මහින්දට ඕනි නම් ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන් කියන්නේ මොකද ?? මොකද්ද එකේ පදනම ?? මහින්දට ක්‍රියාත්මක නොකර ඉන්න පුලුවන්නම් දැන් ඉන්න ජනදිපතියත් එක පුලුවන් වෙන්න් ඕනි

    ඉතින් බං මේ රජය එකඟ වෙලා නේ...උඹ ඒක දන්නේ නැද්ද?
    උඹ දන්නවාද ඒ අධිකරණයේ ඉන්නේ පිටරට විනිසුරුවෝ කියලා? අවශ්‍ය නම් දෙමළ ඩයස්පොරාවේ එවුන් වුනත් එන්න පුළුවන්....

    රජය එකග වෙලා තියෙන්නේ දේශීය වශයෙන් පරීක්ෂණයකට නේද ?? කොතනද තියෙන්නේ හැටිබ්රිඩ් ඒකරා එකග උනා කියල. මම වැරදි නම් කියපන්

    උඹලට මහින්ද එපා මහින්ද එපා හැර මේ රටේ ප්‍රශ්නයක් කතා කරන්න බැනේ බං...2005 දිත් ඔහොම කිව්ව නම් අද ලංකාව දෙකඩ වෙලා..

    මහින්දට වෛර කරනවා නම් මහින්දව මරල තම්බන් කාපං...හැබැයි රනිල්ට රට විනාස කරන්න දෙන්න එපා...

    අපි මේවා කතා කරන්නේ මහින්ද ගේන්න නෙමෙයි...අපි උඹලා වගේ පක්ෂයක් බදං රටට මොන පාහර වැඩේ කලත් එහෙයි කියන වහල්ලු නෙමෙයි....එදා මෛත්‍රිට ඡන්දෙ දිලා ඒක වැරදියි කියලා මම අද කියන්නේ ඒකයි..

    මහින්ද හොඳයි කිව්වේ...මහින් පට්ට හොඳ හින්දා නෙමෙයි රනිල් පට්ට නරක හින්දා....

    මහින්ද වෛරය තියා ගෙන මැරයං.කොහොමත් මේ යන විදිහට ස්වාධින ලංකාවක් පවතින්නේ වැඩිම උනොත් තව අවුරුදු 20යි.

    උබලට හැම මගුලටම මහින්ද ගේමු කියන එකනේ බන් උත්තරේ ?? මහින්ද 2005 ගෙනාවේ රනිල් පෙඩරල් දෙන්න හදපු නිසා. ඒ ඇවිල්ලත් මහින්ද යුද්ද කලේ නැහැ. කොටින්ට ගහන්න කියල රටේ මිනිස්සු පාරට බැස්ස ඒ බලපෑම් මත තමයි මහින්ද උනැත යුද්දෙකට ගියේ.

    අපිට පක්ෂයන් බැදන් හිටියා කියල වාසියක් වෙන්නේ නැහැ. පාඩු විතරයි වෙන්නේ අපි එත් හැම එකටම මහින්ද ගෙන්න ඕනි කියන වහල්ලු නෙමයි. පාහරය කියන වචනය ගැලපෙන්නේ ඔයාට අපි පැහැර වැඩ කරලා නැහැ. උබලට පාරේ වාහන වැඩි උංත් මහින්දගෙමු කියලනේ කියන්නේ. අපිට කොහ්මත් රනිල් ගෙනල්ල සුද්ද කරන්න උවමනාවක් නැහැ දැනුත් බලපන්කො උබලානේ රනිල් එක්ක සෙට් වෙලා ඉන්නේ?? අපිද ?/ මහින්දගේ මිනිස්සුනේ ඔක්කොම දැන් රනිල් එක්ක ඉන්නේ

    2005 කෙල වෙන්න් දුන්නේ නැහැ වගේ අයිත කෙල වෙන්න දෙනෙන් නැහැ. 2005 ඔහිම අපිට කතා කල ලේ පිපිසිම මිනීමරුවෝ යුද්දේ පටාවල සිංහල කොල්ලෝ මරන්න හදනවා කියල කිව්වේ. එත් අපි එදා ගත්ත පැත්ත හරි කියල අපි දන්නවා.

    මහින්ද හෝ රනිල් කියන කිසි කෙනක් රටට හොදක් කරනවා කියල මම නම් පිළිගන්නේ නැහැ, මහින්දව එලේව්ව්ව ඒ වගම රනිල්වත් එලවනවා... උබලා එක දෙෂපුලුවෙක් මත්ත්ම මැරෙනකොට කොහොමද බන් රට රැකෙන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ප්‍රශ්නය තියෙන්නේ උඹලා කපටි මදි...උඹ හිතන්නේ ඇමරිකාව අපේ පස්සේ පන්නන්නේ ඇත්තටම යුධ අපාරාධ වුනාද කියල හොයලා බලන්න කියලද? අපේ නිර්දෝෂි බව ඇමරිකානු/කොටි ඩයස්පෝරා ව විසින් කරන නඩුවකදි ඔප්පු වෙයිද?

    මෙච්චර කරපු වුන් ආනේ යුධ අපරාධ නැනේ කියලා ගෙදර යයිද?

    මේ රට බෙදන්න තමයි බං මේ යුධ අපරාධ ගෙන්නේ...ඒක තේරුම්ගන්න...අපිට මේ ප්‍රශ්නය ආවේ 1983 ඉඳන්..එහෙම කියලා කලින් රජයවල් බයේ මුළු ගැන්විලා හිටියද? උඹ දැක්කද කියුබාව පොඩි රටක් වෙලා ඇමරිකාව මේ ළඟදි යු එන් එකේ පරාජය කරපු හැටි?

    එහෙම නිර්දෝෂිබවක් ඔප්පු වෙන්නේ නැ බං.....කියන දේ තේරුම්ගන්න....උඹල නම් පුදුම බබාලා

    දැන් උබ කියපන්කො මොකද්ද කරන්න ඕනි කියල ?? මහින්ද නැතුව මුකුත් කරන්න බැහැ කියල නම් කියන්න එපා?? මහින්දව යුද්දෙට පෙලබුව වගේ ජනරැල්ලක් හදල මයිත්රිව රනිල්ව උනත් පොලබවන්න බැරිද ??
     
    ගෝටා කොතනද අදහස් දැක්කුවේ ?? ගොට අදහස් පල කරලා තිබ්බේ නැහැ කිසිම තැනක පැහැදිලිකිරීමක් එක්ක. ගෝටා මික් නැතිකොට විමල්ලා කියවනවා. රජය කරන දෙය හරි කියල මම කියන්නේ නැහැ. හයිබ්‍රිඩ් අදිකරණයක් ගෙනාවට අපිත් විරිද්දයි ඒ ගැන කතා කරලා ඇති පාර්ලිමේන්තුවේ. බලපං.
    --

    ගෝඨා ඒ ගැන අදහස් දන්වන විඩියෝ මම දැකලා තියනවා ඕන තරම්...අනුරගේ පේජ් එකේ ඒවා නැතුව ඇති....

    ----
    පරනගම් වාර්ථාව හා ජිබිව කරුණු පොඩ්ඩක් හොයල බලපන් පරණගම වර්ත්ව ගොඩක්ම අවාසි. එකේ කෙලින්ම දෙන්නේ විදේශීය විනිසුරුවරුන්ට. පොඩ්ඩක් බලපන් හොයල.

    ඒ ගැන රාජිත කතාකරනවා 2 සංසන්දනය කරලා. ඒ වෙලාවේ විමල් මික් නැහැ. රාජිත කියපුව වැරදි නම් විමල්ට ඒ ගැන පර්ලිමෙතුවව් කියන්න තිනුන. ඒ විවාදේ කව්රුත් පරෙඅනගම වාර්ද්තව හොදයි කියල කිව්වේ නැහැ.

    මහින්දට ඕනි නම් ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන් කියන්නේ මොකද ?? මොකද්ද එකේ පදනම ?? මහින්දට ක්‍රියාත්මක නොකර ඉන්න පුලුවන්නම් දැන් ඉන්න ජනදිපතියත් එක පුලුවන් වෙන්න් ඕනි
    ---
    පරණගම කියනවා රජය අතින් විශාල යුධ අපරාධ වෙලා නැ කියලා....ජිනිවා කියනවා තියනවා කියලා....දෙකම විදේශිය අධිකරණ තමයි ඕන කියන්නේ....ඉතින් ජිනිවා ඒ අතින් හොඳ නැ.....ඇත්තම කියනවා නම් විදේශිය එකකට වඩා දෙමුහුන් භයානකයි.....මොකද එතෙන්දි අපිව බේරගන්න චීනයට වත් රුසියාවට වත් බැ....

    විමල් කතා නොකරේ විමල් දන්නේ නැතුව ඇති...ඕක ගැන මහින්ද පාර්ශවයෙන් දන්න හොඳම කෙනා දයාන්....එයාට පාර්ලිමේන්තුවට යන එක මෛත්‍රි වැලැකුවුවා....

    පරණගම කියන්නේ කොමිසමක්...නිකම් බටලන්ද වගේ...කොමිසක වාර්තාවක් රජයට අවශ්‍ය නම් ක්‍රියාත්මක නොකර ඉන්නත් පුළුවන් කරන්නත් පුළුවන් රජය බැඳිලා නැ කරන්න ඕන කියලා.....ජිනිවා කියන්නේ අපේ රටේ කොමිසමක වාර්තාවක් නෙමෙයි.....ඒක කරනවා කියලා රනිල් දැන් පොරොන්දු වෙලා...

    උඹ ජිනිවා එකෙයි පරණගම එකෙයි ඒ වෙනස වත් දන්නේ නැනේ....

    පරණගම වාර්තාවේ කෙලින්ම කියනවා හමුදාව එහෙම යුධ අපරාධ කලේ නැ....කොටි තමයි මිනිස්සුන්ව මැරුවේ කියලා....ජිනිවා එකේ කෙලින්ම කියනවා හමුදාව මැරුවා..කොටි එහෙම මැරුවේ නැ කියලා.....
     
    Last edited:
    උබලට හැම මගුලටම මහින්ද ගේමු කියන එකනේ බන් උත්තරේ ??

    මේ මුලු ත්‍රෙඩ් එකේම මම කොහෙද බං කිව්වේ මහින්දව ගේමු කියලා? දැන් ගේන්න බැනේ මට ඕන වුනත්...දැන් ඡන්දයක් නැනේ....
    උඹලට තියන ප්‍රශ්නය රනිල්ගේ වැරදි නෙමෙයි..ඒ වැරදි මතින් මහින්ද ආයිත් එයි කියන එක විතරයි...මහින්ද හැර විකල්පයක් තියේ නම් මාත් කැමතියි...නැනේ.....උඹ කියන්නේ මෙලෝ රහක් නැති අනුරට දෙන්න කියලද?

    මහින්ද 2005 ගෙනාවේ රනිල් පෙඩරල් දෙන්න හදපු නිසා. ඒ ඇවිල්ලත් මහින්ද යුද්ද කලේ නැහැ. කොටින්ට ගහන්න කියල රටේ මිනිස්සු පාරට බැස්ස ඒ බලපෑම් මත තමයි මහින්ද උනැත යුද්දෙකට ගියේ.

    මහින්ද නෙමෙයි නම් යුද්ධය කලේ අනුර වෙන්න ඇති...දන්න රෙද්දක් කතා කරපන් බං.....

    චාටර් වෙන්නේ නැතුව ෆිල්ඩ් මාෂල් පට්ටමත් අරන් කට වහන් ඉන්න බැරි ෆොන්සේකා කියලද කියන්නේ?
    දන්න රෙද්දක් කතා කරපන් බං.....

    අනේ මහින්ද යුද්දය කලේ නැද්ද කියන ගොන් කතාවට මම මෙතන උත්තර දෙන්නේ නැ....ටොපික් එක පනින නිසා.....

    අපිට පක්ෂයන් බැදන් හිටියා කියල වාසියක් වෙන්නේ නැහැ. පාඩු විතරයි වෙන්නේ අපි එත් හැම එකටම මහින්ද ගෙන්න ඕනි කියන වහල්ලු නෙමයි.
    මම කිව්වද උඹ පක්ෂයක් බැඳං ඉන්නේ වාසියට කියලා...මම කොහෙවත් කියලා නැ...ජෙප්පෝ පක්ෂය බදන් ඉන්නේ වාසියට නෙමෙයි ගොන් කමට...

    පාහරය කියන වචනය ගැලපෙන්නේ ඔයාට අපි පැහැර වැඩ කරලා නැහැ.
    කවුද බං උඹට පාහරයා කිව්වේ? මම කිව්වේ ආණ්ඩුවේ පාහර වැඩ කියලා....සිංහල ඉගෙන ගනින් කෝ

    උබලට පාරේ වාහන වැඩි උංත් මහින්දගෙමු කියලනේ කියන්නේ. අපිට කොහ්මත් රනිල් ගෙනල්ල සුද්ද කරන්න උවමනාවක් නැහැ දැනුත් බලපන්කො උබලානේ රනිල් එක්ක සෙට් වෙලා ඉන්නේ?? අපිද ?/ මහින්දගේ මිනිස්සුනේ ඔක්කොම දැන් රනිල් එක්ක ඉන්නේ
    කවුද හරකෝ මෙතන මහින්ද ගේමු කියලා තියෙන්නේ? මෙතන කොහෙද මම එහෙම කතාවත් කියලා තියෙන්නේ? මම උඹට කිව්ව නේද මම ඡන්දෙ දුන්නෙත් මෛත්‍රිට කියල? මම මහින්ද ගේ වහලෙක් නම් එහෙම කරනවද බං?

    මෙතන එකම දේ රනිල් ගේ වැරැද්දකදි උඹලට තියන එකම උත්තරය--මහින්ද ගේන්න කියලද කියන්නේ කියලා අහන එක විතරයි...

    කවුද බං මහින්ද ගේ මිනිස්සු? උඹලට අනුරගේ මිනි්සසු, රනිල් ගේ මිනිස්සු , මහින්ද ගේ මිනිස්සු කියලා කට්ටිය හිටියට අපිට ඒ සෙට් එකම දේශපාලකයෝ විතරයි.....මෙතන ඉන්න වහලා උඹ...ඒක තේරුම්ගනින්..

    2005 කෙල වෙන්න් දුන්නේ නැහැ වගේ අයිත කෙල වෙන්න දෙනෙන් නැහැ. 2005 ඔහිම අපිට කතා කල ලේ පිපිසිම මිනීමරුවෝ යුද්දේ පටාවල සිංහල කොල්ලෝ මරන්න හදනවා කියල කිව්වේ. එත් අපි එදා ගත්ත පැත්ත හරි කියල අපි දන්නවා.
    ආයිත් යුද්ධයක් එන්නේ නැ...මොකද යුද්ධයකින් තොරව ගන්න පුළුවන් නම් මොකටද බං යුද්ධ කරන්නේ? උඹල වගේ මෝඩ නැ දෙමෙල්ලු

    මහින්ද හෝ රනිල් කියන කිසි කෙනක් රටට හොදක් කරනවා කියල මම නම් පිළිගන්නේ නැහැ, මහින්දව එලේව්ව්ව ඒ වගම රනිල්වත් එලවනවා... උබලා එක දෙෂපුලුවෙක් මත්ත්ම මැරෙනකොට කොහොමද බන් රට රැකෙන්නේ.

    මම කොහෙද බං දේශපාලකයෝ මත්තේ නැහෙන්නේ? උඹනේ නැහෙන්නේ......මගේ පක්ෂය රට එච්චරයි...රටට ඒ ඒ කාලයේ සුදුසු නායකයා කවුද කියන එක විතරයි වැදගත්....

    මම උඹ වගේ එහෙම එක හිතක නැ...මහින්ද හෝ රනිල් හෝ හොඳක් කරා නම් ඒක හොඳයි කියනවා.....උඹල වගේ හරක් නෙමෙයි මම
     
    • Like
    Reactions: jonhrcm
    දැන් උබ කියපන්කො මොකද්ද කරන්න ඕනි කියල ?? මහින්ද නැතුව මුකුත් කරන්න බැහැ කියල නම් කියන්න එපා?? මහින්දව යුද්දෙට පෙලබුව වගේ ජනරැල්ලක් හදල මයිත්රිව රනිල්ව උනත් පොලබවන්න බැරිද ??

    මහින්දව කෙහෙල්මල් ජනරැල්ලකින් පෙළඹුවෙ නැ බං...ජනරැල්ලකින් කරපු ලබ්බක් නැ....මේ රටේ ජනරැලි නැ...හදපු ජනරැලි හැදුවේ යම් දේශපාලන පක්ෂයක් විසින් විතරයි...

    මේ වෙලාවේ ජිනිවා ප්‍රශ්නයට හොඳ මහින්ද තමයි...මොකද මහින්ද ඉන්න තැන දයාන් ඉන්නවා....චින්තන පර්ශදය වගේ මේ ගැන දන්න මිනිස්සු ඉන්නවා....

    මෙතෙන්දි පක්ෂ 3 මේ ගැන තියෙන්නේ මෙන්න මේ ක්‍රියා

    රනිල් - පරාජය පිළිගැනීම, යුධ විරුවන්ට දඬුවම් කිරිම
    මහින්ද - රට වෙනුවෙන් සටන් කිරිම (මහින්ද මිට කලින් කළ ක්‍රමයේ වැරදි තිබ්බා නමුත් රනිල් ගේ ක්‍රමයට වඩා හොඳයි)..
    අනුර - අනේ මොනා කරන්නද කියලා නොදනි....වෙන දෙයක් අල්ලගෙන කැගහයි....
     
    රජය එකග වෙලා තියෙන්නේ දේශීය වශයෙන් පරීක්ෂණයකට නේද ?? කොතනද තියෙන්නේ හැටිබ්රිඩ් ඒකරා එකග උනා කියල. මම වැරදි නම් කියපන්
    ---

    උඹ දන්නවාද පිටරට විනිසුරුවෝ එනවා කියලා? උඹ දන්නවාද පිටරට නීතිඥයෝ එනවා කියලා?
    උඹ දන්නවාද පිටරට පරක්ෂකයෝ එනවා කියලා?

    උඹ දන්නවද මේ සතියේම සෙට් එකක් ආව කියලා අතුරුදහන් විම් හොයන්න?

    ලබ්බ තමයි දේශිය..පිටරට වලිනුත් මේක හඳුන්වන්නේ හයිබ්‍රිඩ් කියල
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගෝටා කොතනද අදහස් දැක්කුවේ ?? ගොට අදහස් පල කරලා තිබ්බේ නැහැ කිසිම තැනක පැහැදිලිකිරීමක් එක්ක. ගෝටා මික් නැතිකොට විමල්ලා කියවනවා. රජය කරන දෙය හරි කියල මම කියන්නේ නැහැ. හයිබ්‍රිඩ් අදිකරණයක් ගෙනාවට අපිත් විරිද්දයි ඒ ගැන කතා කරලා ඇති පාර්ලිමේන්තුවේ. බලපං.
    --

    ගෝඨා ඒ ගැන අදහස් දන්වන විඩියෝ මම දැකලා තියනවා ඕන තරම්...අනුරගේ පේජ් එකේ ඒවා නැතුව ඇති....

    kiyla thiyana eka thanak pennapanko ban. kisima paththeka mama nam dakke naha. samahara wita demala english paththrawlada danen naha. ewa ban balenne naha.

    ----
    පරනගම් වාර්ථාව හා ජිබිව කරුණු පොඩ්ඩක් හොයල බලපන් පරණගම වර්ත්ව ගොඩක්ම අවාසි. එකේ කෙලින්ම දෙන්නේ විදේශීය විනිසුරුවරුන්ට. පොඩ්ඩක් බලපන් හොයල.

    ඒ ගැන රාජිත කතාකරනවා 2 සංසන්දනය කරලා. ඒ වෙලාවේ විමල් මික් නැහැ. රාජිත කියපුව වැරදි නම් විමල්ට ඒ ගැන පර්ලිමෙතුවව් කියන්න තිනුන. ඒ විවාදේ කව්රුත් පරෙඅනගම වාර්ද්තව හොදයි කියල කිව්වේ නැහැ.

    මහින්දට ඕනි නම් ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන් කියන්නේ මොකද ?? මොකද්ද එකේ පදනම ?? මහින්දට ක්‍රියාත්මක නොකර ඉන්න පුලුවන්නම් දැන් ඉන්න ජනදිපතියත් එක පුලුවන් වෙන්න් ඕනි
    ---
    පරණගම කියනවා රජය අතින් විශාල යුධ අපරාධ වෙලා නැ කියලා....ජිනිවා කියනවා තියනවා කියලා....දෙකම විදේශිය අධිකරණ තමයි ඕන කියන්නේ....ඉතින් ජිනිවා ඒ අතින් හොඳ නැ.....ඇත්තම කියනවා නම් විදේශිය එකකට වඩා දෙමුහුන් භයානකයි.....මොකද එතෙන්දි අපිව බේරගන්න චීනයට වත් රුසියාවට වත් බැ....

    විමල් කතා නොකරේ විමල් දන්නේ නැතුව ඇති...ඕක ගැන මහින්ද පාර්ශවයෙන් දන්න හොඳම කෙනා දයාන්....එයාට පාර්ලිමේන්තුවට යන එක මෛත්‍රි වැලැකුවුවා....

    පරණගම කියන්නේ කොමිසමක්...නිකම් බටලන්ද වගේ...කොමිසක වාර්තාවක් රජයට අවශ්‍ය නම් ක්‍රියාත්මක නොකර ඉන්නත් පුළුවන් කරන්නත් පුළුවන් රජය බැඳිලා නැ කරන්න ඕන කියලා.....ජිනිවා කියන්නේ අපේ රටේ කොමිසමක වාර්තාවක් නෙමෙයි.....ඒක කරනවා කියලා රනිල් දැන් පොරොන්දු වෙලා...

    උඹ ජිනිවා එකෙයි පරණගම එකෙයි ඒ වෙනස වත් දන්නේ නැනේ....

    පරණගම වාර්තාවේ කෙලින්ම කියනවා හමුදාව එහෙම යුධ අපරාධ කලේ නැ....කොටි තමයි මිනිස්සුන්ව මැරුවේ කියලා....ජිනිවා එකේ කෙලින්ම කියනවා හමුදාව මැරුවා..කොටි එහෙම මැරුවේ නැ කියලා.....

    පරණගම කියන්නේ වාර්තවක් නෙමයි බන් ක්රියාත්ම කරන්න තියන යාන්ත්‍රනයක්. කොතැනක වත් නැහැ මෙහෙම කළා අරම කලේ නැහැ කියල නිකම් වචන හර්බ දාන්න එපා. මම මේ ජිනීවා හොදයි කියනවා නෙමයි.

    යුද අපරාද චෝදනා එල්ල උනාම ඒ ගැන පරිකශ්න්ය්ක් තියන යන්ත්ට්‍රනයක් තමයි පරනගම් කියන්නේ. නැතුව සාක්කි පෙන්නලා ප්‍රතික්ෂේප කරන වාර්තාවක් නෙමයි. පහුගිය සතිවල දිවයින් පත්තරේ තිබ්බ පොඩ්ඩක් හොයල කියවල බලපන්.

    ජිනීවා විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ වෙනම යාන්තනයක්. ඕක යාන්ත්‍රණ 2ක් වාර්තාවක් නෙමයි. දයාන් මළොත් මොකද බන් කරන්නේ විමල් දන්නේ නැත්තම් මහින්ද දන්නවනේ ඒ ගැන. මහින්ද මොකද සද්ද වල හිටියේ. අනික විමල් ඕක දන්නේ නැති වෙන්න් කොහොමද බන් විවාදය රටේ වැදගත් දෙයක් ගැන ඒ ගැන අවබෝදයක් තියන් එකෙක් මහින්ද පාර්ශවයේ නැද්ද ??

    පරණගම කොමිසමේ ඒවා ක්‍රියාත්මක උනා නම් ජිනිව වලට වැඩ කෙලවෙනවා. ඒ කියන්න ජිනීවා හරි කියල නෙමයි

    රජය කොහොමත් බැදිලා නැහැ විදුලිපුටුවට වත්, යුද වීරයෝ පෝරකේට යවන්නවත්. අපි එහම් ප්‍රඥාප්තියකට අත්සන් කරලා නැහැ කියලා කියන්න මහින්ද සමරසිංහ.

    ඕනි නම් පුළුවන් නැත්තම් නැත්තම් බැහැ කියන්නේ කියන්න්බා කොහොමද ? දේශීය වශයන් පරීක්ෂණයක් තියන බව පෙන්වල අපිට අපෙප්ර්ශ්න විසදගන්න පුළුවන් කියන එකයි හොදම වැඩේ
     
    kiyla thiyana eka thanak pennapanko ban. kisima paththeka mama nam dakke naha. samahara wita demala english paththrawlada danen naha. ewa ban balenne naha.

    --
    ඉංග්‍රිසි පත්තර බලන්නේ නැති එක පාඩුවක්...ඒවා වල තමයි මේවා ගැන හරි අප්ඩේට් යන්නේ....නැ ගෝඨා අදහස් දක්වා ඇත්තේ එයාගේ පේජ් එකේ හරි වෙනම තැනක...

    විශේෂයෙන් බලපන් දෙමළ අය විසින් දාන ඒවා එතකොට තේරෙයි රට යන දිහාව

    http://www.sathhanda.lk/interviews/1187-2015-11-07-08-01-38

    මේ තියෙන්නේ ගෝඨා කියන දේ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රජය එකග වෙලා තියෙන්නේ දේශීය වශයෙන් පරීක්ෂණයකට නේද ?? කොතනද තියෙන්නේ හැටිබ්රිඩ් ඒකරා එකග උනා කියල. මම වැරදි නම් කියපන්
    ---

    උඹ දන්නවාද පිටරට විනිසුරුවෝ එනවා කියලා? උඹ දන්නවාද පිටරට නීතිඥයෝ එනවා කියලා?
    උඹ දන්නවාද පිටරට පරක්ෂකයෝ එනවා කියලා?

    උඹ දන්නවද මේ සතියේම සෙට් එකක් ආව කියලා අතුරුදහන් විම් හොයන්න?

    ලබ්බ තමයි දේශිය..පිටරට වලිනුත් මේක හඳුන්වන්නේ හයිබ්‍රිඩ් කියල

    :lol:පරනගම් වාර්ත්වත් ඔයිට වඩා හපන් යකෝ කියවලා බලපන්. තාම හයිබ්‍රිඩ් හෝ කිසිම් යන්ත්රනයකට එකග වෙලා නැහැ. උබට ගොටද කිවේ? ඒ ගැන තව පාර්ලිමේන්තු ව තව කතා කරනවා ඉස්සරහට. හය්බ්රිඩ් වලට අපිත් විරුද්දයි. කොහොමත් විදේශීය නියෝජිතයෝ ඕනි නැහැ.
    එත් පරණගම කියන්නේ ජිනීවා වලට වඩා ලංකාවට කෙලබ්වෙන් එකෙක් උබල උඩදාගෙන දීපු මහින්දගේ යාන්ත්‍රනය ඔක්කොටම වාද හපන්.

    අපේ මතය තමයි ජිනීවා වත් විදිශවලින් වත් අපිට ඕනි නැහැ. පරණගම ඕනිත් නැහැ.

    මහිද නැත්තම් රටට කෙවෙනවා කියල උබල මතයක් හදන්න හදන නිසයි මම මෙටිකත් කිව්වේ නැත්තම් කතා කාර්ල වැඩක් නහ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි ඩෙස්මන් සිල්වා හා හෝම්ස් ගේ කාරණා රනිල් පරණගම වාර්තාවෙන් හැන්ගුවේ? මොකද්ද රනිල් ඒකෙන් බලාපොරොත්තු වුනේ?

    රනිල්ගේ වැරැද්ද තමයි එක. රනිල් කියෙන්නේ කොහොමත් බටහිර ගැත්තෙක් එක හරි. එත් මහින්ද මහින්ද මහින්ද ඕනි කියල කියන්න එපා හැම ලබ්බටම. මන් හිතන්නේ 14 ද කොහෙද ඔය ගැන විවාදයක් තියනවා ආයිත් බලමු කවද රට වෙනුවෙන් කතා කරන්නේ කියල
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දව කෙහෙල්මල් ජනරැල්ලකින් පෙළඹුවෙ නැ බං...ජනරැල්ලකින් කරපු ලබ්බක් නැ....මේ රටේ ජනරැලි නැ...හදපු ජනරැලි හැදුවේ යම් දේශපාලන පක්ෂයක් විසින් විතරයි...

    :lol::lol: හා හා අපි හිටියේ නැහැනේ ඒකාලේ. මහින්ද ලබ්බෙන් යුද්ද ඇරපු නායකයනේ:lol:

    මේ වෙලාවේ ජිනිවා ප්‍රශ්නයට හොඳ මහින්ද තමයි...මොකද මහින්ද ඉන්න තැන දයාන් ඉන්නවා....චින්තන පර්ශදය වගේ මේ ගැන දන්න මිනිස්සු ඉන්නවා....

    මෙතෙන්දි පක්ෂ 3 මේ ගැන තියෙන්නේ මෙන්න මේ ක්‍රියා

    රනිල් - පරාජය පිළිගැනීම, යුධ විරුවන්ට දඬුවම් කිරිම
    මහින්ද - රට වෙනුවෙන් සටන් කිරිම (මහින්ද මිට කලින් කළ ක්‍රමයේ වැරදි තිබ්බා නමුත් රනිල් ගේ ක්‍රමයට වඩා හොඳයි)..
    අනුර - අනේ මොනා කරන්නද කියලා නොදනි....වෙන දෙයක් අල්ලගෙන කැගහයි....

    යුද විරුවන්ට දඩුවම් කරන්න ක්‍රියාපටිපාටියක් නැහැ කියල මහින්දගේ විදේශ ඇමති මහින්ද සමරසිංහ කියන්නේ බන්. අපි බලමු ඉස්සරහට අපරාදේ උබ යන්න තිබ්බේ විමල් වෙනුවට:lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    රනිල්ගේ වැරැද්ද තමයි එක. රනිල් කියෙන්නේ කොහොමත් බටහිර ගැත්තෙක් එක හරි. එත් මහින්ද මහින්ද මහින්ද ඕනි කියල කියන්න එපා හැම ලබ්බටම. මන් හිතන්නේ 14 ද කොහෙද ඔය ගැන විවාදයක් තියනවා ආයිත් බලමු කවද රට වෙනුවෙන් කතා කරන්නේ කියල

    :lol::lol: kawda ban inne wena ekek? mahinda and Ranil honda nattan?
    anura kumarada?