යුධ අවි නිෂ්පාදනයේ ප්‍රමුඛයෝ - ලොක්හිඩ් මාර්ටින්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    👍👍
    එතකොට ස්ටාර්ක් ඉන්ඩස්ට්‍රීස්...
    දෙගොල්ලෝ අතරේ කොටස් හුවමාරුවක් විතරයි ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. වෙනත් සම්බන්දතා ගැන එළිපිට සදහනක් කරන්නේ නැහැ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    දෙගොල්ලෝ අතරේ කොටස් හුවමාරුවක් විතරයි ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. වෙනත් සම්බන්දතා ගැන එළිපිට සදහනක් කරන්නේ නැහැ
    ස්ටාක් ඉන්ඩස්ට්‍රීස්...
    ටෝනි ස්ටාක්...?? අයන් මෑන්...??
     
    • Love
    • Like
    Reactions: Solo Rider and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Master Chief Game GIF by Halo
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,152
    1
    28,763
    113
    TFS machan

    F35 එක මුලින් සෑහෙන fail වුනා. Cost එක මුලින්ම forecast කලාට වඩා සෑහෙන්න වැඩි වුනා. මුන්ගේ වාසනාවට ඇමරිකානු ආණ්ඩුව project එක cancel කරන්නේ නැතුව දිගටම කරගෙන යන්න කිව්වා. දැනට NATO රටවල fighter jets හදන companies වලින් මුන්ට තරගයක් දෙන්නේ ප්‍රංශයේ Dassault සමාගමයි. Dassault Rafale fighter jet එක stealth capabilities නැති උනත් අනිත් features and capabilities වලින් F35 හා සමාන හෝ සමහර capabilities අතින් ඊටත් වඩා උසස්.