යුධ~ජයග්‍රහණයට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යුධ~ජයග්‍රහණයට

    ඔවුන්.. ඔබට, මට, රටට අමතකකිරීමට වෙරදරන සත්‍යය මෙයයි... දිවි පරදුවට තබා රට බේරාගත් ජාතියේ මුර දේනතාවුන් ගැන අද කතාබහක් නැත.. යුධ ජයග්‍රහණයට අද ඇත්තේ එක් හිමිකරුවෙකු පමණි.. අවාසනාවකට මෙන් අපේම බහුතරයක් මිනිසුන්ටද සියල්ල අමතක වී ඇත.. ඔවුන්ටද දැන් රණ විරුවන් ගැන මතකයක් නැත... මතක ඇත්තේ කටවුට් විරුවා ගැන පමණකි... අවාසනාවකට යුගයේ ඇත්තම කතාව මෙය නොවේද..? ඔබ තීරණයකරන්න..

    10420369_10152827914401259_2969005055827963401_n.jpg
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අද ත්‍රෙඩ් දැම්මට වැඩක් නෑ පුකත් ඉරන්. හීව් උන්මාදේ.
     
    Nov 24, 2014
    789
    64
    0
    යුද ජයග්රහනයේ සම්පූර්න අයිතිය අතිගරු ජනාදිපතිතුමාට තමා. තැන තැන දොඩවන්නැතුව අහපු ප්රශ්නෙට කෙලින් උත්තරයක් දීපිය. යුද්දෙ දින්නෙ හමුදාවනං මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා ජනාදිපතිවෙන්න කලින් හිටපු හමුදාව පොල් ගාපු එකද කලේ ? නිකං දෙකයි පනහෙ ගොං තර්ක දදා හමුදාව විකුනං කාල මයිත්රියට චන්ද හිගන්න එපා. මයිත්රිය දේශපාලනිකමය වශයෙන් කොච්චර බංකොලොත් වෙලාද කියල දැන් චන්ද හිගන්න හමුදාව පාවිච්චි කරන එකෙන්ම පේනව.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යුද ජයග්රහනයේ සම්පූර්න අයිතිය අතිගරු ජනාදිපතිතුමාට තමා. තැන තැන දොඩවන්නැතුව අහපු ප්රශ්නෙට කෙලින් උත්තරයක් දීපිය. යුද්දෙ දින්නෙ හමුදාවනං මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා ජනාදිපතිවෙන්න කලින් හිටපු හමුදාව පොල් ගාපු එකද කලේ ? නිකං දෙකයි පනහෙ ගොං තර්ක දදා හමුදාව විකුනං කාල මයිත්රියට චන්ද හිගන්න එපා. මයිත්රිය දේශපාලනිකමය වශයෙන් කොච්චර බංකොලොත් වෙලාද කියල දැන් චන්ද හිගන්න හමුදාව පාවිච්චි කරන එකෙන්ම පේනව.

    1470038_1547462418825473_7113379882448709573_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: