යුධ~ජයග්‍රහණයට
ඔවුන්.. ඔබට, මට, රටට අමතකකිරීමට වෙරදරන සත්‍යය මෙයයි... දිවි පරදුවට තබා රට බේරාගත් ජාතියේ මුර දේනතාවුන් ගැන අද කතාබහක් නැත.. යුධ ජයග්‍රහණයට අද ඇත්තේ එක් හිමිකරුවෙකු පමණි.. අවාසනාවකට මෙන් අපේම බහුතරයක් මිනිසුන්ටද සියල්ල අමතක වී ඇත.. ඔවුන්ටද දැන් රණ විරුවන් ගැන මතකයක් නැත... මතක ඇත්තේ කටවුට් විරුවා ගැන පමණකි... අවාසනාවකට යුගයේ ඇත්තම කතාව මෙය නොවේද..? ඔබ තීරණයකරන්න..