යුධ ටැංකියේ යන හදුන්නෙත්ති

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    පොර ඉතින් නැගල යන් නැතිව ඕක එලවන් යන්නද පස්සෙන් දුවන් යන්නද ලණුවක් දාලා ඇදගෙන යන්නද
    TV එකකින් බලන් හිටියම එලියට බහින්නෙ නෑ කියල අඩනව. එලියට බැහැල ගියාම ඒක නිවුස් වල දානවා
    පුදුම අදෝනා තමයි
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,793
    17,993
    113
    පොර ඉතින් නැගල යන් නැතිව ඕක එලවන් යන්නද පස්සෙන් දුවන් යන්නද ලණුවක් දාලා ඇදගෙන යන්නද
    TV එකකින් බලන් හිටියම එලියට බහින්නෙ නෑ කියල අඩනව. එලියට බැහැල ගියාම ඒක නිවුස් වල දානවා
    පුදුම අදෝනා තමයි
    උඹ හදුන්නෙත්ති ද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මඩකලපු ගිහින් ගංගක් හරවලා ඓතිහාසික වැඩක් කලා.. ඒ මහන්සිය නිසා තමයි ඔය ඕනේ නැති දේවල් පවා කියවෙන්නේ..ගණන් ගන්න එපා ඈ..

    iXFlbbU.jpeg