😎😎😎
thomian Well-known member May 20, 2011 12,543 17,708 113 Dec 2, 2025 #1 Reactions: Cyber Punk and weere_singhe
Voltage Well-known member Feb 6, 2012 21,736 1 15,135 113 Dec 2, 2025 #2 පොර ඉතින් නැගල යන් නැතිව ඕක එලවන් යන්නද පස්සෙන් දුවන් යන්නද ලණුවක් දාලා ඇදගෙන යන්නද TV එකකින් බලන් හිටියම එලියට බහින්නෙ නෑ කියල අඩනව. එලියට බැහැල ගියාම ඒක නිවුස් වල දානවා පුදුම අදෝනා තමයි Reactions: Black Monkey and wpril5
පොර ඉතින් නැගල යන් නැතිව ඕක එලවන් යන්නද පස්සෙන් දුවන් යන්නද ලණුවක් දාලා ඇදගෙන යන්නද TV එකකින් බලන් හිටියම එලියට බහින්නෙ නෑ කියල අඩනව. එලියට බැහැල ගියාම ඒක නිවුස් වල දානවා පුදුම අදෝනා තමයි
thomian Well-known member May 20, 2011 12,543 17,708 113 Dec 2, 2025 #4 Voltage said: පොර ඉතින් නැගල යන් නැතිව ඕක එලවන් යන්නද පස්සෙන් දුවන් යන්නද ලණුවක් දාලා ඇදගෙන යන්නද TV එකකින් බලන් හිටියම එලියට බහින්නෙ නෑ කියල අඩනව. එලියට බැහැල ගියාම ඒක නිවුස් වල දානවා පුදුම අදෝනා තමයි Click to expand... උඹ හදුන්නෙත්ති ද Reactions: Black Monkey, Voltage and Cyber Punk
Voltage said: පොර ඉතින් නැගල යන් නැතිව ඕක එලවන් යන්නද පස්සෙන් දුවන් යන්නද ලණුවක් දාලා ඇදගෙන යන්නද TV එකකින් බලන් හිටියම එලියට බහින්නෙ නෑ කියල අඩනව. එලියට බැහැල ගියාම ඒක නිවුස් වල දානවා පුදුම අදෝනා තමයි Click to expand... උඹ හදුන්නෙත්ති ද
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Dec 2, 2025 #5 මඩකලපු ගිහින් ගංගක් හරවලා ඓතිහාසික වැඩක් කලා.. ඒ මහන්සිය නිසා තමයි ඔය ඕනේ නැති දේවල් පවා කියවෙන්නේ..ගණන් ගන්න එපා ඈ.. Reactions: Black Monkey, CohenLenstra and Cyber Punk
මඩකලපු ගිහින් ගංගක් හරවලා ඓතිහාසික වැඩක් කලා.. ඒ මහන්සිය නිසා තමයි ඔය ඕනේ නැති දේවල් පවා කියවෙන්නේ..ගණන් ගන්න එපා ඈ..