යුධ වීරයා නෙතුව මොන යුධ සමරුම්ද?

b0rnk!ll3r

Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com

    Controversy surrounds the transfer of a solider who saluted the wife of General Sarath Fonseka, Anoma Fonseka when she visited Parliament Grounds last week with the military denying reports that the soldier was transferred over the salute.

    On the facebook page of General Sarath Fonseka, it is alleged that the solider who saluted Anoma Fonseka while she visited the Grounds to pay respect to the military tomb, was transferred by the Defence Ministry after it grabbed their attention when a photograph showing the solider’s salute was captured and highlighted in the local media.



    Mrs. Fonseka garu kara kenatath wade dila :angry:

    :angry::angry::angry::angry: f***n gov
     

    Wal Bada

    Well-known member
  • ටජ් මහල හැදුව ගෘහ නිරමන ශිල්පයගෙ අත් ශා ජහාන් රජු විසින් කපාදමන ලදි !!!!
    :angry: :angry: :angry: Mahindata Kade Yana unta Hodai !!!!!!! :angry::angry::angry:
    අප්පට සිරි! යුද්ධෙ දිනල තියෙන්නෙ ෆොන්සේක විතරයි. නාවුක හා ගුවන් හමුදාපතිවරු කර කර ඉඳල තියෙන්නෙ ඇට බෝල ගහන එක!
     

    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    මගේ අදහස අනුව යුද්දේ දිනුවේ මහින්ද , සරත් ෆොන්සේකා ඇතුළු අනෙකුත් හමුදාපතිවරු සහ විශේෂයෙන්ම තමන්ගේ ජීවිත කැප කරලා යුද්ද කරපු හමුදා සොල්දාදුවෝ නිසා.යුද්දේ තමන් තනියම කල කියල කාටවත් කියන්න බෑ.එක සාමුහික ප්‍රයත්නයක්.මේක මහින්දවත් සරත් ෆොන්සේකාවත් තනියම කරපු වැඩක්නෙමෙයි.