යුධ හමුදා සිවිල්

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    යුධ හමුදා සිවිල් එකට ගන්න‌ෙ ක‌ොහ‌ොමද? ආමි ට්‍රේනින් එකක් නෑ කියල කියන්න‌ෙ....මත්තේග‌ොඩ කෑම්ප් එක‌ේ ඉන්ටවීව් කරන්න‌ෙ....දන්න ක‌ෙන‌ෙක් කියහන්ක‌ො බං
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    හමුදාගත කියල තමා ඕකට කියන්නේ. හමුදා පුහුණුවක් දෙන් නෑ . Uniform අදින්නෙත් නෑ. පඩිය හැදෙන්නේ Army Rank වලට. officer නෙමේ ඔය සෙසුනිල.
     
    • Like
    Reactions: NRTG and audace

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    හමුදාගත කියල තමා ඕකට කියන්නේ. හමුදා පුහුණුවක් දෙන් නෑ . Uniform අදින්නෙත් නෑ. පඩිය හැදෙන්නේ Army Rank වලට. officer නෙමේ ඔය සෙසුනිල.
    තැන්ක්ස්