යුන්පි:ඉවරයි:ද?

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    යුන්පි:ඉවරයි:ද?

    රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවීම නිසා සජිත් පාර්ශවයෙන් දැඩි තීන්දුවක්.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවීම හේතුවෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දක්වන පාර්ශ්වය දැඩි තීන්දුවක් ගැනීමට සූදානම් බව වාර්තා වනවා. ඒ අනුව එම පාර්ශ්වය වෙනත් පක්ෂයක් නිර්මාණය කිරීමට සූදානම්ව සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

    අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය ලබානොදීම සම්බන්ධයෙන් එම පාර්ශ්වය මෙවැනි තීන්දුවක් ගැනීමට හේතුවී ඇති අතර මේ වනවිට අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දැක්වූ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබෙනවා. එසේම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ද සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි ඊයේ (18) ප්‍රකාශ කළේ.

    කබීර් හෂීම්, හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රුවන් විජේවර්ධන, මලික් සමරවික්‍රම සහ අජිත් පී පෙරේරා යන අමාත්‍යවරුන්ද මේ වනවිට සිය ධූරවලින් ඉල්ලා අස් වී ඇති අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද ජනාධිපතිවරණයෙන් ලද පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස් වුණා.

    ඒ අනුව එම පාර්ශවය ඉදිරි දේශපාලන තත්වය සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.



    bfc648208366dd89abf68ad8d389f7c1bdb36964.png
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඇයි බන් පොනිලා මොලයක් කියන්නේ? මට නම් තෙරෙන්නේ නෑ?

    UNP eke inna anith gonnunge hatiyata UNP ekata u molayak thamai. balapan niyojya nayakaya mona buruwekda kiyala.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිල් නම් අයින් වෙන්නෙ නැතිවෙයි,ඊයෙ ආතල් එකේ ටටා පාර දාන් රුවන්වැලිසෑයෙත් හිටියෙ(රනිල් කෑ යුතු දේ සජිත් කෑව),සමහරු පාර්ලිමේන්තුව විසුරුවන්ඩ කැමතියි සමහරු කැමති නෑ(අරික්කාල් එහෙම),ඡන්දයක් තිබ්බොත් UNP ආණ්ඩුවත් නැති වෙනව කියල දන්නව ඇති..UNP කියන්නෙ ඉතින් උතුරෙන් දෙමළ සහ මුස්ලිම් ඇමතිල තමා පාර්ලිමේන්තුවට එන්නෙ මහින්දල උන් සෙට් කර ගත්තෙ නැත්නම්.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura Ranil ta resign wenna denne na ehema unoth uth resign wenna wenawane:D:D:yes::yes:;);):D:D lal kantha bannalu anurayata oya lapaya tama pakshe kawe aruth ekka nidagena kiyala:D:D:yes::yes:;);):D:D lal kanthata trade union un innwa un awilla office wala kiynawa banapuwa fit unta:yes::D:D:D:D
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,892
    2
    54,572
    113
    රාජපක්ෂලට වෙනම පක්ෂයක් හදල දිනන්න පුළුවන් නං අපිට බැරි මොකද කියල හිතං ඇත්තෙ... මෛත්‍රී SLFP එකෙන් පළුවක් යන්න දුන්නට රනිල් එච්චර ලොකු කෑල්ලක් ගැලවෙන්න දෙන එකක් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඇයි බන් පොනිලා මොලයක් කියන්නේ? මට නම් තෙරෙන්නේ නෑ?

    වටේම මෝඩ යො සෙට් එකක් ඉන්න කොට ලොකුම මොඩයා මොළයක් වෙනවා. :D:D
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    වෙනම පක්ශයක් හැදුවොත් UNP නම් තියෙයි සජිතුයි සජිත්ගේ සෙට් එකයි ඉවරවෙයි..
    මංගලත් එක්ක පක්ශ හදලාද සිංහල චන්ද ගන්න හදන්නේ..:rofl:
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    රාජපක්ෂලට වෙනම පක්ෂයක් හදල දිනන්න පුළුවන් නං අපිට බැරි මොකද කියල හිතං ඇත්තෙ... මෛත්‍රී SLFP එකෙන් පළුවක් යන්න දුන්නට රනිල් එච්චර ලොකු කෑල්ලක් ගැලවෙන්න දෙන එකක් නෑ
    :yes::yes:
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    අවමන්ගලයා ඉන්නකන් මොන පක්ශෙ හැඩුවත් කුජීත වෙනවා ගුන්පි අන්තිම කාලේ යන්නේ දැන්
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අවමන්ගලයා ඉන්නකන් මොන පක්ශෙ හැඩුවත් කුජීත වෙනවා ගුන්පි අන්තිම කාලේ යන්නේ දැන්

    එහෙම කියන්න එපා සිංහලු අපි උන්ව උනන්දු කරලා ගන්න ඕනි.UNP කඩල අලුත් පක්ෂයක් හදන්න ඕනි....UNP කඩාගෙන ගියපු උන්ට මොකද උනේ කියල ඉතිහාසයෙන් පාඩමක් ඉගනගනී...

    :rofl::rofl::rofl:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp eka nam kadena ekamai hoda hitya kiyala karanneth wairaya pathuruwanawa, opa dupa kiyanawa , anunge kunu hoyanawa, boru ganan kiyanawa, kata hari baninawa, karanna ba oka hariyanne na kiyala mukuth karanna denne na, kuhaka kamata baninawa, irisiyawe naliyanawa, unge suppor la horen rep kapanawa:D:D:yes::yes:;);):D:D
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ඉස්සර මතයක් තිබ්බ මංගල සහ රාජිත ට පුළුවන් ආණ්ඩු පෙරලන්නත් හදන්නත් හැබැයි මේ පාර තමයි ගූ වෙලාම ගියේ .. තාම සිහිය නෑ මොනාද උනේ කියල