යුරාජ් මාමා,

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
Well-Soon-graphic.gif
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉක්මන් සුවය පතනවා මචෝ..
    මොන හුයන්නක් කරන්න ගිහින්ද බොල බල්ලෙක්ට කියලා කකුල කවාගත්තෙ..?
    බල්ලා පණ පිටින්ද තවම.. :(
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    තව දවසක් දෙකක් බලලා හොඳ නොවුනොත් දානයක් වත් දෙමු නේ...:baffled:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :rolleyes: ටෙටනස් එක තමා ගැහුවේ.... ඒක මාසෙන් මාසෙට විදගන්න එපායේ..... :( මාස 4ක් ද කොහෙද.... :baffled:

    ඔව් මාස 04ක්...අත් දෙකටම දෙනවා :baffled::oo::dull:
     
    Last edited: