යුරාජ් මාමා,

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :yes: අවුරුදු 3ම මම ම ගිහින් ඕකට බෙහෙත් විදගෙන ආවේ..... :angry: එහෙව් එකා මාවම හැපුවනේ........ :growl:

    පොඩි කුක්කෙක්ද? තේරුමක් නෑනෙ. :dull: දැන් කකුල සනීප උනාම ඌට නෙලන්න යන්න එපා :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ගොක් කොළත් කැපුවා මාර කට්ටක් කාල මම

    :oo:

    ඇදේ ඉදන් අවසාන මොහෝත මාගේ වෙලා නේද මේ comments දාන්නෙ..
    අයිස් කිරින් ලීටර් පහේ කෑන් එකකුත් ගත්ත ඔහෙ එන්න කියල
    අපරාදෙ

    :(

    අඩේ අපි දෙන්නා ගිහින් මාමාගේ බස් එකක් පන්චිකාවත්තට පන්නමුද.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩේ අපි දෙන්නා ගිහින් මාමාගේ බස් එකක් පන්චිකාවත්තට පන්නමුද.

    අපෝ බෑ බන් ඕක මූසලයි..
    රෑට රෑට ඇවිත් හොල්මන් කරන්න ගත්තොත් එහෙම

    :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16597283 said:
    ඉක්මන් සුවය ලබේවා............හ්..!! (ඇදේ ඉදන් හීනියට අරිෂ්ට:rolleyes: ටිකක් කටේ ගා ගත්තා නම් ටක් ගාලා තුවාල වේලෙනවා බං..)

    බලු තඩියා ගැන තීරණයක්‌ ගනින් දැන්..ඕකා දැන් අහල පහල බලු ගැන්සි ඔක්කොටම කියන්න ඇති "ඇඩෝයි මම අද අපේ මහා එකාට දුන්නා යකොව් වැඩක්.දන්නවනේ මාත් එක්ක සද්ද බෑ:frown:"කියලා..

    :rofl: ඌව රිමාන්ඩ් කරලා තියෙන්නේ.... පාඩමක් ඉගෙන ගන්නකම්..... මූව හැදුවේ අපේ නංගිනේ..... ඒකි වගේම තමා ඉතින් බල්ලත්..... :angry::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    යාළුවා;16597305 said:
    පොඩි කුක්කෙක්ද? තේරුමක් නෑනෙ. :dull: දැන් කකුල සනීප උනාම ඌට නෙලන්න යන්න එපා :baffled:

    :oo: පොඩි නෑ බං..... ඌ ක්‍රොස් වෙච්ච වල්ටේෂන් එකෙක්....... :growl:

    ඌට නෙලලා වැඩක් නෑ බං..... තිරිසනානේ..... අපේ ඈමසියා වගේ...... :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :oo: පොඩි නෑ බං..... ඌ ක්‍රොස් වෙච්ච වල්ටේෂන් එකෙක්....... :growl:

    ඌට නෙලලා වැඩක් නෑ බං..... තිරිසනානේ..... අපේ ඈමසියා වගේ...... :P

    නෑ සමහරු සනීප උනාම පලි ගන්නවනෙ. ඒකයි කිව්වෙ :( ඔයා හොඳා :P
    පව් ඇමස් :(
    මාව ඩෝබර්මන් දෙන්නෙක් සහ ජර්මන් ෂෙපර්ඩ් එකෙක් පාරෙදි සමූහ දූසනයට ලක් කළා :baffled::growl:
    ලොකුවට තුවාල උනේ නෑ. බේත් ජුන්ඩක් දැම්ම. පැලැස්තර දැම්මේ නෑ. හැබැයි ඉන්ජැක්සන් දෙකක්ද කොහෙද ගැහුවා :oo: බල්ලා මලේ නැති නිසා තුන් වෙනි එක ගැහුවෙ නෑ :dull:
    යාලුවෙක්ගේ බල්ලො :dull::oo::(

    ආයෙ දවසක් වල්ටේෂන් එකෙක් කෑවා ගෙදරකදී. ඌත් යාලුවෙක්ගේ. :baffled: ඒකටත් ගැහුවා බේත් දෙකක් :dull: ඌව අදට දැක්කත් මම දෙන්නේ හොම්බෙන් දුවන්න වල් බල්ලා. උගේ කිසිම අහිංසක ගතියක් නෑ පාදඩ බල්ලා.:(
    ඔච්චරයි කාල තියෙන්නෙ මාව නං. සමහරු එක පාරක් කෑවයින් පස්සෙ බල්ලන්ට බයයි. මට නං එන්නෙ මරණීය තරහක්. :growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :oo: පොඩි නෑ බං..... ඌ ක්‍රොස් වෙච්ච වල්ටේෂන් එකෙක්....... :growl:

    ඌට නෙලලා වැඩක් නෑ බං..... තිරිසනානේ..... අපේ ඈමසියා වගේ...... :P

    මොකද්ද බන් මේ උට්ටෙ තේරුම

    උරාජ් ඩොක්ටර් ලංකාද

    :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    යාළුවා;16597387 said:
    නෑ සමහරු සනීප උනාම පලි ගන්නවනෙ. ඒකයි කිව්වෙ :( ඔයා හොඳා :P
    පව් ඇමස් :(
    මාව ඩෝබර්මන් දෙන්නෙක් සහ ජර්මන් ෂෙපර්ඩ් එකෙක් පාරෙදි සමූහ දූසනයට ලක් කළා :baffled::growl:
    ලොකුවට තුවාල උනේ නෑ. බේත් ජුන්ඩක් දැම්ම. පැලැස්තර දැම්මේ නෑ. හැබැයි ඉන්ජැක්සන් දෙකක්ද කොහෙද ගැහුවා :oo: බල්ලා මලේ නැති නිසා තුන් වෙනි එක ගැහුවෙ නෑ :dull:
    යාලුවෙක්ගේ බල්ලො :dull::oo::(

    ආයෙ දවසක් වල්ටේෂන් එකෙක් කෑවා ගෙදරකදී. ඌත් යාලුවෙක්ගේ. :baffled: ඒකටත් ගැහුවා බේත් දෙකක් :dull: ඌව අදට දැක්කත් මම දෙන්නේ හොම්බෙන් දුවන්න වල් බල්ලා. උගේ කිසිම අහිංසක ගතියක් නෑ පාදඩ බල්ලා.:(
    ඔච්චරයි කාල තියෙන්නෙ මාව නං. සමහරු එක පාරක් කෑවයින් පස්සෙ බල්ලන්ට බයයි. මට නං එන්නෙ මරණීය තරහක්. :growl:

    :no: වැඩක් නෑ බං ඌට ගහලා..... ගහනවා නම් ඒ වෙලාවෙම දෙන්න තිබ්බේ..... දැන් ගහලා, ඌට හිතා ගන්නත් බැරි වෙයි මොන රෙද්දකට ගහනවද කියලා...... ඌට තේරෙන එකක් යෑ.... කෝකටත් දැන් ඌට මිනී මස් රස දැනිලා නිසා, පරිස්සමින් ඉන්නේ දෙකේ දෙකේ පොලු කෑලි එහෙම තියාගෙන, ආයේ ආවොත් නෙලන්න....... :angry: :growl: :(