යුරාජ් මාමා,

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :frown: මම ඉන්නවා යකෝව්....... :angry:

    මේ යුරාජ් මාමිගෙ බව්වද ?මාමිව කාල ඔයා යහතින් ඉන්නව කියන්නත් පුදුමයි :baffled::baffled::baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්...අපි අතරෙ හිටපු කෙනෙක් දැන් ජීවිතයෙන් සමු අරන්..අපෙන් වෙන් වෙලා...
    මුණ ගැහිල නැති උනත් කතා කරල නැති උනත් ගොඩක් දුකයි..
    මෙවන් අකල් මරණයක් මතු භවයේදිවත් අත් නොවේවා...
    ඔබට නිවන් සුව පතනවා අප සියලු දෙනාම...!
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,405
    113
    ඇයි එන්නද
    යාළුවා;16599107 said:
    ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්...අපි අතරෙ හිටපු කෙනෙක් දැන් ජීවිතයෙන් සමු අරන්..අපෙන් වෙන් වෙලා...
    මුණ ගැහිල නැති උනත් කතා කරල නැති උනත් ගොඩක් දුකයි..
    මෙවන් අකල් මරණයක් මතු භවයේදිවත් අත් නොවේවා...
    ඔබට නිවන් සුව පතනවා අප සියලු දෙනාම...!

    :lol::lol::rofl::rofl:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,405
    113
    ඇයි එන්නද
    ටාටා බල්ලෙක්, තූ තොපි, නාකි මාමා, නැන්දට බයයි, නෑ බැදලා නෑ, බඩාට නිවන් සුව!, බල්ල hp, බල්ලටත් මදනවිසේ, බල්ලා බැදලද, බල්ලොත් එක්ක බෑ, මාමා ලිඳේ, මාව කාපියව්, @@ කාපන් ටොමියෝ, arunga bijja kapiya, arunge amma, bajaj balunowati, balla buduwewaaa :love:, ballo karaya, hero gandai but hodai, leyland ballek, my1, my2, uraj ගේ චුවා කාලා, uraj ගේ චුවා කාලා #2, uraj ගේ චුවා කාලා #3
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඒරාෂ්ඨකේට බයිසිකල් පැදල වැටුනේ නැත්තන් බල්ලෙක් හරි කකුලට කෙලවනව.ඕක තමයි සීන් එක මාමියෝ.මේ දවස් වල යූරාජ් නැන්ද මාමට බත් කවනවලු.තේ හදල පෝනවලු.ඔලුවේ තඩි බලනවලු ,වත්තන් කොරන් ටොය්ලට් එක්ක යනවලු හරි සැලකිලිලු.:lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    බඩා මාමාට ඉක්මන් සුවය පතමු!

    බල්ල ශුවර් එකටම ටාටා සෙමියක වැදිල මල එකෙක් ගිය ආත්මෙ :(:baffled::dull:
    නැත්තන් මෙහෙම නස්පැත්තියක් වෙයිද :(:no:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බින්දු;16599863 said:
    :( බුදු මාමේ මැරෙන්නෙපා :(

    බල්ලා නම් යුරාව හැපුවට පස්සේ වමනේ දාලා වමනේ දාලා මලා ලු.:(