යුරේනිගෙන් නිනෝට ලිප් කිස් එකක්

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,296
    25,075
    113
    tracing Geo-location.. ... ...
    අනේ මන්ද බන්.. ලිප් කිස් එකක් දෙන එක එච්චර ලොකු දෙයක් ද? fb එකෙත් හැමතැනම, ගොසිප් සයිට් ඔක්කොගෙම දාලා.. ලංකාවේ මිනිස්සුන්ට මොකද බන් මේ වෙලා තියෙන්නේ.. :dull::dull: ඕක ෆිල්ම් එකකට දුන්නත්, ඇත්තටම දුන්නත් මහා රෙද්දක් නෙවෙයි නේ. :oo::oo: ලංකාව sex ගැන search කරලා 1 ට ආව කියල තව අපේ එවුන් පුදුමත් වෙනවා.. උබල කොහොම හිතනවද දන්නේ නෑ.. මේ මගේ අදහස.. :rofl::rofl:
     
    • Like
    Reactions: wdpats

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    අනේ මන්ද බන්.. ලිප් කිස් එකක් දෙන එක එච්චර ලොකු දෙයක් ද? fb එකෙත් හැමතැනම, ගොසිප් සයිට් ඔක්කොගෙම දාලා.. ලංකාවේ මිනිස්සුන්ට මොකද බන් මේ වෙලා තියෙන්නේ.. :dull::dull: ඕක ෆිල්ම් එකකට දුන්නත්, ඇත්තටම දුන්නත් මහා රෙද්දක් නෙවෙයි නේ. :oo::oo: ලංකාව sex ගැන search කරලා 1 ට ආව කියල තව අපේ එවුන් පුදුමත් වෙනවා.. උබල කොහොම හිතනවද දන්නේ නෑ.. මේ මගේ අදහස.. :rofl::rofl:

    sira kathawa bn. uya wage wadak nathi ganu uda yanne ape me gonnu nisa thama...
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නිනෝට ක්ෂණික මෝචනේ ද කොහෙද ඕයි,තොල හපද්දී වෙවුලනවා