indiawe un Main role kiyanne side eke inna untada danne?
![]()
ප්‍රියංකත් එන්න හිටපු දැන්වීමේ ප්‍රධාන නිළිය ඇය. මට තිබුණේ ‘හායි‘ කියල වයින් වීදුරුවක් ප්‍රියංකට දෙන්න. ඒත් 2006 ලංකාවේ සේවිකා රෑ රැජින වූ මම එවැනි අතිරේක දර්ශනයකට සිටිම සුදුසු නැහැ කියන අදහසයි මගෙ නිෂ්පාදන ආයතනයට ප්‍රකාශ කළේ. ඉතින් මම ඒ දැන්වීම ප්‍රතික්‍ෂේප කළා.affo 5seconds vithra ne arath Amirita Rao ne meke main act karanne![]()
ජෝන් ඒබ්‍රහම් සහ මම හිටපු දැන්වීම මට ලැබුණේ ප්‍රධාන නිළි චරිතය නිසා ඒක භාර ගත්තා.
මේ ගෑනි ඇඩ් එකට එනවනම් ප්රියංකා එන්නෙ නෑ කියන්න ඇති ෂුවර් එකටම
eeyya akiwa ganan ganneth na wage me advertisement eke. chater. boru talks witharai!

ade some aiyeee me mekige main charactereda bn???menna pradaana charithaya



mata me $ talk dena ponna geniwa penanna beade some aiyeee me mekige main charactereda bn???
thanx macho add ekath dammata.nathnm ite..pada kali uda giyama ohoma thamai venne...![]()

mata me $ talk dena ponna geniwa penanna be![]()



Api mona karannada bn unuth me loke inna onene bn,samathulithahaveda mokadda magulakata![]()

menna pradaana charithaya

