යුරේනි ද? අරුණි ද? උපේක්ෂා ද?

collhk

Well-known member
  • යුරේනි ද? අරුණි ද? උපේක්ෂා ද?

    Athal eke kiyawala hinawela yanna beri un innawanam pala
    demma close karapalla
    mage rep kapanna be mata ke gahannath be..
    nokiwwai kiyanna epa...

    eka neme rep kapanawanam nama dalama yanna neththam u ponnaya...
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    Korea-+Gossip9-++%25281%2529.jpg


    පසුගියදා ශ්‍රී ලංකා කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් කොරියාවේ "ස්ටාර් මෙගා ඩාන්ස්" නමින් ප්‍රසංගයක් පැවැත්වූණා.

    එම ප්‍රසංගය සඳහා යුරේනි නොෂිකා, අරුණි රාජපක්ෂ, උපේක්ෂා ස්වර්ණමාලි, රොෂාන් රණවන, දොන් ෂර්මන් සහ දුෂ්‍යන්ත් වීරමන් සහභාගිව තිබු අතර මෙම ප්‍රසංගය පැවැත්වෙන අතරතුර කාලය තුල දුෂ්‍යන්ත් වීරමන්ගේ කාමරයේ සිටි අත්භූත යුවතියක් ගැන ගොසිප්9 වෙත වාර්තා වනවා.

    දුෂ්‍යන්ත් වීරමන් සිරස ඩාන්සින් ස්ටාර්ස් තරඟයේ ජයග්‍රාහකයෙකු මෙන්ම මයිකල් ජැක්සන්ගේ නර්තනයන් අනුරුපනය කිරීමටද ගීත ගායනයෙන්ද ප්‍රසිද්ධ වූ කලාකරුවෙකි.

    කෙසේ නමුත් පසුගිය වසරේ එම සංචාරය අතරතුරදී දුෂ්‍යන්ත් වීරමන් නැවතී සිටි කාමරයේ එම යුවතිය නිතර නිතර දක්නට ලැබුණු බවත් එම යුවතිය හා දුෂ්‍යන්ත් අතර ඇති සම්බන්ධය කුමක්ද යන්නත් ප්‍රෙහෙලිකාවක් වී තිබෙනවා.

    කොරියාවේ ප්‍රසංගයට සහභාගී වුනු දුෂ්‍යන්තගේ කාමරයේ නිතර ගැවසුණු එම යුවතිය කව්ද? පහත ජායාරූප වලින් ඇයව හඳුනාගැනීම අප ඔබට බාර කරමු.
    Source http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**:yes:

    අපහාස කිරීමට නොව හුදෙක්ම ආතල් එක පිණිස දැම්මේ....මට කැගහන්ඩ තහනම් හොදේ..
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    collhk

    Well-known member
  • අපහාස කිරීමට නොව හුදෙක්ම ආතල් එක පිණිස දැම්මේ....මට කැගහන්ඩ තහනම් හොදේ.. මෙහෙම කියලත් මුන් මගේ රෙප් කපල.නොදකින්වත් අමරුවෙන් එකතු කරගත්තු රෙප් ...යකෝ මේක ආතල් එකට දැම්මේ මටත් පපඩම් නැ.....කපන එක කොන්ද පන තියන එකෙක් නම් නම දාල පල.
    8342143189_547a9a5b1e_b.jpg

     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    කවුද කියල දන්නවා එත් කියන්නේ නැහැ. අනුන්ගේ දේවල් අපිට මොකද බන්. එක උන්ගේ පුද්ගලික ජීවිතය :)