යුරොපෙ ඉවරයි

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඔව් බං ගන්න දෙයක් නැ. අදත් කෝච්චි ස්ට්‍රයික් තිබ්බා උදේ ඉදන්.. එල්ලිලා ගියේ කෝච්චියේ. ඒ මදිවට ගොඩක් ඉස්පිරිතාල වල බෙහෙත් නැ. ස්පෙෂලිස්ට්ලා අනන්මනන් ඔක්කොම උන් යුරෝපේ දාලා ගිහින්, මෙහෙට කෙලවෙලා නිසා. උද්ධමනය තාම තියෙනවා. බැංකු පොලි එහෙම්ම. 2020 පස්සේ වාහන ගේන්න දුන්නේ නැති නිසා යුරෝපේ උන්ට මල පැනලා ඉන්නේ. ඒ මදිවට ට්‍රේන් ස්ටේෂන් එක පවා තියෙන්නේ අවුරුදු හැත්තැගානකට කලින් තිබ්බ විදියමයි. පොඩි උන්ගේ අනාගතයක් පේන තෙක් මානෙක නැ.. යුරෝපේ ඉවරයි. මමත් දාලා එන්න ඉන්නේ ලගදිම
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    උබලාට වෙලා තියෙන්නෙ පොඩි කාලෙ හරියට සිනි ටිකක් දාපු පිටි ටිකක් දාපු තෙකක් වත් හම්බෙලා නැතුව, එහෙම එකෙක් ඉතින් රටකට ගිහිල්ලා කියක් හරි හම්බුනහාම උට ඉතින් ඉට වැඩිය දෙයක් නැ, හොදයි හොදයි ඔහොම පල මෙක හොදට මතක තියා ගනින් එකතු වෙලා ආතල් ගත්තට අඩන්නෙ තනියෙන් කියලා උබලා වගෙ ගොන් බුරුවන්ට එදාටවත් තෙරෙන්නෙ නැ,
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda

    යන විදියක් සෙට් උනොත් මටත් කියපන්. :sorry:
     
    • Like
    Reactions: NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    යන විදියක් සෙට් උනොත් මටත් කියපන්. :sorry:
    නාකි ගැනුන්ව පිරිමින්ව බාලා ගන්න උන්ගෙ ගු අදින්න, පොඩි කාලෙ ඉදලා හොදට කට්ට කාලා පුරුදු නම් පට්ට එහෙ ගිහිල්ලා හොදට දුක් විදින්න පුලුවන්,
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    ඔව් බං ගන්න දෙයක් නැ. අදත් කෝච්චි ස්ට්‍රයික් තිබ්බා උදේ ඉදන්.. එල්ලිලා ගියේ කෝච්චියේ. ඒ මදිවට ගොඩක් ඉස්පිරිතාල වල බෙහෙත් නැ. ස්පෙෂලිස්ට්ලා අනන්මනන් ඔක්කොම උන් යුරෝපේ දාලා ගිහින්, මෙහෙට කෙලවෙලා නිසා. උද්ධමනය තාම තියෙනවා. බැංකු පොලි එහෙම්ම. 2020 පස්සේ වාහන ගේන්න දුන්නේ නැති නිසා යුරෝපේ උන්ට මල පැනලා ඉන්නේ. ඒ මදිවට ට්‍රේන් ස්ටේෂන් එක පවා තියෙන්නේ අවුරුදු හැත්තැගානකට කලින් තිබ්බ විදියමයි. පොඩි උන්ගේ අනාගතයක් පේන තෙක් මානෙක නැ.. යුරෝපේ ඉවරයි. මමත් දාලා එන්න ඉන්නේ ලගදිම
    මේක විහිලුවට දැම්මට UK වලට 2020 වාහන සීන් එක හැර අනිත්වා හරි.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබලාට වෙලා තියෙන්නෙ පොඩි කාලෙ හරියට සිනි ටිකක් දාපු පිටි ටිකක් දාපු තෙකක් වත් හම්බෙලා නැතුව, එහෙම එකෙක් ඉතින් රටකට ගිහිල්ලා කියක් හරි හම්බුනහාම උට ඉතින් ඉට වැඩිය දෙයක් නැ, හොදයි හොදයි ඔහොම පල මෙක හොදට මතක තියා ගනින් එකතු වෙලා ආතල් ගත්තට අඩන්නෙ තනියෙන් කියලා උබලා වගෙ ගොන් බුරුවන්ට එදාටවත් තෙරෙන්නෙ නැ,
    :lol::lol:

    අප්පා සැහෙන්න රිදිලා. මොකෝ ඉතින් වුනේ? වයිෆ්ව ස්ටුඩන්ට් දාලා යුරෝප් පැනගන්න ගිහින් විසා රිජෙක්ට් වුනාද? :P:P
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මේක විහිලුවට දැම්මට UK වලට 2020 වාහන සීන් එක හැර අනිත්වා හරි.
    විහිලුවට නෙවෙයි, ඇත්තට දැම්මෙ, ලන්කාවෙ උන් ගිහිල්ලා නාකි සුද්දන්ගෙ ගු අදිනවා, ලන්කාවෙ උන්ට ස්කිල් නැ වෙන ජොබ් කරන්න එක වෙනම කාතාවක්, ලන්කාවෙ උන් පට්ට කට්ටක් කනවා සුද්දන්ගෙ ගු ඇද ඇද ආන්ඩුවෙන් හම්බෙන කියක් හරි කාකා,

    :lol::lol:

    අප්පා සැහෙන්න රිදිලා. මොකෝ ඉතින් වුනේ? වයිෆ්ව ස්ටුඩන්ට් දාලා යුරෝප් පැනගන්න ගිහින් විසා රිජෙක්ට් වුනාද? :P:P

    වයිෆ් කෙනෙක් නැ, එච්චර අහෙනියක් නැ යුරොපෙ ඇමරිකාවෙ ගිහිල්ලා කට්ට කන්න,
    ------ Post added on Jun 8, 2024 at 2:12 AM
     
    • Like
    Reactions: lankalk

    Sen-lu

    Well-known member
  • විහිලුවට නෙවෙයි, ඇත්තට දැම්මෙ, ලන්කාවෙ උන් ගිහිල්ලා නාකි සුද්දන්ගෙ ගු අදිනවා, ලන්කාවෙ උන්ට ස්කිල් නැ වෙන ජොබ් කරන්න එක වෙනම කාතාවක්, ලන්කාවෙ උන් පට්ට කට්ටක් කනවා සුද්දන්ගෙ ගු ඇද ඇද ආන්ඩුවෙන් හම්බෙන කියක් හරි කාකා,
    ඇයි ඉතින් උඹට වේදනා. උන්ට ඕනදේ උන් කරයි.
     
    • Love
    Reactions: elektro

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    නාකි ගැනුන්ව පිරිමින්ව බාලා ගන්න උන්ගෙ ගු අදින්න, පොඩි කාලෙ ඉදලා හොදට කට්ට කාලා පුරුදු නම් පට්ට එහෙ ගිහිල්ලා හොදට දුක් විදින්න පුලුවන්,
    කොහෙ ගිහිල්ලද බං. :rolleyes:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඇයි ඉතින් උඹට වේදනා. උන්ට ඕනදේ උන් කරයි.
    වෙදනා බන් සුද්දො හිතන්නෙ ලන්කාවෙ උන්ට පුලුවන් උන්ගෙ නාකි පෙරන්ට්ස්ලාගෙ ගු අදින්න විතරයි කියලා, ලන්කාවෙ උන් තරම් කලු එවුන් වත් උන්ගෙ ඉමෙජ් එක ජාරා කරගන්නෙ නැ, ලන්කාවෙ රෙපුටෙශන් එක අන්තිම චාටර් වෙනවා,

    කොහෙ ගිහිල්ලද බං. :rolleyes:
    හදට ගිහිල්ලා :lol:
    ------ Post added on Jun 8, 2024 at 2:17 AM
     
    • Like
    Reactions: neyohk

    Sen-lu

    Well-known member
  • වෙදනා බන් සුද්දො හිතන්නෙ ලන්කාවෙ උන්ට පුලුවන් උන්ගෙ නාකි පෙරන්ට්ස්ලාගෙ ගු අදින්න විතරයි කියලා, ලන්කාවෙ උන් තරම් කලු එවුන් වත් උන්ගෙ ඉමෙජ් එක ජාරා කරගන්නෙ නැ, ලන්කාවෙ රෙපුටෙශන් එක අන්තිම චාටර් වෙනවා,
    ඉමේජ් කැතකරගන්න බහුතරය අපේ රටගැන දන්නෙ වත් නෑබං 😂. රටවත් නොදැන මොන ඉමේජ්ද?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    විහිලුවට නෙවෙයි, ඇත්තට දැම්මෙ, ලන්කාවෙ උන් ගිහිල්ලා නාකි සුද්දන්ගෙ ගු අදිනවා, ලන්කාවෙ උන්ට ස්කිල් නැ වෙන ජොබ් කරන්න එක වෙනම කාතාවක්, ලන්කාවෙ උන් පට්ට කට්ටක් කනවා සුද්දන්ගෙ ගු ඇද ඇද ආන්ඩුවෙන් හම්බෙන කියක් හරි කාකා,
    අඩුකුලේ හද්ද ගොබ්බ පවුල් පසුබිමක් තියෙන එකෙක් කියල මේ කමෙන්ට් එකෙන්ම පේනවා. උබ මේකේ anonymous හිටියත් උබ ගැන මේකේ ඉන්න බහුතර උන්ට තේරේන්නේත් ඒක තමා. හැම එකාම යන්නේ එකම රස්සාවක් කරන්න නෙමේ. skilled visa එකේ යන උන් ඕන තරම් ඉන්නවා. දූපතක් ඇතුලට වෙලා ආදොනා දිදි ඉන්නේ නැතිව ස්කිල් එකක් හදාගනින්. මොකද බහුතරයක් ලංකාවේ ඩයස්පොරා එකට උබට තරම් අහේනියක් නැ. උබ මේකේ යුරෝපේ වැටිලා ,අරක වැටිල ගගා ස්වයං ආතල් එකක් ගන්න වෙලේ, උන් උබට හිතාගන්නවත් බැරි තරම් lfe එක enjoy කරනවා. ඒ නිසා උබට රිප්ලයි කරලා වැඩක් නැ ආයේ. දුපතේ අඩුකුලේ උබ ඉන්න විදියටම ඉදපං
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඉමේජ් කැතකරගන්න බහුතරය අපේ රටගැන දන්නෙ වත් නෑබං 😂. රටවත් නොදැන මොන ඉමේජ්ද?
    Screenshot_2024-06-08-02-31-47-466_com.android.chrome.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    නාකි ගැනුන්ව පිරිමින්ව බාලා ගන්න උන්ගෙ ගු අදින්න, පොඩි කාලෙ ඉදලා හොදට කට්ට කාලා පුරුදු නම් පට්ට එහෙ ගිහිල්ලා හොදට දුක් විදින්න පුලුවන්,

    ඕක තමයි උඹලගේ සිද්දිය. උඹල Europe යන්න දන්න එකම විදිහ බෝට්ටුවක හරි බෝඩර් පැනල හරි ගිහින් සුද්දන්ගේ ගූ අදින එක තමයි. ඒ නිසා උඹල හිතාගෙන ඉන්නවා හැම එකාම යන්නේ ඒවාට කියල. පොඩි කාලේ ඉඳන් දැකල තියන ලොකුම මිනිහා ඉතාලි පැනපු මාම උනාම ඔහොම තමයි.

    ඕක ඉතින් උඹේ අනාතකම
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    අඩුකුලේ හද්ද ගොබ්බ පවුල් පසුබිමක් තියෙන එකෙක් කියල මේ කමෙන්ට් එකෙන්ම පේනවා. උබ මේකේ anonymous හිටියත් උබ ගැන මේකේ ඉන්න බහුතර උන්ට තේරේන්නේත් ඒක තමා. හැම එකාම යන්නේ එකම රස්සාවක් කරන්න නෙමේ. skilled visa එකේ යන උන් ඕන තරම් ඉන්නවා. දූපතක් ඇතුලට වෙලා ආදොනා දිදි ඉන්නේ නැතිව ස්කිල් එකක් හදාගනින්. මොකද බහුතරයක් ලංකාවේ ඩයස්පොරා එකට උබට තරම් අහේනියක් නැ. උබ මේකේ යුරෝපේ වැටිලා ,අරක වැටිල ගගා ස්වයං ආතල් එකක් ගන්න වෙලේ, උන් උබට හිතාගන්නවත් බැරි තරම් lfe එක enjoy කරනවා. ඒ නිසා උබට රිප්ලයි කරලා වැඩක් නැ ආයේ. දුපතේ අඩුකුලේ උබ ඉන්න විදියටම ඉදපං
    :lol: :lol::lol:

    ලයිෆ් එක එන්ජොයි කරනවද ප්ලාස්ටික් ලි කොන්ක්‍රිට් යකඩ වලින් හාහා, ඔක තමයි උබලාට වෙලා තියෙන්නෙ පොඩි කාලෙ අල්ලට සිනි දාලා කාහාට බිලා, රටකට ගිහිල්ලා කොමඩ් එහෙකට ගියහාම ආයි තව මොනවද ඉතින්, උබලා වගෙ පොඩි කාලෙ කිසි දෙයක් නොලැබිච්ච අපතයො ඔහොම තමයි,
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඕක තමයි උඹලගේ සිද්දිය. උඹල Europe යන්න දන්න එකම විදිහ බෝට්ටුවක හරි බෝඩර් පැනල හරි ගිහින් සුද්දන්ගේ ගූ අදින එක තමයි. ඒ නිසා උඹල හිතාගෙන ඉන්නවා හැම එකාම යන්නේ ඒවාට කියල. පොඩි කාලේ ඉඳන් දැකල තියන ලොකුම මිනිහා ඉතාලි පැනපු මාම උනාම ඔහොම තමයි.

    ඕක ඉතින් උඹේ අනාතකම
    වැඩක් නැ බං. කැරිම අඩුකුලේ එවුන් ටිකක් දැන් වැඩිපුර කිරියේ ඉන්නේ :lol::lol:
    එක අතකින් ලංකාවේ ඉන්ටර්නෙට් ඔය විදියට දෙන එක හොදයි. හිතපං රට වගේ ස්පිඩ්, අන්ලිමිටඩ් එක්කම දුන්නනම් කොහොම මේවා cringe වෙලා තියෙයිද.
     
    • Sad
    Reactions: shenat

    යුරෝපේ කිවම ඉතාලියයි ,රුමේනියාවයි විතරක් නෙමේ පොන්නයෝ තියෙන්නේ .... විසා රිජෙක්ට් උනා නේද එජන්සි එකකට රුමේනියා යන්න සල්ලි දිලා පොන්නය :lol:
    :lol: :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    වැඩක් නැ බං. කැරිම අඩුකුලේ එවුන් ටිකක් දැන් වැඩිපුර කිරියේ ඉන්නේ :lol::lol:
    එක අතකින් ලංකාවේ ඉන්ටර්නෙට් ඔය විදියට දෙන එක හොදයි. හිතපං රට වගේ ස්පිඩ්, අන්ලිමිටඩ් එක්කම දුන්නනම් කොහොම මේවා cringe වෙලා තියෙයිද.

    මේවා දෙමව්පියන්ගේ වැරදි ඉතින්

    ආ මම කිව්වේ, උඹට Europe කිව්වම මතක් වෙන්නේ බෝට්ටුවෙන් ඉතාලි පනින එක නේද? :rofl:

    යුරෝපේ කිවම ඉතාලියයි ,රුමේනියාවයි විතරක් නෙමේ පොන්නයෝ තියෙන්නේ .... විසා රිජෙක්ට් උනා නේද එජන්සි එකකට රුමේනියා යන්න සල්ලි දිලා පොන්නය :lol:
    :lol: :lol:

    Told you :rofl:

    ඕක තමයි උඹලගේ සිද්දිය. උඹල Europe යන්න දන්න එකම විදිහ බෝට්ටුවක හරි බෝඩර් පැනල හරි ගිහින් සුද්දන්ගේ ගූ අදින එක තමයි. ඒ නිසා උඹල හිතාගෙන ඉන්නවා හැම එකාම යන්නේ ඒවාට කියල. පොඩි කාලේ ඉඳන් දැකල තියන ලොකුම මිනිහා ඉතාලි පැනපු මාම උනාම ඔහොම තමයි.

    ඕක ඉතින් උඹේ අනාතකම
    ------ Post added on Jun 8, 2024 at 2:49 AM