උබලගෙ පොඩි කාලෙ හිගන ජිවිත හදන්න බැ බන් යුරොපෙ ආවා කියලා, බලපන් උබ ෆයර් වෙන හැටි සිනි පිටි කාහාට බිපුවා මතක් කරහාම,වැඩක් නැ බං. කැරිම අඩුකුලේ එවුන් ටිකක් දැන් වැඩිපුර කිරියේ ඉන්නේ
එක අතකින් ලංකාවේ ඉන්ටර්නෙට් ඔය විදියට දෙන එක හොදයි. හිතපං රට වගේ ස්පිඩ්, අන්ලිමිටඩ් එක්කම දුන්නනම් කොහොම මේවා cringe වෙලා තියෙයිද.
උදවුවට ෆෙක් එකක් බැහැලා, ඉන්නෙ යුරොපෙ පොස්ට් දාදා ඔෆ්ලයින් යනවා,
පොස්ට් එකක් දානවා ඔෆ්ලයින් යනවා මුන් මොන විදිය ෆෙක්ද කිරියෙ මෙම්බස්ලා ඉන්නවා කියලා දුවන එවා වත්ද,
------ Post added on Jun 8, 2024 at 2:52 AM





