යුරොපෙ ඉවරයි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    තවත් රස කාතාවක කියපන්කො, :lol:

    රට යනවා කිව්වම හැමෝම යන්නේ උඹේ ඉතාලි මාම වගේ බෝට්ටු වල කියල හිතුවද පොන්ස්? :rofl:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    පූටිං දුන්නනං එළ.
    උං කෙලගත්තම යුද්දේ අන්තිමට උන් තුන්වෙනි ලෝක්. අපි පලවෙනි ලෝකේ. 😍
    එන්ගලන්තෙට වෙන දෙ බලපන් ඔහෙ ඉන්න උන්ට අඩන්නවත් බැරි කෙස් එකක් වෙනවා,
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    පූටිං දුන්නනං එළ.
    උං කෙලගත්තම යුද්දේ අන්තිමට උන් තුන්වෙනි ලෝක්. අපි පලවෙනි ලෝකේ.

    බබයිගයා කියල තියෙනව අපිට හොඳ කලක් යනව කියල ඉස්සරහට.
    😍
    පෙට්‍රල් පෝලිම් වල බූලි තියාගෙන හිටපු උන් කියන කතා :rofl:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    රට යනවා කිව්වම හැමෝම යන්නේ උඹේ ඉතාලි මාම වගේ බෝට්ටු වල කියල හිතුවද පොන්ස්? :rofl:
    එහෙම තමයි හිතුවෙ ඩින්ගි බොට්ටුවක නැගලා රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවෙ සිංදුවත් කියාගෙන පාවෙලා යනවා,
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    එහෙම තමයි හිතුවෙ ඩින්ගි බොට්ටුවක නැගලා රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවෙ සිංදුවත් කියාගෙන පාවෙලා යනවා,
    උඹලගේ අඩු කුලේ පවුල් වල එහෙම උනාට ලෝකෙම එහෙම නෑ පොන්ස් :lol:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    පෙට්‍රල් පෝලිම් වල බූලි තියාගෙන හිටපු උන් කියන කතා :rofl:
    යුරොපෙ ? පැට්ට්‍රොල් පොලිම් වල බුලි තියන් හිටියද,

    උඹලගේ අඩු කුලේ පවුල් වල එහෙම උනාට ලෝකෙම එහෙම නෑ පොන්ස් :lol:
    උබව හොදයි ත්‍රෙඩ් බම්ප් කරන්න, :lol:
    ------ Post added on Jun 8, 2024 at 4:23 AM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එන්ගලන්තෙට වෙන දෙ බලපන් ඔහෙ ඉන්න උන්ට අඩන්නවත් බැරි කෙස් එකක් වෙනවා,
    චාර්ලිස් ආතගෙත් පිප්පියේ ගෙඩියක්ලු, විලියොංගේ නෝනටත් කැන්සර් එකක්ලු. මේ ඔක්කොටම මුල හිච්චා බැඳපු කලු ගෑනි. ඒකි තමයි කොඩිවින කරන්නේ. ඒ අම්මන්ඩිගෙන් රටටම අසුබයි, කුවේනි වගේ තමයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    යුරොපෙ ? පැට්ට්‍රොල් පොලිම් වල බුලි තියන් හිටියද,

    උබව හොදයි ත්‍රෙඩ් බම්ප් කරන්න, :lol:
    ------ Post added on Jun 8, 2024 at 4:23 AM
    ඔව් උඹලගේ බෝට්ටුවේ ඉතාලි ආපු මාමාගෙන් අහපන් :rofl:

    උපරිමේට ගූ උනාම "හෙහ් හෙහ් bump කරනවනේ" :lol:
     
    • Haha
    Reactions: mastech

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    චාර්ලිස් ආතගෙත් පිප්පියේ ගෙඩියක්ලු, විලියොංගේ නෝනටත් කැන්සර් එකක්ලු. මේ ඔක්කොටම මුල හිච්චා බැඳපු කලු ගෑනි. ඒකි තමයි කොඩිවින කරන්නේ. ඒ අම්මන්ඩිගෙන් රටටම අසුබයි, කුවේනි වගේ තමයි.
    රොත්චයිල්ඩ් පවුලෙ උන් ෆුල් සප් එක ඉශ්‍රලෙට, ජිවුස් උන් තමයි ඔය යුරොපෙ විනාශ කරන ගෙම ගාහාන්නෙ, යුරොපෙ උන් කැමති නැ ඉශ්‍රලෙට, ඉශ්‍රලෙට විරුද්දව යුන් එකෙ චන්දෙ දුන්නා යුරොපෙ රටවල් ඔක්කොම, යටින් ගෙම දෙනවා ඉශ්‍රලය,

    ඔව් උඹලගේ බෝට්ටුවේ ඉතාලි ආපු මාමාගෙන් අහපන් :rofl:

    උපරිමේට ගූ උනාම "හෙහ් හෙහ් bump කරනවනේ" :lol:
    මාමා ඉතලි ගිහිල්ලා පසිතො ඉගෙන ගෙන ලන්කාවට ඇවිල්ලා පසිතො පසිතො කියලා චාටර් උනා,
    ------ Post added on Jun 8, 2024 at 4:35 AM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    රොත්චයිල්ඩ් පවුලෙ උන් ෆුල් සප් එක ඉශ්‍රලෙට, ජිවුස් උන් තමයි ඔය යුරොපෙ විනාශ කරන ගෙම ගාහාන්නෙ, යුරොපෙ උන් කැමති නැ ඉශ්‍රලෙට, ඉශ්‍රලෙට විරුද්දව යුන් එකෙ චන්දෙ දුන්නා යුරොපෙ රටවල් ඔක්කොම, යටින් ගෙම දෙනවා ඉශ්‍රලය,

    අඩෝ මම මේ අහන්න හිටියේ ඊශ්‍රායල් උනුයි රුසියන් උනුයි ෆිට් ද..මට නිකන් හිතෙනව ඵහෙම...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මාමා ඉතලි ගිහිල්ලා පසිතො ඉගෙන ගෙන ලන්කාවට ඇවිල්ලා පසිතො පසිතො කියලා චාටර් උනා,
    අඩු කුලේ පොන්නය දන්නේ ඉතින් සුද්දොන්ගේ ගූ හෝදන්න යන්න පුළුවන් කියල විතරනේ :lol:

    මොකක්ද අයිසේ ඔය ජිවිතේ? :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රොත්චයිල්ඩ් පවුලෙ උන් ෆුල් සප් එක ඉශ්‍රලෙට, ජිවුස් උන් තමයි ඔය යුරොපෙ විනාශ කරන ගෙම ගාහාන්නෙ, යුරොපෙ උන් කැමති නැ ඉශ්‍රලෙට, ඉශ්‍රලෙට විරුද්දව යුන් එකෙ චන්දෙ දුන්නා යුරොපෙ රටවල් ඔක්කොම, යටින් ගෙම දෙනවා ඉශ්‍රලය,

    මාමා ඉතලි ගිහිල්ලා පසිතො ඉගෙන ගෙන ලන්කාවට ඇවිල්ලා පසිතො පසිතො කියලා චාටර් උනා,
    ------ Post added on Jun 8, 2024 at 4:35 AM
    පූටිං තලේබාන්ලට බඩු දීලා ඊශ්‍රායල් නූක් කරන්න හදන්නේ.
     
    • Haha
    Reactions: Bitter Truth

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    අඩෝ මම මේ අහන්න හිටියේ ඊශ්‍රායල් උනුයි රුසියන් උනුයි ෆිට් ද..මට නිකන් හිතෙනව ඵහෙම...
    වෙන්න පුලුවන් ඉශ්‍ර්‍රරයල් සාහා රුසියන් උන් එච්චර මත බෙදාත්මක නැ, යුරොපෙ වට්ටන්න පුලුවන් රුසියාවට එක දන්නවා ඉශ්‍ර්‍රරයල් උන්, එකෙ අනිත් පැත්තත් එහෙමයි රුසියාව ඇවිස්සුවත් යුරොපෙ වැටෙනවා, ඉශ්‍ර්‍රරයල් උන්ට හිටිය ලොකුම විරුද්ද වාදියා හිට්ලර්නෙ උට වැඩෙ දුන්නෙ රුසියාවනෙ, එක ගැනත් ඉශ්‍රරයල් උන් හිතනවා ඇති, කොහොම උනත් යුරොපෙ ඉවරම කරනවා,
     
    • Like
    Reactions: neyohk

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    පූටිං තලේබාන්ලට බඩු දීලා ඊශ්‍රායල් නූක් කරන්න හදන්නේ.
    එහෙම එකක් එලියට ආවෙ ඉශ්‍ර්‍රරයල් වලට ගාහාපු සින් එකෙන්, රුසියන් උන්ට ඉට වැඩිය අවුල තියෙන්නෙ පෙන විදිහට ඇමරිකාවට රින්ගලා ඉන්න යුරොපෙ උන් ගැන වෙන්න ඔන උන් තමයි රුසියාවාත් කඩන්න ගෙම දුන්නෙ, රුසියන් කාරයන්ට ගෙමක් නැ යුරොපෙ ඉවරයි කියලා දන්නවා ඇමරිකාවෙ සප් එකෙන් යන්තන් අල්ලගෙන යනවා, ජර්මනියෙ විතරක් cia උන් 5000 ගානාක් වැඩලු දැක්කා, සුද්දො ඉල්ලන් කන්නෙ පරන පවුත් එක්ක මුස්ලිම් උන්ගෙන්, උන්ට වෙපනස් දෙන්න විතරයි තියෙන්නෙ, කොහොමද ආතල් එක යුරොපෙ මුස්ලිම් උන්ට වෙපන්ස් දුන්නොත්,
     
    • Like
    Reactions: lankalk

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම එකක් එලියට ආවෙ ඉශ්‍ර්‍රරයල් වලට ගාහාපු සින් එකෙන්, රුසියන් උන්ට ඉට වැඩිය අවුල තියෙන්නෙ පෙන විදිහට ඇමරිකාවට රින්ගලා ඉන්න යුරොපෙ උන් ගැන වෙන්න ඔන උන් තමයි රුසියාවාත් කඩන්න ගෙම දුන්නෙ, රුසියන් කාරයන්ට ගෙමක් නැ යුරොපෙ ඉවරයි කියලා දන්නවා ඇමරිකාවෙ සප් එකෙන් යන්තන් අල්ලගෙන යනවා, ජර්මනියෙ විතරක් cia උන් 5000 ගානාක් වැඩලු දැක්කා, සුද්දො ඉල්ලන් කන්නෙ පරන පවුත් එක්ක මුස්ලිම් උන්ගෙන්, උන්ට වෙපනස් දෙන්න විතරයි තියෙන්නෙ, කොහොමද ආතල් එක යුරොපෙ මුස්ලිම් උන්ට වෙපන්ස් දුන්නොත්,

    මේ ඒක නෙමෙයි මට තල් සූකිරි ටිකක් ගන්න තැනක් කියපංකෝ. මේ ටිකේ මේපල් සිරප් ටිකක් ලොඹු කර කර ඉන්නේ තල් සූකිරි මතක්කරකර 😐
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මේ ඒක නෙමෙයි මට තල් සූකිරි ටිකක් ගන්න තැනක් කියපංකෝ. මේ ටිකේ මේපල් සිරප් ටිකක් ලොඹු කර කර ඉන්නේ තල් සූකිරි මතක්කරකර 😐
    බෙහෙත් ගනින් ඉන්ශුරන්ස් නැද්ද, බලපන් උබලා විදින දුක ලන්කාවෙන් ඇවිල්ලා,
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බෙහෙත් ගනින් ඉන්ශුරන්ස් නැද්ද, බලපන් උබලා විදින දුක ලන්කාවෙන් ඇවිල්ලා,
    බෙහෙතට නෙමෙයි ෆකෝ. හප හප ඉන්න. මෙහේ තල් ගස් නෑ. රට ඉඳි නං තියෙනව