යුරොපෙ ඉවරයි

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    නාකි ගැනුන්ව පිරිමින්ව බාලා ගන්න උන්ගෙ ගු අදින්න, පොඩි කාලෙ ඉදලා හොදට කට්ට කාලා පුරුදු නම් පට්ට එහෙ ගිහිල්ලා හොදට දුක් විදින්න පුලුවන්,
    images
     
    • Haha
    Reactions: elektro

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    බෙහෙතට නෙමෙයි ෆකෝ. හප හප ඉන්න. මෙහේ තල් ගස් නෑ. රට ඉඳි නං තියෙනව
    සෙමට තල් සුකිරි කන බොන කාතාවක් ආහාලා තියෙනවා මතකයි එකයි කිවුවෙ, ඉතලි පැත්තෙ ලන්කාවෙ උන් කරන කඩ වල ඇති ට්‍රයි එකක් දිලා බලපන්,
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සෙමට තල් සුකිරි කන බොන කාතාවක් ආහාලා තියෙනවා මතකයි එකයි කිවුවෙ, ඉතලි පැත්තෙ ලන්කාවෙ උන් කරන කඩ වල ඇති ට්‍රයි එකක් දිලා බලපන්,
    පලකෝ දැන් ඉතාලි. ඉතියෝපියාවට රිංගලා නැවකට පනින්න ඕන🤔
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    ඔව් බං ගන්න දෙයක් නැ. අදත් කෝච්චි ස්ට්‍රයික් තිබ්බා උදේ ඉදන්.. එල්ලිලා ගියේ කෝච්චියේ. ඒ මදිවට ගොඩක් ඉස්පිරිතාල වල බෙහෙත් නැ. ස්පෙෂලිස්ට්ලා අනන්මනන් ඔක්කොම උන් යුරෝපේ දාලා ගිහින්, මෙහෙට කෙලවෙලා නිසා. උද්ධමනය තාම තියෙනවා. බැංකු පොලි එහෙම්ම. 2020 පස්සේ වාහන ගේන්න දුන්නේ නැති නිසා යුරෝපේ උන්ට මල පැනලා ඉන්නේ. ඒ මදිවට ට්‍රේන් ස්ටේෂන් එක පවා තියෙන්නේ අවුරුදු හැත්තැගානකට කලින් තිබ්බ විදියමයි. පොඩි උන්ගේ අනාගතයක් පේන තෙක් මානෙක නැ.. යුරෝපේ ඉවරයි. මමත් දාලා එන්න ඉන්නේ ලගදිම

    ලංකාවට වරෙන් මචං ඔහේට වෙලා දුක් විදින්නේ නැතුව. ගේමක් ගහමු.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    මගේ යාලුවෙක් UK, අත කැඩිලා, සති දෙකක් ගියාලු xray එක පෙන්වන්න. ඇත්තද දන්නේ නෑ. මාර අවුල් නේ එහෙම නම්.
     
    • Wow
    Reactions: Bitter Truth

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    අඩුකුලේ හද්ද ගොබ්බ පවුල් පසුබිමක් තියෙන එකෙක් කියල මේ කමෙන්ට් එකෙන්ම පේනවා. උබ මේකේ anonymous හිටියත් උබ ගැන මේකේ ඉන්න බහුතර උන්ට තේරේන්නේත් ඒක තමා. හැම එකාම යන්නේ එකම රස්සාවක් කරන්න නෙමේ. skilled visa එකේ යන උන් ඕන තරම් ඉන්නවා. දූපතක් ඇතුලට වෙලා ආදොනා දිදි ඉන්නේ නැතිව ස්කිල් එකක් හදාගනින්. මොකද බහුතරයක් ලංකාවේ ඩයස්පොරා එකට උබට තරම් අහේනියක් නැ. උබ මේකේ යුරෝපේ වැටිලා ,අරක වැටිල ගගා ස්වයං ආතල් එකක් ගන්න වෙලේ, උන් උබට හිතාගන්නවත් බැරි තරම් lfe එක enjoy කරනවා. ඒ නිසා උබට රිප්ලයි කරලා වැඩක් නැ ආයේ. දුපතේ අඩුකුලේ උබ ඉන්න විදියටම ඉදපං
    me bung @redux ge fake account ekak wenna one, pora thamai ohoma eroppei americawei adak hoyan awith meke lankawa supiri doopatha kiyagena swyan windanayak labanne 😂
     
    • Haha
    Reactions: mastech