යුරෝපයට මුලින්ම විදුළිය හඳුන්වාදෙන විට එවක යුරෝපිය ජෙප්පෝ ඊට එරහි විය.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    යුරෝපයට මුලින්ම විද්‍යුතය හඳුන්වාදෙන විට, එය ජනතාවට අලුත් අත්හදා බැලීමක් විය.
    (මේ විද්‍යුතය හඳුන්වා දීමට එරෙහිවූ JVP චිත්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයකි.)



    Whats-App-Image-2024-08-21-at-2-27-16-PM.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ

    පෝට් සිටී හදන කොට කළුගල් ඉවර උනා වගේ දාර නයිනේ ලංකාවේ එවුන් අරින්නේ🤣
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේ සීන් එක සමඟ JVP එකේ කිසිඳු සම්බඳතාවයක් නැති බව කරුණාවෙන් සලකන්න.. Reality 👇👇👇

    456060825_866523898723381_7323881371000434074_n.jpg
     
    Last edited: