මාසකීපයක ඉදන් සෝෂල්මීඩියා වල ලොකුවට කැම්පේන් යනව යුරෝපයේ. සුදු ලමයි ගොඩක් හදන්න යුරෝපය බේරගන්න කියල. තව කලු හම තියන උන් බදින එකත් පිලිකුල් කරල. ගොඩක් තැන්වල තියෙනව ආන්ඩුව පොලිසිය වැඩක් නෑ උන් කරන්නෙත් කලුවන්ගෙ පැත්ත අරන් සුද්දන්ට ගහන එක කියල. උන් දැන් ආන්ඩු රට ගොඩදායි කියල බලාපොරොත්තු නෑ.
සිවිල් වෝ එකක් ආවොත්නම් කලු හම තියෙන ඔක්කොටම වෙඩිකන්න වෙනව පීආර් සිටිෂන්සිප් තිබුන කියල වැඩක් වෙන්නෙ නෑ.
උබලගෙ අදහස් මොනවද මේගැන. සිවිල් වෝ එකක් එයිද.
නැත්තන් ජර්මනියට ස්ටුඩන්ට් ගිහින් පස්සෙ Citizenship ගන්න එක තාම ප්‍රායෝගිකද?