යුරෝපයට යන සිංහලයන්ට අනාගතයක් ගොඩනගාගන්න පුලුවන්වෙයිද.

DinuraPradeep

Active member
  • Jun 9, 2025
    63
    116
    33
    මාසකීපයක ඉදන් සෝෂල්මීඩියා වල ලොකුවට කැම්පේන් යනව යුරෝපයේ. සුදු ලමයි ගොඩක් හදන්න යුරෝපය බේරගන්න කියල. තව කලු හම තියන උන් බදින එකත් පිලිකුල් කරල. ගොඩක් තැන්වල තියෙනව ආන්ඩුව පොලිසිය වැඩක් නෑ උන් කරන්නෙත් කලුවන්ගෙ පැත්ත අරන් සුද්දන්ට ගහන එක කියල. උන් දැන් ආන්ඩු රට ගොඩදායි කියල බලාපොරොත්තු නෑ.
    සිවිල් වෝ එකක් ආවොත්නම් කලු හම තියෙන ඔක්කොටම වෙඩිකන්න වෙනව පීආර් සිටිෂන්සිප් තිබුන කියල වැඩක් වෙන්නෙ නෑ.
    උබලගෙ අදහස් මොනවද මේගැන. සිවිල් වෝ එකක් එයිද.
    නැත්තන් ජර්මනියට ස්ටුඩන්ට් ගිහින් පස්සෙ Citizenship ගන්න එක තාම ප්‍රායෝගිකද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,486
    36,436
    113
    මැදමහනුවර
    iSm0iRq.jpeg
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    පිස්සුද යකෝ. අර Shone Waik කාරයගෙ පෝස්ට් එකක් කියවපන්. ලංකාවෙ උන්ට යුරෝපෙට වඩා දිව්‍යලෝකයක් නෑ කියල තේරෙයි.
     
    • Like
    Reactions: netnet

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,898
    113
    මාසකීපයක ඉදන් සෝෂල්මීඩියා වල ලොකුවට කැම්පේන් යනව යුරෝපයේ. සුදු ලමයි ගොඩක් හදන්න යුරෝපය බේරගන්න කියල. තව කලු හම තියන උන් බදින එකත් පිලිකුල් කරල. ගොඩක් තැන්වල තියෙනව ආන්ඩුව පොලිසිය වැඩක් නෑ උන් කරන්නෙත් කලුවන්ගෙ පැත්ත අරන් සුද්දන්ට ගහන එක කියල. උන් දැන් ආන්ඩු රට ගොඩදායි කියල බලාපොරොත්තු නෑ.
    සිවිල් වෝ එකක් ආවොත්නම් කලු හම තියෙන ඔක්කොටම වෙඩිකන්න වෙනව පීආර් සිටිෂන්සිප් තිබුන කියල වැඩක් වෙන්නෙ නෑ.
    උබලගෙ අදහස් මොනවද මේගැන. සිවිල් වෝ එකක් එයිද.
    නැත්තන් ජර්මනියට ස්ටුඩන්ට් ගිහින් පස්සෙ Citizenship ගන්න එක තාම ප්‍රායෝගිකද?
    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, දැන් මේකෙන්ද එන්නෙ අනිත් ඒවලින් පුක පලන්. තාම අම්මා මතක් කරලා අතේ ගහනවද? 🤭 🤭
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    EU nam dan white population is shrink wenawa machan

    mama Malmo Sweden giyama theruna deyak thama, next 30 years, it will be completely different Europe
     
    • Sad
    Reactions: Hayao

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    EU nam dan white population is shrink wenawa machan

    mama Malmo Sweden giyama theruna deyak thama, next 30 years, it will be completely different Europe
    ඉස්සරහට ඔක්කොටම ශරියා ලෝ එක යටතෙ තමා ඉන්න වෙන්නෙ හිට්ලර් ගෙ සෙකන්ඩ් පාට් වෙයි...
     
    • Like
    Reactions: acryan

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,734
    8,475
    113
    යුරෝප් නම් ගූ ගොඩක්. කවදාවත් ඉතාලියේ ඉමිග්‍රනට්ලා ඇල්ලුවේ නෑ අන්න දැන් අල්ලනවා. රටවල් වලට කෙලෙවෙන්න වෙන්න උන් අල්ලගන්නේ ඔය රටවල ඉන්න අනික් උන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,046
    113
    තව ටික දවසකින් 3වෙනි ලෝක යුද්දේ එනවා. ඒරොප්පේ ඉන්න කලුවන්ට රෙදිත් නැතුව තමයි සිරිලකට එන්න වෙන්නේ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    යුරෝප් නම් ගූ ගොඩක්. කවදාවත් ඉතාලියේ ඉමිග්‍රනට්ලා ඇල්ලුවේ නෑ අන්න දැන් අල්ලනවා. රටවල් වලට කෙලෙවෙන්න වෙන්න උන් අල්ලගන්නේ ඔය රටවල ඉන්න අනික් උන්
    uba gehin tiyada?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    ඉස්සරහට ඔක්කොටම ශරියා ලෝ එක යටතෙ තමා ඉන්න වෙන්නෙ හිට්ලර් ගෙ සෙකන්ඩ් පාට් වෙයි...
    oww bung, mata nam Sweden wala cities dakkama hithunaa un nam wihin kela karagena kiyala

    oka dan reverse karanna mara amaruui lamaiyi 3 wath family ekakin suddo hadanne nathuwa
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    තව කලු හම තියන උන් බදින එකත් පිලිකුල් කරල
    🥱🥱
    කවුද කියන්නේ?
    උබලට algorithm එකෙන් push කරන ඒවා පෙනුනට ඒ රටවල එවුන්ට ගානක්වත් නැහැ