යුරෝපයේ හොදම රට

Best country

  • Sweden

    Votes: 50 39.4%
  • Netherland

    Votes: 39 30.7%
  • France

    Votes: 11 8.7%
  • Germany

    Votes: 27 21.3%

  • Total voters
    127

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    සොෆ්ටෙවය ඉංජිනේරුවෙකු ස්ථිර පදිංචියට යන්න හොදම රට මොකද ? (යුරෝපයේ)
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala

    Netherland, France, Germany වලට ගිහිලා ඉදලා තියනවා. ඔය තුනෙන් මට නම් හොදම රට Netherland! මිනිස්සුත් හොදයි යුරෝපයේ අනිත් රටවලට වඩා හොදට English කතා කරනවා. මේ අතර නැතත් මම වැඩියෙන්ම කැමති Finland වලට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,680
    113
    සේදවත්ත
    රටවලින් මාත් ආස නෙදර්ලන්ඩ් . අනික ගංජා තියනවා සහ රෙඩ් ලයිට් තියනවා . 😂 . ඔය ස්ට්‍රෙස් වෙන්න කීබොඩ් කොටන එකේ එවාගෙන් හම්බෙන යුරෝ වියදම් කරන්නත් එපැයි
     

    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    රටවලින් මාත් ආස නෙදර්ලන්ඩ් . අනික ගංජා තියනවා සහ රෙඩ් ලයිට් තියනවා . 😂 . ඔය ස්ට්‍රෙස් වෙන්න කීබොඩ් කොටන එකේ එවාගෙන් හම්බෙන යුරෝ වියදම් කරන්නත් එපැයි
    German yanne netheyi ?
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    බර්ලින් ලෝකේ තියෙන ටොප් 5 startup hub වලින් එකක්. ජොබ් opportunities බැලුවොත් ඉතින් ජර්මනි තමයි උඩින් ඉන්නේ.
     
    • Like
    Reactions: Voxelstuffs

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Job opportunities walata nam kohomada danna, eth mn ahala tiyana widihata Denmark tama europe wala jewath wenna hodama rata
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113
    1) Netherlands - පට්ට ආතල් Amsterdam
    2) Germany - තඩි රටක් ලොකු city එකක ඉඳපන් කැලේ රිංගන්නේ නැතුව
    3) France - වැඩිය සෙට් නෑ
    4) Sweden - ගිහින් ඇවිත් තිබ්බට පදිංචි වෙලා ඉඳල නෑ. පෙනුන විදිහට වරදක් නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,680
    113
    සේදවත්ත
    German yanne netheyi ?
    ටුවර් එකක් දාන්න ඕනේ බලින් සයිඩ් එකේ . සිරි ලකෙන් ආව ඉන්න බෑ ප්‍රෙන්ස් එහේ මාස කීපයක් මෙහෙට වෙලා ඉන්න ඕනේ මේවා හරියනකම් කරන්ට් නැතුව කිසි වැඩක් කරන්න බෑ.