German yanne netheyi ?රටවලින් මාත් ආස නෙදර්ලන්ඩ් . අනික ගංජා තියනවා සහ රෙඩ් ලයිට් තියනවා .. ඔය ස්ට්‍රෙස් වෙන්න කීබොඩ් කොටන එකේ එවාගෙන් හම්බෙන යුරෝ වියදම් කරන්නත් එපැයි
ටුවර් එකක් දාන්න ඕනේ බලින් සයිඩ් එකේ . සිරි ලකෙන් ආව ඉන්න බෑ ප්‍රෙන්ස් එහේ මාස කීපයක් මෙහෙට වෙලා ඉන්න ඕනේ මේවා හරියනකම් කරන්ට් නැතුව කිසි වැඩක් කරන්න බෑ.German yanne netheyi ?