යුරෝපයේ හොදම රට

Best country

  • Sweden

    Votes: 50 39.4%
  • Netherland

    Votes: 39 30.7%
  • France

    Votes: 11 8.7%
  • Germany

    Votes: 27 21.3%

  • Total voters
    127

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    නෙදර්ලන්ඩ් ගිහින් කොෆි ශොප් වල මල් ගහපු අය කවුතේ

    මල් මිශ්‍ර කරපු බිස්කට් කාලා, මලක් ගහලා , මල් පැණි දාපු චොකලට් කකා Red light පැත්තේ ගියහැටි තවමත් මතකයි !
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    ඕස්ට්‍රියා තමා හොදම ආසම රට ඒත් විසා දෙන් නෑ ලේසියෙන් . ඩෙන්මාර්ක් එකත් හොදයි ලක්සම්බර්ග් සුවිස්ට්ස්ලැන්ඩ් ඒවත් නරකම නෑ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Sweden rata hodai kiyaa ahala thiyenava

    Language eka tikak lesiy wage.....

    Hemoma wage Good English kathaa karanava..

    Job walata ithin Language eka onee..... IT neththam,

    Student giya eungen aapu ekek nam thaama ahala naaha
     
    • Like
    Reactions: TCB Rox

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    රටවලින් මාත් ආස නෙදර්ලන්ඩ් . අනික ගංජා තියනවා සහ රෙඩ් ලයිට් තියනවා . 😂 . ඔය ස්ට්‍රෙස් වෙන්න කීබොඩ් කොටන එකේ එවාගෙන් හම්බෙන යුරෝ වියදම් කරන්නත් එපැයි
    රෙඩ් ලයිට් කියන්නෙ මොකක්ද ලොකු අයියේ? ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ගොඩක් උන් ජර්මනිය රෙසිස්ට් ගානවා .
    අනික් ස්කැන්ඩිනෙවියන් නොර්ඩික් රටවල් හොඳයි කියනවා

    ඕවා හොඳයි බන් ට්‍රැවල් කරන්න .ජිවිතෙ හැමදාම ට්‍රැවල් කර කර ඉන්නවද ?

    එත් රැකියා අවස්ථා වැඩිම මොනවා කිව්වත් ජර්මනියෙ.
    යුරොපෙ විශාලම ආර්තිකය වගෙම ලොකෙ 4 වෙනි විශාලම ආර්ථිකය.
    අයි ටී පැත්තෙන් පට්ට ඔපර්චුනිටීස් වැඩිම ජර්මනියෙ.
    ඒ වගෙම ඊ යූ බ්ලූ කාර්ඩ් වැඩියෙන්ම නොන් ඊයු සිටිසන් ලාට දීලා තියෙන්නෙත් ජර්මනියෙ.
    යුරොපියන් යුනියන් එකට වැඩියෙන්ම මූල්‍යමය දායකත්වයත් ජර්මනිය.


    යමන් ජර්මනි අයි ටී කාරයෙක්නම් .

    ඔය රේසිසම් තියෙන්නෙ සමහරක් පැති වල විතරයි .ජර්මනියෙ ඊස්ට් සයිඩ් එක ටිකක් රේසිස්ට්.
    සොවියට් රුසියාව කන්ට්‍රොල් කරපු සයිඩ් එක.
    වෙස්ට් සයිඩ් එකෙ හොඳ පැති තියෙනව.


    මෙ ෆේස්බුක් පේජ් යු ටියුබ් වීලොග් ට්‍රැවල් කරන ජීවිතෙ විඳින (ලෝකෙට පේන්න ) එවුන් නම් සාපයක් .
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    IT ද, බැදලා ලමයී ඉන්නවාද , එහෙනම් english කතා කරන රටකට යන්ඩ
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    කුරුමිට්ටෙක් වගේ ඉන්න කැමති නම් ස්වීඩන්