යුරෝපය මා තනි කළා - යුක්රේන් ජනපති

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    image_8944b37396.jpg

    බටහිර රාජ්‍යයන් රුසියාවට බියවී තමන්ව තනි කර ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා පවසා ඇත.

    නේටෝ සංවිධානය රුසියාවට බියවී කියෙව් තනි කර ඇති මේ මොහොතේ යුක්රේනයේ පිහිටට සිටින්නේ යුක්රේනය පමණක් බව සෙලෙන්ස්කි ද ඔහු පවසා ඇත.

    රුසියන් ආක‍්‍රමණය නතර කර ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රුසියාව සමග සාකච්ඡා කිරීමට තමන් බය නැති බවත් නමුත් එසේ සාකච්චා කිරීමට රුසියාවෙන් තමන්ට යුක්රේනයේ ආරක්ෂාව සම්බන්ධව සහතිකයක් අවශ්‍ය බවත් අද දින ප‍්‍රකාශකයක් නිකුත් කරමින් ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත.

    මම නේටෝ සංවිධානයේ රටවල්වලින් කෙලින්ම ඇහුවා ඔයගොල්ලො අපිත් එක්කද කියලා, එතොකොට කිව්වා. ඔව් අපිත් එක්කයි කියලා. නමුත් නේටෝ සංවිධානය අපිට සාමාජිකත්වය දෙන්න කැමති නෑ. අපිට නේටෝහි සාමාජිකත්වය දෙනවද කියල මම අහපු ප‍්‍රශ්නෙට රටවල් 27 උත්තර දෙන්නෙ නැතිව බයේ නිශ්ශබ්දව සිටියා.

    කව්ද අපිත් එක්ක යුද්දෙට යන්න කැමති කවුරුත් නෑ අපිට අපි විතරයි” ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසීය.
     
    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    අඩෝ බයිඩා බලු වැඩ කරන්න එපා යකෝ😂👌.

    මුන්ට ආයුදත් දීලා,defense කරන්න තිබිලත් ගහගන්න බැරිනම් මොන නිවට කමක්ද බන් මේ:no:
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    EU unta karanna dekuth ne thama. Ai Ukraine NATO member kenek nemeine thawa. Onna NATO member wela atharala demmanam thama aula. Member kenek wenna kalin raganna gihin thama kela karagatte

    PS: Owata hina wenna epa bn lokkonge gon weda nisa podi minihata thama koheth kelawenne paw yako ara parawal wala marila inna minissu
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    image_8944b37396.jpg

    බටහිර රාජ්‍යයන් රුසියාවට බියවී තමන්ව තනි කර ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා පවසා ඇත.

    නේටෝ සංවිධානය රුසියාවට බියවී කියෙව් තනි කර ඇති මේ මොහොතේ යුක්රේනයේ පිහිටට සිටින්නේ යුක්රේනය පමණක් බව සෙලෙන්ස්කි ද ඔහු පවසා ඇත.

    රුසියන් ආක‍්‍රමණය නතර කර ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රුසියාව සමග සාකච්ඡා කිරීමට තමන් බය නැති බවත් නමුත් එසේ සාකච්චා කිරීමට රුසියාවෙන් තමන්ට යුක්රේනයේ ආරක්ෂාව සම්බන්ධව සහතිකයක් අවශ්‍ය බවත් අද දින ප‍්‍රකාශකයක් නිකුත් කරමින් ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත.

    මම නේටෝ සංවිධානයේ රටවල්වලින් කෙලින්ම ඇහුවා ඔයගොල්ලො අපිත් එක්කද කියලා, එතොකොට කිව්වා. ඔව් අපිත් එක්කයි කියලා. නමුත් නේටෝ සංවිධානය අපිට සාමාජිකත්වය දෙන්න කැමති නෑ. අපිට නේටෝහි සාමාජිකත්වය දෙනවද කියල මම අහපු ප‍්‍රශ්නෙට රටවල් 27 උත්තර දෙන්නෙ නැතිව බයේ නිශ්ශබ්දව සිටියා.

    කව්ද අපිත් එක්ක යුද්දෙට යන්න කැමති කවුරුත් නෑ අපිට අපි විතරයි” ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසීය.
    තනි කරපු උන්ගෙන් ආරක්ෂාව පතනවා😑. මූ වගේ ගොනෙක්.

    හරි වැරැද්ද නෙමෙයි තනියම ගුටිකන වෙලේ වැඳල හරි වැඩේ ශේප් කරලා ඉන්න මිනිස්සු ටිකවත් බේරගන්නේ නැතිව මූ ජාතික වීරයා වෙන්න යනවා.

    පව් අහිංසක මිනිස්සු.😑 ළමයි දකිද්දි පට්ට දුකයි.

    එක අතකින් ඇත්ත තමයි. මූ නේටෝ එකටත් සෙට්වුනා නං පූටින්ට හෙන වදයක් වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් ගොන් මෝඩය,

    ඕන්න තොපේ පර සුද්ද කරන පජාත වැඩ, බලාගනිල්ල ගුපියනේ @හෙළයෙක් @dilann @malakadss @ruchira55 ,තොපි කොච්චර පුක ලෙවුවත් සුද්දගෙ තොපිට කොරන්නෙත් ඔහොමම තමයි..🤣🤣🤣🤣🤣🤣
     
    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    උද්දච්ච බල්ලෙක්.අහිංසක මිනිස්සුන්ව එලියට දාලා මූ හැංගිලා.අච්චර ගහ්ද්දි යටත් වෙන්නේ නැතුව voice cut දිදී ඉන්නවා කියන්නේ මූ නම් මනුස්සයෙක් නෙමේ😂👌
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ඕක මුල ඉඳන්ම දන්න දෙයක්නේ,පොර ටෝක් නොදි හිටියනම් මේ මුකුත් නැහැ.
    මුගේ ලොකුකම් නිසා අන්තිමට කොහොවත් හිටපු මිනිස්සු පරීප්පුව කනවා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තනි කරපු උන්ගෙන් ආරක්ෂාව පතනවා😑. මූ වගේ ගොනෙක්.

    හරි වැරැද්ද නෙමෙයි තනියම ගුටිකන වෙලේ වැඳල හරි වැඩේ ශේප් කරලා ඉන්න මිනිස්සු ටිකවත් බේරගන්නේ නැතිව මූ ජාතික වීරයා වෙන්න යනවා.

    පව් අහිංසක මිනිස්සු.😑 ළමයි දකිද්දි පට්ට දුකයි.

    එක අතකින් ඇත්ත තමයි. මූ නේටෝ එකටත් සෙට්වුනා නං පූටින්ට හෙන වදයක් වෙනවා.
    sira ban.. gahapu eke kisima veraddak nahe muge talk aehuvama.. mu maha pissekne...

    den vath shape vela godin bera ganna nathuva social media eken yudde geniyanna hadanava anukapava dina ganna... kotith oya dema kara anthima kale lol
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උද්දච්ච බල්ලෙක්.අහිංසක මිනිස්සුන්ව එලියට දාලා මූ හැංගිලා.අච්චර ගහ්ද්දි යටත් වෙන්නේ නැතුව voice cut දිදී ඉන්නවා කියන්නේ මූ නම් මනුස්සයෙක් නෙමේ😂👌
    ඔක තමයි නලුවෝ රට පාලණය කරාම වෙන්නේ. මුන් යුරෝප් යුනියන් රටකුත් වෙලා නේටෝ සෙට්වෙන්නේ රශිය වලට ගොං පාට් දදා ඉන්න වෙන්න ඕන.
    හරිනේ දැන්. දවස් දෙකයි, කුඩුවෙන්න කෑව. තාමත් හැංගිලා රඟනවා මිනිස්සු මැරෙද්දී.

    හරි වැරදි පස්සට තියලා මේ යකා බාරවුනානං මිනිස්සු ටික හරි බේරෙනවා. ඌට කියන්න පුලුවන් එකෙක්වත් උදව් කරේ නෑ, මිනිස්සු බේරගන්න බාරවුනා කියල.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනේ පව් ගොන් මෝඩය,

    ඕන්න තොපේ පර සුද්ද කරන පජාත වැඩ, බලාගනිල්ල ගුපියනේ @හෙළයෙක් @dilann @malakadss @ruchira55 ,තොපි කොච්චර පුක ලෙවුවත් සුද්දගෙ තොපිට කොරන්නෙත් ඔහොමම තමයි..🤣🤣🤣🤣🤣🤣
    @N A K A M U R A @erozan උඹල චීනෙ පුක ලොවනව නේද? උනුත් ඔය ටික තමයි 🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    • Like
    Reactions: Didy and Solo Rider

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අනේ පව් ගොන් මෝඩය,

    ඕන්න තොපේ පර සුද්ද කරන පජාත වැඩ, බලාගනිල්ල ගුපියනේ @හෙළයෙක් @dilann @malakadss @ruchira55 ,තොපි කොච්චර පුක ලෙවුවත් සුද්දගෙ තොපිට කොරන්නෙත් ඔහොමම තමයි..🤣🤣🤣🤣🤣🤣
    මට උඹේ කමන්ට් එක දැක්කම උඹේ අනාගතේ මැවිලා පෙනුනා... උඹත් කොච්චර රාජපක්ශලාගෙ පුක ලෙවකනව ද ? වැඩක් ද ? ඌ හැරිලා වත් බලන්නෑ නේ...කමක් නෑ කරගෙන යන්න කො