යුරෝපය මා තනි කළා - යුක්රේන් ජනපති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @erozan menna kotinta kade yana pohottuwo

    කූට ලේඛන උපයෝගි කරගෙන විදෙස් ගමන් බලපත‍්‍රයක් සකස් කර එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ගේ බිරින්දෑවරු විදෙස් රටවලට රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ නමැති අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    නගර සභාවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු නගරාධිපති ලෙස සඳහන් කූට ලේඛනයක් ආගමන විගමන දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කර අදාළ විදේශ ගමන් බලපත‍්‍රය සකස් කරගෙන තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබිණි.

    මෙම කූට ලේඛනය සකස් කිරීම සඳහා ඔහුට සහාය ලබාදීම හේතුවෙන් නගර සභාවේ එවකට සිටි ලේකම්වරිය මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා වෙනත් ආයතනයකට මාරු කරනු ලැබූයේ ඉකුත් 2021 වසරේ මැයි මාසයේදී ය.
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මූ විකට නලුවෙක්ලු නේ :lol: .ඇමරිකාවත් මුගේ හැටි දන්න නිසා වෙන්න ඇති එහෙනම් අයින් උනේ:lol:
     
    • Like
    Reactions: CodeMan

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,580
    6,158
    113
    පිස්සෙක්ව ජනාධිපති කරගෙන මාර වැඩෙ උනේ
    This is what had been written in news paper when he was elected.
    Wed 1 May 2019 13.09 BST


    He’ll be quick-witted and funny – but how can Volodymyr Zelenskiy possibly lead a country? A comedian gives his verdict on the new president and other gag-cracking politicians

    ‘Ukraine have elected a comedian as president,” the text message began and, as a comic myself, I knew what was coming next. I’m sure comedians all over the world have enjoyed friends and family telling them that they should consider becoming a world leader since comedian Volodymyr Zelenskiy won the Ukrainian presidency last week. Maybe it’s because I’m a comedian who worked in politics (and is still tragically obsessed with it), but the relationship between the two worlds seems increasingly pertinent. It’s not hard to see why, when certain leading political figures cultivate a “comedy” persona to help them get ahead. But can politics learn from comedy? How much has comedy been part of Zelenskiy’s appeal. And do comedians make good politicians?
     
    Last edited:
    • Like
    Reactions: CodeMan

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    තනි කරපු උන්ගෙන් ආරක්ෂාව පතනවා😑. මූ වගේ ගොනෙක්.

    හරි වැරැද්ද නෙමෙයි තනියම ගුටිකන වෙලේ වැඳල හරි වැඩේ ශේප් කරලා ඉන්න මිනිස්සු ටිකවත් බේරගන්නේ නැතිව මූ ජාතික වීරයා වෙන්න යනවා.

    පව් අහිංසක මිනිස්සු.😑 ළමයි දකිද්දි පට්ට දුකයි.

    එක අතකින් ඇත්ත තමයි. මූ නේටෝ එකටත් සෙට්වුනා නං පූටින්ට හෙන වදයක් වෙනවා.
    mewage kalakanniyekwa set karaganna nato ekath kamathi nathuwa athi ban
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් විඩියෝ එක දාපන්කො දැන් අවුරුදු කියක්ද 2005 ඉදන් කියවන හරුපයක්නෙ 🤭🤭🤭
    පැය 24ම මේකේ ලැගන් ඉන්න ඕකා මෝඩ පිස්සෙක් බන් . thread එකක් බුම්ප් කරන්න ඕන වෙලාවට විතරක් අවුස්සලා ගනින්.🤭
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මූ විකට නලුවෙක්ලු නේ :lol: .ඇමරිකාවත් මුගේ හැටි දන්න නිසා වෙන්න ඇති එහෙනම් අයින් උනේ:lol:
    නන්දරේත් කටින් පුටින් ටෝක් දෙන්න ගිහිල්ලා කෝවිඩ් වලට 15000කට වැඩි ජීවිත ගානක් බිලි දුන්නේ. යුක්‍රේන් ජනාදිපතිත් කටින් පුටින් ටෝක් දීලා තමන්ගෙ රටේ ජනතාව බිල්ලට දුන්නා.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    උබලගෙ ඔය එක හරුපයක් හරි ඔප්පු කරානම් තමයි වටින්නෙ, ඔය බොරු අහලම ඇතිවෙලා දැන්



    download.jpeg

    ------ Post added on Feb 26, 2022 at 10:26 AM
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    නන්දරේත් කටින් පුටින් ටෝක් දෙන්න ගිහිල්ලා කෝවිඩ් වලට 15000කට වැඩි ජීවිත ගානක් බිලි දුන්නේ. යුක්‍රේන් ජනාදිපතිත් කටින් පුටින් ටෝක් දීලා තමන්ගෙ රටේ ජනතාව බිල්ලට දුන්නා.
    කටින් පුටින්ලා දෙන්නෙක් ඉන්නව නේ එතකොට:yes:
     
    • Love
    Reactions: ruchira55

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    පූටින්ගේ නැති වෙලා යන ජනප්‍රියත්වය රැකගන්න ලුනෙ මේ යුද්ධය කරන්නේ. 2024 ඡන්දෙ ට ඡන්ද ටිකක් හදාගන්නලු. මම දන්න දෙයකුත් නෑ.. කිරියේ ජාත්‍යන්තර සබදතා පිළිබඳව ඔස්තාර් කෙනෙක් තමයි කියලා තිබුනෙ. පව් ඒ වෙනුවෙන් අහිංසක මිනිස්සු වන්දි ගෙවනවා.
     
    • Haha
    Reactions: ZeroFire

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Americawata puka dena un: lept

    LGBTQ: lept

    Feminists: lept

    Instagram tiktok posh liberal badu: lept
    ගොඩක් තරුණ කට්ටිය ඉතිහාසේ දන්නේ නෑ.. හිතන්නේ සෝශල් මිඩියා කියන දේ තියන දේ ඇත්ත කියලා.එහෙම නැත්නම් ඒව කියන දේ ඇත්ත කියලා...අනිත් දේ යූටියුබ්1 බලාගෙන ඉතිහාසේ ඉගෙනගන්න බෑ.. ගොඩක් චැනල් ගත්තහම වෙස්ටන් වලට කඩේ යන ඒවා.
     
    • Like
    Reactions: erozan